තව පැයගානකින් කූප් එක රිවස් කරන්න දුන්නු කාලසීමාව ඉවර වෙනවා.. දැන් අනිත් ECOWAS රටවල් යුද්ද කරන්න යනවැයි කියන්නෙ? Niger ට විරුද්දව .ඇමරිකාවයි ප්රන්ශයයි ලු වෙස්ටන් පැත්තෙන් සපෝට් කරන්නෙ. Niger ට රුසියාව පැත්තෙන් සපෝට් කරනවා කියලා හාවක් හූවක් යනවා.මුන්ට පිස්සුද බොලව්.?.අපි තමා ඔයින් මෙයින් තැලෙන්නෙ?