ඕවම කරන තැන් ඇති ඒකකින් කරගන්න..ඔයා තනියම නන් කරගන්න යන්නේ හොද ෆිනිශින් එකක් ගන්න බැරි වෙයි.electro plating වලදි ෆිනිශින් එකට බලපාන විචල්‍ය ගොඩක් තියනවා.ඒවා ගැන තේරෙන්නේ කරන අයටම තමයි.ලංකාවේ මොනවා හරි කෙමිකල් එකක් ගන්න ඕනි නන් කොටුවේ බංගසාල වීදියට තමයි යන්න ඕනි..bankshell street එක.රතු පල්ලිය ගාව......