nickel sulfate ගන්න තැනක්

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,602
    22,750
    113
    අම්බකිස්ස
    ඕවම කරන තැන් ඇති ඒකකින් කරගන්න..ඔයා තනියම නන් කරගන්න යන්නේ හොද ෆිනිශින් එකක් ගන්න බැරි වෙයි.electro plating වලදි ෆිනිශින් එකට බලපාන විචල්‍ය ගොඩක් තියනවා.ඒවා ගැන තේරෙන්නේ කරන අයටම තමයි.ලංකාවේ මොනවා හරි කෙමිකල් එකක් ගන්න ඕනි නන් කොටුවේ බංගසාල වීදියට තමයි යන්න ඕනි..bankshell street එක.රතු පල්ලිය ගාව......
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ඕවම කරන තැන් ඇති ඒකකින් කරගන්න..ඔයා තනියම නන් කරගන්න යන්නේ හොද ෆිනිශින් එකක් ගන්න බැරි වෙයි.electro plating වලදි ෆිනිශින් එකට බලපාන විචල්‍ය ගොඩක් තියනවා.ඒවා ගැන තේරෙන්නේ කරන අයටම තමයි.ලංකාවේ මොනවා හරි කෙමිකල් එකක් ගන්න ඕනි නන් කොටුවේ බංගසාල වීදියට තමයි යන්න ඕනි..bankshell street එක.රතු පල්ලිය ගාව......

    තෑන්ක්ස් මචං
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    562411.jpg