Nigga is back

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    මුනම් චරිතේ හොදේ. අපේ උන්ට වඩා, අපේ උන් ගැන හිතනවා (y)
    මමත් සිරාවටම ආසම එකෙක් බම්, හෙනම qualities ටිකක් තියනවා.

    පොරට කලින් පාර colombo වල ඉද්දී lodging/room එක දුන්නේ මට clients දෙන සෙට් එකේ මහ තම්බියා. මෙයා යද්දී තම්බියට කියලා ගියාලු මම යාලූවෝ එවනවා colombo වලට කියලා ඒ වගේම මහා තම්බියාට booking 6ක් සෙට් කරලා දීලා තිබ්බා.

    දැනට traveling සීන් එකේ දැකපු Genuineම චරිතයක් බං ඈ..... :yes:
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,531
    14,411
    113
    මමත් සිරාවටම ආසම එකෙක් බම්, හෙනම qualities ටිකක් තියනවා.

    පොරට කලින් පාර colombo වල ඉද්දී lodging/room එක දුන්නේ මට clients දෙන සෙට් එකේ මහ තම්බියා. මෙයා යද්දී තම්බියට කියලා ගියාලු මම යාලූවෝ එවනවා colombo වලට කියලා ඒ වගේම මහා තම්බියාට booking 6ක් සෙට් කරලා දීලා තිබ්බා.

    දැනට traveling සීන් එකේ දැකපු Genuineම චරිතයක් බං ඈ..... :yes:
    මු කොහොමත් තම්බින්ට අදිනවා.

    අනික මු දැන් බිස්නස් එකක් කරනවා. ට්‍රැවල් ඒජන්සියක්. පොර ටීම් එකක් අරගෙන එක එක රටවල ට්‍රැවල් කරනවා. ඒවාට පබ්ලිසිටියක් ගන්නත් එක්ක තමයි ඔය වීඩියෝ දැන් කරන්නේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,306
    8,066
    113
    හොද නරක නම් දන්නේ නෑ. මම දන්න විදිඅයට යු ටියුබ් කාරයන්ට හොදම සබ් තියෙන්නෙ සිරි ලන්කා ඇන්ඩ් නේපාල් වල. හැරල්ඩ් කාරයාගේ නේපාල් විඩියෝ ට්කයි ලන්කාවේ ඒව ටිකයි බලපන් මිලියන ගනන්. ඌ නේපාල් 4 පාරකට වඩා ගියා මේ ලගදිත් ගිහින්.