Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nikon camera ekata speedlight?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

565EX යන්න එපා මචං. මං ගාව තියෙන්නේත් ඒකක්. 20ක් වුනා මෙහෙන් ගද්දි අපරාදේ Ebay ගෙනාව නම් 2ක් ගන්න තිබ්බ සල්ලි  මාත් බං වැඩිය ෆ්ලෑශර් ගැන දන්නේ නැතිව තමා ගත්තේ. ටික ටික දැනගද්දි තමා අපරාදේ හිතුනේ  මෙහෙමයි බං ගොඩක් ඒවගේ HHS නෑ. HHS = High Speed Sync

HHS නෑ කියන්නේ උපරිම shutter speed එක යන්නේ ෆ්ලෑශර් එකත් එක්ක 1/250 විතරයි. ඊට එහා Sync වෙන්නේ නෑ. උඹට හදිස්සියේ හරි ඔයිට වඩා Shutter Speed ඕනේ වුනොත් ෆ්ලෑශර් එකත් එක්ක වදින්න HHS තියෙන්න ඕනේ Yongnuo YN-568EX II එකේ තියෙනවා මචන් High Speed Sync. ඒක නිසා ඒකක් ගනින්. warranty ඉතින් නෑ ඊබේ ගෙනාවොත්. ඒත් බං මොකුත් වුනෙත් නෑ මෙහෙන් ගත්තා කියලත්. මගේ යාලුවෙක් 11කට මගේ ජාතියෙම ෆ්ලෑශර් එකක් ගෙනාව ebay කිසි අවුලක් නැතිව අවුරුද්දකට වඩා පාවිච්චි කරා. මට කින්ඩිත් දැම්මා

ඊ බේ ගන්නවාද නැද්ද කියන එක උඹ ඩිසයිඩ් කරපන්. මොකද සමහරුට ලක් එක නැති කමටමද මන්දා කොහෙන් ගත්තාත් චාටර් ඒවා සෙට් වෙනවා. මම නම් කියන්නේ ගන්න එකේ HHS තියෙන එකක් ගනින්  උඹ ඉතින් professional කරන්නේ නැත්තම් ගොඩක් වෙලාවට HHS ඕන වෙන්නේ නෑ. නමුත් ඕන වෙන අවස්ථා එනවා මචං. මොක ගත්තත් බැටරි දාද්දි හොඳ ඒවා දාපන්. එවරෙඩි කෑලි දාලා වැඩක් නෑ හොඳත් නෑ. ගන්නවා නම් අර මේකේ කලින් කියලා තියෙනවා වගේ Panasonic Eneloop ගනින්. නැත්තම් Toshiba alkaline ඒවා වත් දාපන්. එක බැටරි එකක් 100ක් වගේ වෙනවා. හැම තිස්සෙම පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ට නම් Rechargeable අරන් වැඩක් නෑ. නමුත් අර අනික් බැටරි කීප සැරයක් ගන්නවාට වඩා එක පාර Rechargeable ගන්න එක හොඳයි ඉතින්

[QUOTE="^Night Fury^, post: 20000677, member: 327587"] [SIZE="3"][COLOR="Purple"]565EX යන්න එපා මචං. මං ගාව තියෙන්නේත් ඒකක්. 20ක් වුනා මෙහෙන් ගද්දි අපරාදේ Ebay ගෙනාව නම් 2ක් ගන්න තිබ්බ සල්ලි :sorry::sorry: මාත් බං වැඩිය ෆ්ලෑශර් ගැන දන්නේ නැතිව තමා ගත්තේ. ටික ටික දැනගද්දි තමා අපරාදේ හිතුනේ :(:( මෙහෙමයි බං ගොඩක් ඒවගේ HHS නෑ. HHS = High Speed Sync HHS නෑ කියන්නේ උපරිම shutter speed එක යන්නේ ෆ්ලෑශර් එකත් එක්ක 1/250 විතරයි. ඊට එහා Sync වෙන්නේ නෑ. උඹට හදිස්සියේ හරි ඔයිට වඩා Shutter Speed ඕනේ වුනොත් ෆ්ලෑශර් එකත් එක්ක වදින්න HHS තියෙන්න ඕනේ Yongnuo YN-568EX II එකේ තියෙනවා මචන් High Speed Sync. ඒක නිසා ඒකක් ගනින්. warranty ඉතින් නෑ ඊබේ ගෙනාවොත්. ඒත් බං මොකුත් වුනෙත් නෑ මෙහෙන් ගත්තා කියලත්. මගේ යාලුවෙක් 11කට මගේ ජාතියෙම ෆ්ලෑශර් එකක් ගෙනාව ebay කිසි අවුලක් නැතිව අවුරුද්දකට වඩා පාවිච්චි කරා. මට කින්ඩිත් දැම්මා :(:( ඊ බේ ගන්නවාද නැද්ද කියන එක උඹ ඩිසයිඩ් කරපන්. මොකද සමහරුට ලක් එක නැති කමටමද මන්දා කොහෙන් ගත්තාත් චාටර් ඒවා සෙට් වෙනවා. මම නම් කියන්නේ ගන්න එකේ HHS තියෙන එකක් ගනින් :yes::yes: උඹ ඉතින් professional කරන්නේ නැත්තම් ගොඩක් වෙලාවට HHS ඕන වෙන්නේ නෑ. නමුත් ඕන වෙන අවස්ථා එනවා මචං. මොක ගත්තත් බැටරි දාද්දි හොඳ ඒවා දාපන්. එවරෙඩි කෑලි දාලා වැඩක් නෑ හොඳත් නෑ. ගන්නවා නම් අර මේකේ කලින් කියලා තියෙනවා වගේ Panasonic Eneloop ගනින්. නැත්තම් Toshiba alkaline ඒවා වත් දාපන්. එක බැටරි එකක් 100ක් වගේ වෙනවා. හැම තිස්සෙම පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ට නම් Rechargeable අරන් වැඩක් නෑ. නමුත් අර අනික් බැටරි කීප සැරයක් ගන්නවාට වඩා එක පාර Rechargeable ගන්න එක හොඳයි ඉතින් :yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom