Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    telstra ද ?

    na ban,, DODO eka,, telstra hukapan talks ban unge,, mun niyamay
    eka dawasakwat down na dan aragena awruddak witara.. gindara speed,.. 247 mokek hari tv balanawa, netflix 4 denek balanawa,, man game gahanawa nonstop :lol:

    sahenna hoday itn

    Siraawata bng, eka eka services unlimited denawa mun
    ekko eka paara LKR 5,000k 6,000 aragena hari unlimited deepan
    ane manda mun nam
    ubalata nam sapa ne ausi wala :P :rofl:
    2TB usage
    mage ambo
    ow ban meka shape
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක උනාම ඔයි ඒ ටිකත් නැනේ ...
    mona gon kathaawak da ban oya?
    deepu data bundle ehema unta ona ona widiyata remove karanna baha
    uba telcolata kade yanne nathuwa hitahan :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔය කියන ඒව වැඩක් නෑනෙ. උන් ඕව ගානට උන්ගෙ ලෝයර්ස්ල දාල හදල ඇති නඩු ගියොත් point එකට කතා කරන්න පුලුවන් වෙන්න. පාරිභෝගිකයො ටික තියෙන ටිකටත් කෙලවගන්න තමා මේ හදන්නෙ :yes: උන් දන්නව unlimited දුන්නත් මිනිස්සු වැරදි කියන එක විතරයි කරන්නෙ කියල.
     
    • Haha
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ

    consumers have rights too. don't forget that
    ISPs are capable of delivering more than they do right now.
    btw you sound a bit like a lobbyist for telcos :lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    consumers have rights too. don't forget that
    ISPs are capable of delivering more than they do right now.
    btw you sound a bit like a lobbyist for telcos :lol::lol::lol:
    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවගෙන එන්න මචං වෙලාවක් තියේ නම්. කම්පැනි වලට කඩේ යන සෙට් එකක්ම මේක අස්සෙ ඉන්නව.
     
    • Like
    Reactions: vito

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    Dan sirase yanne online learning eka gana. eketh prashnayak adune isp lage coverage eka. Habai eke data limit eka gana adenne naha.
    ekath adennama ona.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවගෙන එන්න මචං වෙලාවක් තියේ නම්. කම්පැනි වලට කඩේ යන සෙට් එකක්ම මේක අස්සෙ ඉන්නව.
    yeah machan. it seems like they're either brainwashed or working to some hidden agenda
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    na ban,, DODO eka,, telstra hukapan talks ban unge,, mun niyamay
    eka dawasakwat down na dan aragena awruddak witara.. gindara speed,.. 247 mokek hari tv balanawa, netflix 4 denek balanawa,, man game gahanawa nonstop :lol:

    sahenna hoday itn

    ow ban meka shape
    Uba apiwa wihiluwakata gaththa neda 🤬 Dup kiwwe.
    Yako apita ekko internet slow, naththan signal na, nathan light kapapu welawata internet na munge kanu wala backup power nathi hinda, ekko data na anik welawa apita saneepa na 😂

    yeah machan. it seems like they're either brainwashed or working to some hidden agenda
    Trainees la ban SLT eke owun 😂 Permanent una unta ochchara amaruwak na 😂
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States

    විදුලි සංදේශන සහ නියාමන කොමිෂන් සභාවෙහි අධ්‍යාක්ෂක ජෙනරාල් ඕශද සේනානායක මහතා සහ
    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයෙහි අධ්‍යාක්ෂක මනෝ සේකරම් මහතා සමග ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයෙහි අධ්‍යාක්ෂිකා මනෝරි උනම්බුව මහත්මිය විසින් මෙහෙයවනු ලබන, වියත්මග සංගමය මගින් ඉදිරිපත් කරනුලබන 02 වන සජීවී සාකච්ඡාව..

    The Information and Communication Technology Agency (ICTA)

    Live discussion with

    Mr. Mano Sekaram, CEO, 99X Technologies & Director- ICTA

    Mr.Oshada Senanayake - Director General of Telecommunication Regulatory Commission & Director - SL CERT

    Moderator - Manori Unambuwe,
    Director - ICTA & SLCERT
    & Sri Lanka Ambassador Designate to Federal Republic of Germany
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මම FB නෑ. ඉන්න අය කවුරු හරි මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ඉදිරිපත් කරනවද? හොඳ චාන්ස් එක ප්‍රශ්න අහන්න.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    මම FB නෑ. ඉන්න අය කවුරු හරි මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්න ඉදිරිපත් කරනවද? හොඳ චාන්ස් එක ප්‍රශ්න අහන්න.
    They are talking about something entirely different at the moment. I don't think they will address a hot topic like data bundles and ISP issues. This is more of a promo for Gota.