EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    එඩිට් එකක් බංරැු.. කම්පැනි ඔක්කොම ඔය විදියට එකතු වෙන්නෑ.. අනික එකතු වෙලා ඔය විදියට ලොගෝ දාල ලියුම් ගහන්නත් බෑ.. උන්ට
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    Meka, aniwa mun set ekama aekathu wela karapu deyak

    Loke aduma data gasthu aduma rata lu.
    Labba thama. Ehem beluwoth Dubai?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    FreeSM20-p%26o-large3.jpg

    යකෝ මේ පකයලා මැසෙන්ජර් එකට ටෙක්ස් චැට් විතරයි ෆ්‍රී දීලා තියෙන්නේ..වීඩියෝ චැට් වලට කැපිලා ඇති එහෙනම් පීක් ඩේටා ටික..
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,863
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    එඩිට් එකක් බංරැු.. කම්පැනි ඔක්කොම ඔය විදියට එකතු වෙන්නෑ.. අනික එකතු වෙලා ඔය විදියට ලොගෝ දාල ලියුම් ගහන්නත් බෑ.. උන්ට

    this is shown in dialog site as well :rolleyes::rolleyes::rolleyes:

    https://www.dialog.lk/browse/news.jsp

    check "notice to our valued customers" part
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,492
    113
    එඩිට් එකක් බංරැු.. කම්පැනි ඔක්කොම ඔය විදියට එකතු වෙන්නෑ.. අනික එකතු වෙලා ඔය විදියට ලොගෝ දාල ලියුම් ගහන්නත් බෑ.. උන්ට

    එහෙනම් උඹ කියන්නේ මොබිටෙල් සයිට් එක හැක් කරලා කියලද?

    ගිහින් බලපන් කෙලින්ම සයිට් එකට ෂයිඩ් ෂෝ එකේ මේ නෝටිස් එක තියෙනවා..https://www.mobitel.lk

    ඒත් ෂුවර් නැත්නම් මෙතනින් පලයන්කෝ..https://www.mobitel.lk/notice
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    එහෙනම් උඹ කියන්නේ මොබිටෙල් සයිට් එක හැක් කරලා කියලද?

    ගිහින් බලපන් කෙලින්ම සයිට් එකට ෂයිඩ් ෂෝ එකේ මේ නෝටිස් එක තියෙනවා..https://www.mobitel.lk

    ඒත් ෂුවර් නැත්නම් මෙතනින් පලයන්කෝ..https://www.mobitel.lk/notice

    Oka ithin un ekathuwela demma ekak wenna puluwanne.
    Oka TRCSL source eka ko?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    compare karanna ba bng
    prices
    income ekath ekka yanna onee deyak oka
    Per ca pita income eka gattoth % wise duka hithei :P

    ou unta ape padi wadi karanna kiyapan oya ratawala ganatama :lol:
    ethakota free data oni na api salli deela gannam. unlimited packages ehema thiyenawa neh :cool:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,651
    20,933
    113
    gotabaya wada kara wiruwata kiyala thama karagganna wenne
    TRC kiyala wdak naha