Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

Vaharai

Member
Feb 23, 2019
865
83
0
Rs 1490ta UNLIMITED 100Mbps illana eka nam asadaranai.. FIBER nam aduma gane Data cap eka reach unama aduma gane .lk domain wala bandwidth eka 512Kpbs wath karanavanam hodai.

Unlimited kohomath tiyenava lankave Residential kattiya gaththe nathi unata. BIL 10Mbps 85,000/- , 2M 18,500 :yes: Intial cost is very high :yes:
Lanka Bell eke 4mbps unlimited package eka 7,000yi.
Loku initial cost ekak aththeth naha. 720p YouTube balanna puluwan karadarayak nathuwa. (720p - 2.5 Mbps connection)
 
Last edited:

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    සහතික ඇත්ත. අපේ අයට අන්ලිමිටඩ් මැජික් සීන් එකක් තියෙන්නෙ. ඒ නිසා තමයි SLT එකේ bug එකකින් හරි අන්ලිමිටඩ් ලැබුනොත් පැය 2-3කට හරි, ඉන්ටර්නෙට් එකම ඩවුන්ලෝඩ් කරන්න හදන්නෙ. ලංකාවෙම අන්ලිමිටඩ් තිබ්බ නම් මේ අවුල වෙන්නෙ නෑ. එතකොට ඒව සාමාන්‍ය නිසා මිනිස්සු Day to day activities විතරයි කරන්නෙ. :yes::yes::yes:
    Unlimited ona unata ekata gewanna ape minissu ready naha ekai prashne.

    හොඳ පොයින්ට් එකක්. අපි මේ කතා කරන අන්ලිමිටඩ් සීන් ඔක්කොම අදාළ වෙන්නෙ විශේෂයෙන්ම Home Broadband වල. මොකද පිට රට වුණත් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් අන්ලිමිටඩ් දෙන්නෙ නෑ. මොකද ටවර් එකකට කනෙක්ට් වෙන්න පුලුවන් ප්‍රමාණයෙ ලිමිට් එකක් තියෙනව ඒත් Home Broadband වල එහෙම නෑ. හරියට Infrastructure එක හදල තියේ නම් අන්ලිමිටඩ් දෙන එක Nothing.
    ඇත්තටම ලංකාව ඇතුලට ඉන්ටර්නෙට් ගෙන්වන හැම කනෙක්ෂන් එකකම Bandwidth එකතු කරොත් මුලු ලංකාවටම කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩක් ලොකු ස්පීඩ් එකකින් Unlimited දෙන්න පුලුවන්. ඒත් අවුල තියෙන්නෙ ඇතුලෙ නෙට්වර්ක් එක මදි. විශේෂයෙන්ම මාතර, කොළඹ, නුවර,ගාල්ල වගේ ඉන්ටර්නෙට් යූස් කරන පැතිවල. වැඩේ තියෙන්නෙ මුං ඇතුලෙ Infrastructure එක හදන්නෙ නෑ මොකද ඩේට බලු ගණං වලට විකුණල ලැබෙන සල්ලි වල කුට්ටිය හොඳ නිසා. ඒක තමයි මම කියන්නෙ ලංකාවෙ ලොකුම මාෆියා එකක් මේක.:yes::yes::yes:

    Mehemai lankawe tharam wena ratawala mobile data laaba naha. Lankawe mobile data patta labai, mokada ISP la athara tharange nisa.
    Habai ehema wenakota service quality ekath adu wenawa. Laaba na kiyanne service eka chater wenawa.

    SLT ekta tharanagayak nathi nisa SLT eka youtube package ekak wath denne naha. Habai ekema anik paththa mobile ISP lata tower eka gahuwa eeta passe loku cost ekak naha.
    SLT ekata fiber adagena natagena loku cost ekak yanawa. Wena ratawala fiber ekak ganna patta ganak gewanna ona. Ape nikan denne.
    Fiber connection ekak denna loku ganak cost wenawa.
    Lankawe athule bandwith eka aduda kiyanna mama danne naha habai improve karanna invest karana eka kiyana tharam lesi naha. Mokada lankawe customers la godak adui ewagema customers la wiyadam karanneth godak aduwen.
    Anik de bulk bandwidth gannakota cost eka adui. Ape rata podi nisa apita loku ratakata wage godak aduwata bandwidth ganna baha.
    Habai SLT ekata tharanagayak thibba nam thawa tikak data dei, eth mama hithanne naha ape aya illana tharam nam denna puluwan wei kiyala.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Rs 1490ta UNLIMITED 100Mbps illana eka nam asadaranai.. FIBER nam aduma gane Data cap eka reach unama aduma gane .lk domain wala bandwidth eka 512Kpbs wath karanavanam hodai.

    Unlimited kohomath tiyenava lankave Residential kattiya gaththe nathi unata. BIL 10Mbps 85,000/- , 2M 18,500 :yes: Intial cost is very high :yes:
    .lk kiyanne domian eka witharai, host eka USA Europe wage ona thanaka host karnana puluwan. Okoma wage thiyenen lankawen pita host karala, ithin .com wagema thama, external bandwidth.

    Mama kiwwe Google USA price eka 100mbps eka 12,000ta dunnath lankawe boho denek ganne naha kiyala.
    Ithin 2Mbps ekama 18,500 nam thawath mona kathada?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලංකාවෙ ඉන්න ඔක්කොම ISPල තියාගන්න ගමන් හැම පැකේජ් එකම එක සමානව යන විදියට හදල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති..එක ISP කෙනෙක් වැඩියෙන් ලාබයක් අරන් අනිත් අයට පාඩු නොවෙන විදියට..ඔක්කොම ISPල කැමති නොවුනොත් TRC එකෙන් peak/offpeak නැති කරන එකක් නෑ..

    Lankawe dan call gannawa, SMS yawana adui whatsapp viber wage ewa nisa. Ithin ekai dan Rs 250ta 1000mins talk time, 1GB, 1000sms thiyana package denne.
    Ithin data, vas wage ewa thama hamba kara ganna thiyenne.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Unlimited ona unata ekata gewanna ape minissu ready naha ekai prashne.

    Mehemai lankawe tharam wena ratawala mobile data laaba naha. Lankawe mobile data patta labai, mokada ISP la athara tharange nisa.
    Habai ehema wenakota service quality ekath adu wenawa. Laaba na kiyanne service eka chater wenawa.

    SLT ekta tharanagayak nathi nisa SLT eka youtube package ekak wath denne naha. Habai ekema anik paththa mobile ISP lata tower eka gahuwa eeta passe loku cost ekak naha.
    SLT ekata fiber adagena natagena loku cost ekak yanawa. Wena ratawala fiber ekak ganna patta ganak gewanna ona. Ape nikan denne.
    Fiber connection ekak denna loku ganak cost wenawa.
    Lankawe athule bandwith eka aduda kiyanna mama danne naha habai improve karanna invest karana eka kiyana tharam lesi naha. Mokada lankawe customers la godak adui ewagema customers la wiyadam karanneth godak aduwen.
    Anik de bulk bandwidth gannakota cost eka adui. Ape rata podi nisa apita loku ratakata wage godak aduwata bandwidth ganna baha.
    Habai SLT ekata tharanagayak thibba nam thawa tikak data dei, eth mama hithanne naha ape aya illana tharam nam denna puluwan wei kiyala.
    ඔව් මචං ලංකාවෙ මොබයිල් ඔපරේටර්ස්ල ගැන නම් මට කිසිම අවුලක් නෑ මම මේ කතා කරන්නෙ තනිකරම SLT Fiber, Dialog Fiber වගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරමයි.

    ලංකාවෙ ඇතුලෙ නෙට්වර්ක් එකේ අවුලක් තියෙනව. ඒකට හොඳම උදාහරණය SLT එකෙන් 2017 හෝ 2018 ජනවාරි 1වෙනිද මුලු ලංකාවටම අන්ලිමිටඩ් දුන්න. Fiber+ADSL හැමෝටම. එදා කොළඹ, මාතර, ගාල්ල වගේ කට්ටිය වැඩි පැතිවල ඉන්ටර්නෙට් කෙළින්ම ඩවුන් වුණා. ඒත් වෙන පැතිවල කිසිම අවුලක් නැතුව නෙට් වැඩ කරා. එහෙම වුණේ උංගෙ ඇතුලෙ Infrastructure එකේ තියෙන අවුල් නිසා. මුංට ඒක ලේසියෙන්ම ඩිවලොප් කරන්න පුලුවන්කමත් තියෙනව ඒත් කරන්නෙ නෑ මොකද අසාධාරණ මිලට ඩේට විකුණල ලැබෙන කුට්ටිය ලොකු නිසා එහෙම දේවල් ගැන හිතන්නෙවත් නෑ. මේක ගැන කතා කරනව නම් කතා කරන්න සෑහෙන්න දේවල් තියෙනව බං.

    මම කළින් ත්‍රෙඩ් එකක දාපු පෝස්ට් එකක්. මේකත් බලන්න:):):)

    ලංකාවෙ තියෙන මහා පරිමානයෙන් දුවන මාෆියා එකක් කිව්වොත් හරියටම හරි මේ ඉන්ටර්නෙට් සීන් එක. ඒකෙත් මොබයිල් ඔපරේටර්ස්ල නෙමෙයි Home Broadband Connections. Specially SLT Fiber, ADSL, Dialog Fiber. මොකද උන්ට කිසිම වියදමක් යන්නෙ නෑ ඩේට දෙනවට. නඩත්තු වියදම විතරයි. ඒ වියදමත් අපි ඔක්කොම ගෙවනව රෙන්ටල් විදියට. එතැනින් ලොකු ගාණක් යන්නෙ නෑ නඩත්තු වියදමට. තනිකරම රෙන්ටල් එකෙනුත් ප්‍රොෆිට්. එයිට අමතරව ඩේට දෙද්දි තනිකරම ප්‍රොෆිට්. හැබැයි ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න නම් උන්ගෙ Infrastructure එක තාම ඩිවලොප් වෙලා නෑ. හරියට වියදම් කරොත් ඒක කරන්න බැරි කමක් නෑ. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ දැන දැනමයි. මොකද මේ ඩේට අසාමාන්‍ය ගාණකට විකුණල උන්ට පට්ටම ලාභයක් තියෙනව(ලාභයක් කිව්වෙ ලැබෙන ඔක්කොම සල්ලි ලාභ තමයි)

    විදුලිබල මණ්ඩලයට කරන්ට් එක හදන්න වියදමක් යනව. අපි පාවිච්චි කරන යුනිට් එකක් ගානෙ උන්ට කොස්ට් වෙනව. ඒ වගේමයි වොටර් බෝඩ් එකටත්. අපේ පාවිච්චිය වැඩි වෙද්දිම උන්ට වියදම වැඩියි.
    ඒත් මේ කම්පැනි වල එහෙම නෑ. උන් ඩේට නිෂ්පාදනය කරන්නෙ නෑ නේහ්:lol::lol::lol:
    තනිකරම මෙතැන යන්නෙ මාෆියා එකක්:angry::angry::angry:

    හැබැයි මේ කතාව මොබයිල් කම්පැනි වලට නම් අදාළ වෙන්නෙ නෑ. මෝකද ලෝකෙම මොබයිල් කම්පැනි වල ඉන්ටර්නෙට් චාර්ජස් කොහොමත් වැඩියි. මොකද උන්ට ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් සීමිත ගානකට විතරයි එක ටවර් එකකින්:yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1490Rs + Tax

    100GB Peak data per Month (දැනටත් Loyalty එක්ක total 100GB වලට වඩා ලැබෙනව)

    After that FUP 512kbps (ඉස්සර සෙල්ලම් දැම්මෙ ඔය ස්පීඩ් එකෙන්)

    අන්ලිමිටඩ් කෙසේ වෙතත් ඔහොම වත් කරොත් ලොකු දෙයක්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056

    Sirawata 64 kbps after exceeded limit on Fiber, ADSL :lol:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Lankawe dan call gannawa, SMS yawana adui whatsapp viber wage ewa nisa. Ithin ekai dan Rs 250ta 1000mins talk time, 1GB, 1000sms thiyana package denne.
    Ithin data, vas wage ewa thama hamba kara ganna thiyenne.

    දැන් ෆෝන් වලින් ඉස්සර වගේ කෝල්ස්,SMS වලට වඩා ඩේටා එක්ක තමා පාවිච්චි වෙන්නෙ..නිව්ස් ඇලට්ස්,ජොතිෂ්‍ය,රියලටි ෂෝ වගේ ඒවගෙන් හොඳ ලාබයක් ගන්නව ඇති. :yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඔව් මචං ලංකාවෙ මොබයිල් ඔපරේටර්ස්ල ගැන නම් මට කිසිම අවුලක් නෑ මම මේ කතා කරන්නෙ තනිකරම SLT Fiber, Dialog Fiber වගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන විතරමයි.

    ලංකාවෙ ඇතුලෙ නෙට්වර්ක් එකේ අවුලක් තියෙනව. ඒකට හොඳම උදාහරණය SLT එකෙන් 2017 හෝ 2018 ජනවාරි 1වෙනිද මුලු ලංකාවටම අන්ලිමිටඩ් දුන්න. Fiber+ADSL හැමෝටම. එදා කොළඹ, මාතර, ගාල්ල වගේ කට්ටිය වැඩි පැතිවල ඉන්ටර්නෙට් කෙළින්ම ඩවුන් වුණා. ඒත් වෙන පැතිවල කිසිම අවුලක් නැතුව නෙට් වැඩ කරා. එහෙම වුණේ උංගෙ ඇතුලෙ Infrastructure එකේ තියෙන අවුල් නිසා. මුංට ඒක ලේසියෙන්ම ඩිවලොප් කරන්න පුලුවන්කමත් තියෙනව ඒත් කරන්නෙ නෑ මොකද අසාධාරණ මිලට ඩේට විකුණල ලැබෙන කුට්ටිය ලොකු නිසා එහෙම දේවල් ගැන හිතන්නෙවත් නෑ. මේක ගැන කතා කරනව නම් කතා කරන්න සෑහෙන්න දේවල් තියෙනව බං.

    මම කළින් ත්‍රෙඩ් එකක දාපු පෝස්ට් එකක්. මේකත් බලන්න
    Mehemai e dawas wala e paththe ayata ADSL da thibbe danne nahane. Fiber hamotama naha.
    Anik de lankawe internal prashnayak thiyanawada kiyala mama danne naha habai api server walata bandwidth gannakota loke ganan wadima area ekaka thama lankawa inne.
    Ithin mata hithenne lankawe athulata wada eliye prashnayak methana thiyenne.
    Naththan mobile operators lata unath SLT ekata wada wadiyen data denna puluwan.
    Mobile operator kenekuta Wadipura antenawak daana eka labai parawal dige kotiganan wiyadam karala fiber denawata wada.
    Eehema nodenne meka internal prashnayakma witharak nowena nisa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    දැන් ෆෝන් වලින් ඉස්සර වගේ කෝල්ස්,SMS වලට වඩා ඩේටා එක්ක තමා පාවිච්චි වෙන්නෙ..නිව්ස් ඇලට්ස්,ජොතිෂ්‍ය,රියලටි ෂෝ වගේ ඒවගෙන් හොඳ ලාබයක් ගන්නව ඇති. :yes:
    habai dan youtube free karala ewa wala profit ekath nathi kara gannawa.
    youtube thama wadima bandwidth adina eka, 360p hari slow wewi hari eka free kala kiyanne illan kawa kiyana eka thama.
    Loku peak data usage ekak dan nikan denawa.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    ලංකාවෙ ඉන්න ඔක්කොම ISPල තියාගන්න ගමන් හැම පැකේජ් එකම එක සමානව යන විදියට හදල ඇත්තෙ ඒක නිසා වෙන්ඩ ඇති..එක ISP කෙනෙක් වැඩියෙන් ලාබයක් අරන් අනිත් අයට පාඩු නොවෙන විදියට..ඔක්කොම ISPල කැමති නොවුනොත් TRC එකෙන් peak/offpeak නැති කරන එකක් නෑ..

    Telecommunication industry eka oligopoly market ekak bng

    Simply kiyanawa nam coke n pepsi wage
    Mokakda hoda
    Ehema choose karanna amarui
    Mokada price eka competitive factor ekak nemei
    Godak marketing tricks walin market eka grab karaganne
    Dialog n mobitel mokakda hoda kiyala eka paarata kiyanna ba ne bng
    Eka eka pathi tiyenawa
    Eth price eka competitive na
    Dekama eka wage
    Hutch airtel kiyanne loss company
    Ekai poddak aduwata denna TRCSL eken ida deela tiyenne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mehemai e dawas wala e paththe ayata ADSL da thibbe danne nahane. Fiber hamotama naha.
    Anik de lankawe internal prashnayak thiyanawada kiyala mama danne naha habai api server walata bandwidth gannakota loke ganan wadima area ekaka thama lankawa inne.
    Ithin mata hithenne lankawe athulata wada eliye prashnayak methana thiyenne.
    Naththan mobile operators lata unath SLT ekata wada wadiyen data denna puluwan.
    Mobile operator kenekuta Wadipura antenawak daana eka labai parawal dige kotiganan wiyadam karala fiber denawata wada.
    Eehema nodenne meka internal prashnayakma witharak nowena nisa.
    ලංකාවට එන හැම Sea Cable එකකම බෑන්ඩ්විත් ගාන දාපු චාර්ට් එකක් තිබ්බ හැබැයි මට දැන් ඒක හොයාගන්න බෑ. ඒක තියෙන කෙනෙක් ඉන්නව නම් මෙතැන දාවි.

    http://www.colombopage.com/archive_17B/Oct03_1507004352CH.php

    මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
    24576/0.1= 245,760‬

    මෙයින් එක කේබල් එකකින් විතරක් ගෙවල් ලක්ෂ දෙකකටත් වැඩිය 100Mbps Unlimited කනෙක්ෂන් එකක් දෙන්න පලූවන් නේහ් බං? හොඳ රිසර්ච් එකක් කරල බලන්න තව මේ වගේ තව කේබල් 4ක් විතර එනව ලංකාවට. මම නම් හිතන්නෙ මෙතැන තියෙන්නෙ එළියෙන් එන කනෙක්ෂන් වල Bandwidth එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මට හිතෙන්නෙ ඒක ඕනවටත් වැඩිය ප්‍රමාණයවත් කියල ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න. මෙතැන වෙන්නෙ තනිකරම මාෆියා එකක් බං:yes::yes::yes:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Telecommunication industry eka oligopoly market ekak bng

    Simply kiyanawa nam coke n pepsi wage
    Mokakda hoda
    Ehema choose karanna amarui
    Mokada price eka competitive factor ekak nemei
    Godak marketing tricks walin market eka grab karaganne
    Dialog n mobitel mokakda hoda kiyala eka paarata kiyanna ba ne bng
    Eka eka pathi tiyenawa
    Eth price eka competitive na
    Dekama eka wage
    Hutch airtel kiyanne loss company
    Ekai poddak aduwata denna TRCSL eken ida deela tiyenne

    Why can't they just let market play itself?
    If one get too big, then they can do something like US did with AT&T.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,059
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    habai dan youtube free karala ewa wala profit ekath nathi kara gannawa.
    youtube thama wadima bandwidth adina eka, 360p hari slow wewi hari eka free kala kiyanne illan kawa kiyana eka thama.
    Loku peak data usage ekak dan nikan denawa.

    අපේ අයට ෆී දෙනව කිව්වම ඉවරයක් නැතුව ඔබ ඔබ ඉන්නවනෙ..කොහොමත් 360p වලට පැයකට 250MB වත් යනව ඇති..පිනට දුන්න වගේ වැඩක්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    .lk kiyanne domian eka witharai, host eka USA Europe wage ona thanaka host karnana puluwan. Okoma wage thiyenen lankawen pita host karala, ithin .com wagema thama, external bandwidth.

    Mama kiwwe Google USA price eka 100mbps eka 12,000ta dunnath lankawe boho denek ganne naha kiyala.
    Ithin 2Mbps ekama 18,500 nam thawath mona kathada?

    USA price ekath ekka compare karanna ba ne bng
    Income level ekath ekka compare karanna oneee
    60 dollers hoyanna unta dawasak yanne na ne bng
    Minimim per hour wage ekath athi unge loku gaanak

    Habai indiawe prices ekka compare karanna puluwan shape eke
    Habai oya kiyanawa wage lankawe indiawe wage crowd ekak na thamai
    Rs.2000 ta nemei
    Mamath kiyanne 5000-7000 range eke denna watinawa
    Aduma gaane 200GB wath anytime
    Danata 4890+ tax package eketh peak 100GB wath na ne :angry:
    Mona wihiluwak da
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,056
    113
    අපේ අයට ෆී දෙනව කිව්වම ඉවරයක් නැතුව ඔබ ඔබ ඉන්නවනෙ..කොහොමත් 360p වලට පැයකට 250MB වත් යනව ඇති..පිනට දුන්න වගේ වැඩක්.

    Unlimited unama minissu illuma sima karagannawa. Eka auto wena deyak. Eka me isp un dannawa ethakota data kalukada danna bari wena bawa un dannawa ekai aththa.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලංකාවට එන හැම Sea Cable එකකම බෑන්ඩ්විත් ගාන දාපු චාර්ට් එකක් තිබ්බ හැබැයි මට දැන් ඒක හොයාගන්න බෑ. ඒක තියෙන කෙනෙක් ඉන්නව නම් මෙතැන දාවි.

    http://www.colombopage.com/archive_17B/Oct03_1507004352CH.php

    මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
    24576/0.1= 245,760‬

    මෙයින් එක කේබල් එකකින් විතරක් ගෙවල් ලක්ෂ දෙකකටත් වැඩිය 100Mbps Unlimited කනෙක්ෂන් එකක් දෙන්න පලූවන් නේහ් බං? හොඳ රිසර්ච් එකක් කරල බලන්න තව මේ වගේ තව කේබල් 4ක් විතර එනව ලංකාවට. මම නම් හිතන්නෙ මෙතැන තියෙන්නෙ එළියෙන් එන කනෙක්ෂන් වල Bandwidth එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මට හිතෙන්නෙ ඒක ඕනවටත් වැඩිය ප්‍රමාණයවත් කියල ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න. මෙතැන වෙන්නෙ තනිකරම මාෆියා එකක් බං:yes::yes::yes:

    Line eka 48Tbps kiwwata data rate ekata cost wenne kohomda, oka kath ekkada share karanne wage dewal gana kiyanan mata idea ekak naha.
    Anik eka api server ekakata 10Gbps connection ekak kiwwata speed eka theranaya wenne anik paththe inna kena matha. Ethakota reality eka godak wenas.

    Mekai kawruth bandwidth ekak thiyan eka nikan apathe yawanne naha. Ekai oya off peak epa kiyaddi ton ganan denne.
    Anik eka issella kiwwa wage SLT ekata infrastructure case ekak thiyanawa nam mobile operators lata wadiyen denna puluwan. ehema denne nahane