Night time Data ඉවත් කීරිම පිළිබඳ ජනපතිට යෝජනාවක්

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    int2.png
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නිවසේ සිට වැඩකිරීම සහ අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාල සේවා භාවිතා කරණ ආකාරයන් හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු පැකේජයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවා සපයන්නන්ට උපදෙස් දී ඇත. ඒ අනුව http://www.trc.gov.lk/…/press-room/949-special-wfh-study-pa… මගින් ඔබට ගැලපෙන පළමු පැකේජ කට්ටලයන් පිළිබඳ සාරාංශයක් සොයා බලා දැන් තෝරාගත හැකිය. ඉදිරියේ දී ද මෙසේ වේගයෙන් වෙනස් වන ඔබේ අන්තර්ජාල භාවිත අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි නව පැකේජ හඳුන්වා දීම සඳහා අපි එම අවශ්‍යතාවල ස්වරූපයන් සේවා සපයන්නන් වෙත යොමු කරන්නට ද බලාපොරොත්තු වෙමු.

    Work From Home (WFH) Packages

    SLT Broadband Packages

    slt-wfh.jpg

    Dialog Mobile Broadband Packages

    d2-wfh.jpg

    Dialog Home Broadband Packages

    dbn2-wfh.jpg

    Mobitel Broadband Packages

    mobitel-wfh.jpg

    Study From Home (SFH) Packages

    SLT Broadband Packages

    slt-sfh.jpg

    Dialog Mobile Broadband Packages

    d1-sfh.jpg

    Dialog Home Broadband Packages

    dbn1-sfh.jpg

    Mobitel Broadband Packages

    mobi-study.jpg

    Airtel Broadband Packages

    a1-sfh.jpg

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara

    ඉතිං බලහංකො අපිට කිසිම වැඩක් තියෙනවද කියලා? නෑ නේ ?
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    නිවසේ සිට වැඩකිරීම සහ අධ්‍යාපන කටයුතු සඳහා අන්තර්ජාල සේවා භාවිතා කරණ ආකාරයන් හඳුනාගනිමින් ඒ සඳහා සුදුසු පැකේජයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සේවා සපයන්නන්ට උපදෙස් දී ඇත. ඒ අනුව http://www.trc.gov.lk/…/press-room/949-special-wfh-study-pa… මගින් ඔබට ගැලපෙන පළමු පැකේජ කට්ටලයන් පිළිබඳ සාරාංශයක් සොයා බලා දැන් තෝරාගත හැකිය. ඉදිරියේ දී ද මෙසේ වේගයෙන් වෙනස් වන ඔබේ අන්තර්ජාල භාවිත අවශ්‍යතා සපුරාලිය හැකි පරිදි නව පැකේජ හඳුන්වා දීම සඳහා අපි එම අවශ්‍යතාවල ස්වරූපයන් සේවා සපයන්නන් වෙත යොමු කරන්නට ද බලාපොරොත්තු වෙමු.

    Work From Home (WFH) Packages

    SLT Broadband Packages

    slt-wfh.jpg

    Dialog Mobile Broadband Packages

    d2-wfh.jpg

    Dialog Home Broadband Packages

    dbn2-wfh.jpg

    Mobitel Broadband Packages

    mobitel-wfh.jpg

    Study From Home (SFH) Packages

    SLT Broadband Packages

    slt-sfh.jpg

    Dialog Mobile Broadband Packages

    d1-sfh.jpg

    Dialog Home Broadband Packages

    dbn1-sfh.jpg

    Mobitel Broadband Packages

    mobi-study.jpg

    Airtel Broadband Packages

    a1-sfh.jpg

    Start learning leaving aside your Pono watching.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    SLT එක GB ගොඩ දාන්නේ මුහුදේ GB නිදියකින් ලූ .මේ GB ගොඩ දාගෙන කොළඹ SLT Office එකට ගෙන්න මාර වියදමක් යනවා කියන්නේ 🤫🤫