Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Mehemai e dawas wala e paththe ayata ADSL da thibbe danne nahane. Fiber hamotama naha.
    Anik de lankawe internal prashnayak thiyanawada kiyala mama danne naha habai api server walata bandwidth gannakota loke ganan wadima area ekaka thama lankawa inne.
    Ithin mata hithenne lankawe athulata wada eliye prashnayak methana thiyenne.
    Naththan mobile operators lata unath SLT ekata wada wadiyen data denna puluwan.
    Mobile operator kenekuta Wadipura antenawak daana eka labai parawal dige kotiganan wiyadam karala fiber denawata wada.
    Eehema nodenne meka internal prashnayakma witharak nowena nisa.
    connection eka denna yana gana 30 000k 40 00k karath prashnayak na connection eka use karaddi monthly rental eka 2000k gewala hambena gb gana adu wena ekai prashne ekath broadband wala. unlimited nathi unath 2000kata hariyana gb pramanayk dunnanm watinawa.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    USA price ekath ekka compare karanna ba ne bng
    Income level ekath ekka compare karanna oneee
    60 dollers hoyanna unta dawasak yanne na ne bng
    Minimim per hour wage ekath athi unge loku gaanak

    Habai indiawe prices ekka compare karanna puluwan shape eke
    Habai oya kiyanawa wage lankawe indiawe wage crowd ekak na thamai
    Rs.2000 ta nemei
    Mamath kiyanne 5000-7000 range eke denna watinawa
    Aduma gaane 200GB wath anytime
    Danata 4890+ tax package eketh peak 100GB wath na ne :angry:
    Mona wihiluwak da

    මේක තමයි මාත් කියන්නෙ. මේක තමයි උන්ගෙ මාෆියා එක. ලංකාවෙ අයගෙ මයින්ඩ් එක වෙනස් කරල ඩේට කියන්නෙ පට්ට වටින දෙයක් වගේ උන් ඩේට වලින් ගසාගෙන කනව. ඒකත් මාර බලු විදියට. මුං මාර ප්‍රොෆිට් එකක් හොයන්නෙ. ඒකයි ටීවී එකේ තත්පරෙන් තත්පරේට ඇඩ් දාන්නෙ. හැම මාසෙකම බෙන්ස් දෙන්නෙ. මාසෙට කෝටි ගනං තෑගි දෙන්නෙ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් නිකං දෙන්නෙ කාලෙකට, රවුටර් පිච්චුනාම අකුණු ගහල ඒව නිකං දෙන්නෙ. මේ හැමදේම කරන්නෙ උන්ට ලැබෙන අසාමාන්‍ය ප්‍රොෆිට් එක නිසා:angry::angry::angry:. අනිත් එක මොකෙක් හරි එකෙක් මේකට විරුද්ධව සාධාරණ මිලකට දෙයක් හඳූන්වල දෙන්න හැදුවොත් මුං TRCSL එකත් එක්ක එකතු වෙලා ඒකට කෙළිනව. ඒක තමයි මුංගෙ අනිත් බලු වැඩේ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල:):):)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Line eka 48Tbps kiwwata data rate ekata cost wenne kohomda, oka kath ekkada share karanne wage dewal gana kiyanan mata idea ekak naha.
    Anik eka api server ekakata 10Gbps connection ekak kiwwata speed eka theranaya wenne anik paththe inna kena matha. Ethakota reality eka godak wenas.

    Mekai kawruth bandwidth ekak thiyan eka nikan apathe yawanne naha. Ekai oya off peak epa kiyaddi ton ganan denne.
    Anik eka issella kiwwa wage SLT ekata infrastructure case ekak thiyanawa nam mobile operators lata wadiyen denna puluwan. ehema denne nahane
    ඒක තමයි මචං මම කිව්වෙ කළින්ම මේක ගැන කතා කරනව නම් සෑහෙන්න දේවල් කතා කරන්න තියෙනව. ෆ්‍රී වෙලාවක නිකමට පොඩි රිසර්ච් එකක් කරල බලන්න ඔය අපැහැදිලි තැන් ගොඩක් දේවල් පැහැදිලි වෙයි ඒ වගේම මුං කරන මගෝඩි වැඩේ ගැනත් හරියටම තේරුම් යයි:):):)
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්

    මේක තමයි මාත් කියන්නෙ. මේක තමයි උන්ගෙ මාෆියා එක. ලංකාවෙ අයගෙ මයින්ඩ් එක වෙනස් කරල ඩේට කියන්නෙ පට්ට වටින දෙයක් වගේ උන් ඩේට වලින් ගසාගෙන කනව. ඒකත් මාර බලු විදියට. මුං මාර ප්‍රොෆිට් එකක් හොයන්නෙ. ඒකයි ටීවී එකේ තත්පරෙන් තත්පරේට ඇඩ් දාන්නෙ. හැම මාසෙකම බෙන්ස් දෙන්නෙ. මාසෙට කෝටි ගනං තෑගි දෙන්නෙ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් නිකං දෙන්නෙ කාලෙකට, රවුටර් පිච්චුනාම අකුණු ගහල ඒව නිකං දෙන්නෙ. මේ හැමදේම කරන්නෙ උන්ට ලැබෙන අසාමාන්‍ය ප්‍රොෆිට් එක නිසා:angry::angry::angry:. අනිත් එක මොකෙක් හරි එකෙක් මේකට විරුද්ධව සාධාරණ මිලකට දෙයක් හඳූන්වල දෙන්න හැදුවොත් මුං TRCSL එකත් එක්ක එකතු වෙලා ඒකට කෙළිනව. ඒක තමයි මුංගෙ අනිත් බලු වැඩේ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල:):):)

    Aniwaren, anika 100mbps connection ekakata gb 36 k puk gahannada payak yanna kalin use karala iwara karanna puluwan me wage joke thiyenne me siri lankawe witharai
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Why can't they just let market play itself?
    If one get too big, then they can do something like US did with AT&T.

    None of the telecommunication providers here r not 100% locally capitalized
    Controlling power is with a foreign state
    Hence market will drop drastically if they allow that because all the companies r big n have money to invest n can operate even at loss just like hutch n airtel ;)

    Then,
    Cost reductions methods needs to be taken to cut down cost because the revenue is low
    So it will directly hit the employees
    Thousands of employees r working
    Plus tax income will be lower to government
    Plus companies like SLT is own around 50% by the government
    So profits will be reduce
    Big impact bro
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    connection eka denna yana gana 30 000k 40 00k karath prashnayak na connection eka use karaddi monthly rental eka 2000k gewala hambena gb gana adu wena ekai prashne ekath broadband wala. unlimited nathi unath 2000kata hariyana gb pramanayk dunnanm watinawa.
    Oya 40,000ta ganna kamathi wei namuth lankawe Rs 10,000 withara watina huawei 4G router eka Rs 1500 ta deela internet wikunanneth amaruwen.

    Fiber connection ekak denna wena rata wala loku ganak gannawa. SLT eka Fiber connection eka 7500 deela hari giye naha, dan nikan denawa.
    Eth rental eka Rs 100 wadi wenawa kiyala minissu copper wirema thiya gannawa.
    Ehema thathwayak lankawe thiyenne.

    Lankawe customers la adu wenakota, wiyadam karanna gaana adu wenakota cost eka wadi wenawa. mama dan thiyana price hari kiyanne naha. mokada mama oya company wala real cost eka danne nathi nisa.
    Namuth kawadawath apita wena ratawala thiyana adu cost ekata nam data balaporoththu wenna baha.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ

    මේක තමයි මාත් කියන්නෙ. මේක තමයි උන්ගෙ මාෆියා එක. ලංකාවෙ අයගෙ මයින්ඩ් එක වෙනස් කරල ඩේට කියන්නෙ පට්ට වටින දෙයක් වගේ උන් ඩේට වලින් ගසාගෙන කනව. ඒකත් මාර බලු විදියට. මුං මාර ප්‍රොෆිට් එකක් හොයන්නෙ. ඒකයි ටීවී එකේ තත්පරෙන් තත්පරේට ඇඩ් දාන්නෙ. හැම මාසෙකම බෙන්ස් දෙන්නෙ. මාසෙට කෝටි ගනං තෑගි දෙන්නෙ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් නිකං දෙන්නෙ කාලෙකට, රවුටර් පිච්චුනාම අකුණු ගහල ඒව නිකං දෙන්නෙ. මේ හැමදේම කරන්නෙ උන්ට ලැබෙන අසාමාන්‍ය ප්‍රොෆිට් එක නිසා:angry::angry::angry:. අනිත් එක මොකෙක් හරි එකෙක් මේකට විරුද්ධව සාධාරණ මිලකට දෙයක් හඳූන්වල දෙන්න හැදුවොත් මුං TRCSL එකත් එක්ක එකතු වෙලා ඒකට කෙළිනව. ඒක තමයි මුංගෙ අනිත් බලු වැඩේ. බලමුකො ඉස්සරහට මොකද වෙන්නෙ කියල:):):)

    :yes:
    100% true
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    Oya 40,000ta ganna kamathi wei namuth lankawe Rs 10,000 withara watina huawei 4G router eka Rs 1500 ta deela internet wikunanneth amaruwen.

    Fiber connection ekak denna wena rata wala loku ganak gannawa. SLT eka Fiber connection eka 7500 deela hari giye naha, dan nikan denawa.
    Eth rental eka Rs 100 wadi wenawa kiyala minissu copper wirema thiya gannawa.
    Ehema thathwayak lankawe thiyenne.

    Lankawe customers la adu wenakota, wiyadam karanna gaana adu wenakota cost eka wadi wenawa. mama dan thiyana price hari kiyanne naha. mokada mama oya company wala real cost eka danne nathi nisa.
    Namuth kawadawath apita wena ratawala thiyana adu cost ekata nam data balaporoththu wenna baha.

    Naha mn kiyanne na hama connection ekama ehema ganan walata denna kiyala eth fiber connection ekak wage denakota ekata yana gaana gaththata aulk na kiyala mn kiyanne connection eka denna salli yanawa kiyala jeewitha kaelama minissu huran kana ekath waradi ne. Kohomath adsl connection nm phone line walatath adainawa ne.
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ලංකාවට එන හැම Sea Cable එකකම බෑන්ඩ්විත් ගාන දාපු චාර්ට් එකක් තිබ්බ හැබැයි මට දැන් ඒක හොයාගන්න බෑ. ඒක තියෙන කෙනෙක් ඉන්නව නම් මෙතැන දාවි.

    http://www.colombopage.com/archive_17B/Oct03_1507004352CH.php

    මේ තියෙන්නෙ ආර්ටිකල් එකක් මේකෙත් තියෙනව SEA-ME-WE 5 කේබල් එකෙන් විතරක් 24 Tera bits per second යවන්න පුලුවන් කියල. ඒ කියන්නෙ 24,576Gbps එක ගෙදරකට 100Mbps දෙනව කියන්නෙ 0.1Gbps.
    24576/0.1= 245,760‬

    මෙයින් එක කේබල් එකකින් විතරක් ගෙවල් ලක්ෂ දෙකකටත් වැඩිය 100Mbps Unlimited කනෙක්ෂන් එකක් දෙන්න පලූවන් නේහ් බං? හොඳ රිසර්ච් එකක් කරල බලන්න තව මේ වගේ තව කේබල් 4ක් විතර එනව ලංකාවට. මම නම් හිතන්නෙ මෙතැන තියෙන්නෙ එළියෙන් එන කනෙක්ෂන් වල Bandwidth එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මට හිතෙන්නෙ ඒක ඕනවටත් වැඩිය ප්‍රමාණයවත් කියල ලංකාවටම අන්ලිමිටඩ් දෙන්න. මෙතැන වෙන්නෙ තනිකරම මාෆියා එකක් බං:yes::yes::yes:

    cable 6k thiyanawa mathaka widiyata,4k SLT ekata,1k dialog ekata,anith eka wena comapany ekakata

    ehema baluwoth internet laabeta denna puluwan slt ekata,
    math mul kale slt use kare unge service ekai awul hinda dialog walata maru une,godak un dialog use karanne wiyadama wadi unath lesiyata
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    cable 6k thiyanawa mathaka widiyata,4k SLT ekata,1k dialog ekata,anith eka wena comapany ekakata

    ehema baluwoth internet laabeta denna puluwan slt ekata,
    math mul kale slt use kare unge service ekai awul hinda dialog walata maru une,godak un dialog use karanne wiyadama wadi unath lesiyata
    ඔව් බං උන්ගෙ කනෙක්ෂන් වල මාර බෑන්ඩ්විත් එකක් තියෙන්නෙ. චාර්ට් එකක් සෙට් වුණොත් මම මේකෙ දාන්නම්. කොහොමහරි උන්ට කිසිම ගේමක් නැතුව ලංකාවටම 10Mbps Unlimited දෙන්න පුලුවන් රුපියල් 3000-5000 වගේ රේන්ජ් වල. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ ඊට පස්සෙ ගිගා බයිට් එකක් වගේ පොඩි ගානක් රුපියල් 100කට විකුණන්න බැරි නිසා:lol::lol::lol:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Lankawe customers la adu wenakota, wiyadam karanna gaana adu wenakota cost eka wadi wenawa. mama dan thiyana price hari kiyanne naha. mokada mama oya company wala real cost eka danne nathi nisa.
    Namuth kawadawath apita wena ratawala thiyana adu cost ekata nam data balaporoththu wenna baha.

    Cost ekak yanawa thamai
    Eth gross profit ekak tiyenawa 36 billion
    Eken 9 billion wiyadam karanawa ne marketing walata :P
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඔව් බං උන්ගෙ කනෙක්ෂන් වල මාර බෑන්ඩ්විත් එකක් තියෙන්නෙ. චාර්ට් එකක් සෙට් වුණොත් මම මේකෙ දාන්නම්. කොහොමහරි උන්ට කිසිම ගේමක් නැතුව ලංකාවටම 10Mbps Unlimited දෙන්න පුලුවන් රුපියල් 3000-5000 වගේ රේන්ජ් වල. ඒත් උන් ඒක කරන්නෙ නැත්තෙ ඊට පස්සෙ ගිගා බයිට් එකක් වගේ පොඩි ගානක් රුපියල් 100කට විකුණන්න බැරි නිසා:lol::lol::lol:

    ow bn,habai mata hithenawa unta salli tikak wiyadam karanum hoda market ekak allaganna puluwan kiyala

    dialog godak un use karanne accesbility eka wadi unge,data add karaganna app ekata giya add kara,kocchiye yanakota balapanko oya podi mudukku gewal wala kochara dialog tv haikaran innawada

    slt eke podi wadak karagannath waatha wenna one,

    dialog horu unath ganna wenawa minissunta wena lesi option ekak nathi hinda

    Habai internet kiyanne mechara waatha wewi ganna one ewa neme bn,lankawe it field eka hoda hinda hoda intenet service ekak denawanum ratata hoda income ekak ganna puluwan
     
    Last edited:

    m4r5hm3ll0

    Member
    Jun 15, 2018
    22
    22
    3
    2am thoughts

    I think the part of the problem is that both major service providers have cable tv/iptv subscription plans that probably bring significant revenue.

    If they rollout unlimited plans or anytime plans with sensible amount of data at reasonable price, any modernized customer will “cut the cord” and switch to on demand streaming services purely to get rid of those annoying ads.

    To get around this ISPs will have to ban p2p entirely. If this is the case, customers are forced to pay for the services themselves (Netflix, Spotify Etc.) or invest on a decent VPN/Seedbox.

    Converting existing packages to unlimited bandwidth at the same speed and price would be unrealistic, however 10-20mbps is more than enough to browse internet with multiple devices or stream 1080p content.

    Furthermore, I don’t think having unlimited connections will lower the usage as customer has access to the content at any given time since we live in an era of cloud computing, people will leave updates/backups on automatic and forget these things ever existed and it doesn’t help.

    It really is challenging to live with data caps on this day and age where most web pages consist of auto-playing videos and software having large amount of telemetry/cloud sync, the lack of unlimited “residential” plans are a big deal even if you’re able to afford 5-figure internet bill. I really think there should be a separate lineup of unlimited or anytime packages for those who are willing to pay alongside the existing plans.
     
    • Like
    Reactions: krizta

    J11

    Junior member
  • Dec 30, 2010
    179
    24
    18
    aththatama kiwwoth machanla, ISP la karanne maha boruwak.

    marketing eken advertise karanne bandwidth(speed) eka gana,
    balapan looketa aluth technology ekak aawoth anith dawasema
    mun ad ekak hadala daanawa mechchara bandwidth ekak denna puluwan kiyala.
    ithin mekata rawatila, echchara me gana nodanna kattiya gannawa gihilla package ekak.

    Ay bung ithin me aluthen ena hama technology ekatama adapt wenawata wada dan thiyena technology eke infrastructure eka diyunu karanna bari?

    Meka paththakota daamuko,

    Poddak balapan SLT ekata gihilla unge dan kiyana widiyata night time data free denawanam ay unge peak data wadi wenna wadi wenna package eke average cost per gb wadi wenne kiyala?

    example

    Web family EXTRA

    Peak data - 60 GB
    Average cost per gb = Rs. 44.83

    Compared with

    Web Master

    Peak data - 170 GB
    Average cost per gb = Rs. 52.29

    mona magulak da ban me.

    Onna balanapn api wagema thawath country ekaka FUP for Fixed line operate karana hati

    dNUJwop.jpg
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    Cable adinna SLT lata witharak permission thiyana henee iwara wenakan lankawe development ekak wenne na Internet wala. SLT kiyana mala karume monopoly eka iwara unu daata wenasak wei.

    Torrents ban karala loku data cap ekak dunnanan godak watinawa higannonta wage maseta dawalta 25i 60i kiya kiya wihilu sapayanne nathuwa 🤨 3500 kata wage 400GBwath denna oni. Oya dawal ra kiyana kunuharupe daapu ekawa ahu unoth Jepponta kiyala tyre daala gini thiyanna oni

    Dan facebook giyath unge video magul hinda dawasata 3GB withara iwarai 🧐
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    TRC එක කියන්නේ ලංකාවේ වැඩියෙන්ම ලාබ ලබන ආයතනයක්. එහෙම වෙන්න මේ data දෙන විදියත් හේතුවක්. Extra gb ගන්න එකේ ඉදන් tax එකක් ඒකට යනවා. මම නම් හිතන්නේ නෑ ඕක අයින් කරයි කියලා ලඟදි..

    අනිත් එක company අතර competition එක. ලොකු tax එකක් ගන්න බැරිවෙනවා මේවා ගොඩක් cheap දෙන්න ගත්තොත්. එකයි ඔහොම හෝල්ඩ් කරන ඉන්නවා ඇත්තේ..