Aniwaaaමුනම් චරිතේ හොදේ. අපේ උන්ට වඩා, අපේ උන් ගැන හිතනවා![]()
මමත් සිරාවටම ආසම එකෙක් බම්, හෙනම qualities ටිකක් තියනවා.මුනම් චරිතේ හොදේ. අපේ උන්ට වඩා, අපේ උන් ගැන හිතනවා![]()

මු කොහොමත් තම්බින්ට අදිනවා.මමත් සිරාවටම ආසම එකෙක් බම්, හෙනම qualities ටිකක් තියනවා.
පොරට කලින් පාර colombo වල ඉද්දී lodging/room එක දුන්නේ මට clients දෙන සෙට් එකේ මහ තම්බියා. මෙයා යද්දී තම්බියට කියලා ගියාලු මම යාලූවෝ එවනවා colombo වලට කියලා ඒ වගේම මහා තම්බියාට booking 6ක් සෙට් කරලා දීලා තිබ්බා.
දැනට traveling සීන් එකේ දැකපු Genuineම චරිතයක් බං ඈ.....![]()