
live කිව්වොත් කිච වෙනවා satge එකකදී ! අනිවා !



මචං කෙල්ල නම් ලස්සනයි ! voice එක cute තමයි singing voice එකක් නෙමෙයි .
Voice එක shaky unstable voice එකක්. සින්දුව ගායනා කරනවා නෙමෙයි මුමුණනවා !live කිව්වොත් කිච වෙනවා satge එකකදී ! අනිවා !
මේ සින්දුව නම් තවත් හින්දි අමුම අමු කොපියක්
Shukran Allah වෙනුවට Ath Allah ( අත් අල්ලා )
සංගීතය Shenuka Peiris [ලු අනේද කියන්නේ copy කරලා තමන්ගේ නම දා ගන්න මේ වගේ හැලපයෝ නිසා තමයි ලංකාවේ music කිච වෙන්නේ

