Nikon camera ekata speedlight?

Aug 17, 2014
1,670
131
0
Yaluwane,

mata mage Nikon 5300 ekata speed light ekak ganna one.

Yongnuo EX 568 eka hondada?

Meka "CamStore - Nugegoda" Rs. 21000/-. Ebay ganna eka hondaida? kauruhari honda seller kenek innawada?

Mata meka May 20 kalin ona wenawa. Mokada mama trip ekak yanawa. Ekata geniyanna one.

PRODUCT HIGHLIGHTS

Compatible with Nikon i-TTL
Guide Number: 190' at ISO 100 and 105mm
Zoom Range: 24-105mm
Tilts from -7 to 90°
Rotates 270°
Wireless Slave TTL Functionality
Recycle Time: 3 Seconds
High-Speed & 2nd Curtain Sync
Multi Mode & 2.5mm Sync Port
Runs on 4 AA Batteries

yongnuo_yn_568exn_ttl_speedlite_flash_for_1419951927000_1108675.jpg

1419951669000_IMG_452622.jpg
 
amilaboy

Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    Yn 568ex II එකක් ගත්ත yongnuo වෙබ් එකෙන් අවුරුදු ගානකට කලින් තාමත් වැඩ, ගෙවන ගානට නම් ගොඩක් වටිනවා..
     
    Last edited:

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මගේ D5300 එකට TTL ඕනේ හන්ද මම මෙන්න මේක ගත්තේ
    එළකිරි වගේ වැඩ
    මෙහෙන් ගන්ඩ එපා ebay එකෙන් ගනින් ගාන සැහෙන්ඩ අඩුයි

    http://www.ebay.com/itm/Yongnuo-YN-...D5100-D5000-/151943924688?hash=item2360904bd0

    Panasonic eneloop battery තියනවා basic charger එකත් එක්ක Keels, Cargils supermarket වල රුපියල් 2500යි වෙන්නෙ
    වෙන battery ගන්ඩ එපා eneloop ම ගනින් එක charge එකෙන් photos තොගයක් ගහන්ඩ පුළුවන්.
     
    machan kawadada meka genna gaththe. kochchara dawasak giyada deliver wennda?

    mata May 20ta kalin ona.

    Mehe 18000/- thiyena CAMSTORE eke YN568EX eka. Meka labada?
     
    Last edited:

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    camstore karana agasthita kiyanna Kasun Shanaka kiwwe kiyala... keeyak hari adu karai.. ebay gannawa nam oita wada godak laabeta ganna puluwan
     
    Aug 17, 2014
    1,670
    131
    0
    camstore karana agasthita kiyanna Kasun Shanaka kiwwe kiyala... keeyak hari adu karai.. ebay gannawa nam oita wada godak laabeta ganna puluwan

    eth ban mata thiyena awla warranty eka. ebay gaththama warranty naha.

    Ebay eke USD 101 (LKR 14500) eka nisa mehe padu nahane?

    Machan ae nama kiwama Rs. 18000/- wada adu karaida. Me eyalage offer price eka me season eke.

    Machan YN568EX eka hondada? mokada mama dakka meke problems thiyenawa kiyala net eke.
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    machan kawadada meka genna gaththe. kochchara dawasak giyada deliver wennda?

    mata May 20ta kalin ona.

    Mehe 18000/- thiyena CAMSTORE eke YN568EX eka. Meka labada?

    ආපු දවස නම් හරියටම මතක නැ බන්
    එච්චර දවසක් ගියේ නැ වගේ තම මතක නම්
    ලාබ ද කියල උඹ හිතල බලපන් $80 කියන්නේ 11000ක් වගේ නේ

    ප්‍රශ්න නම් මොකුත් නැ
    TTL Mode එක බබා වගේ වැඩ
    Full power දැම්මේ නැත්තම් තප්පර 1ක කින් විතර recycle වෙනවා
    Full power ඕනේ වෙලා නම් නැ මට කවදාවත් තාම නම්
    අනික සැහෙන්ඩ bright full power වලදී

    wireless master එකක් නැ slave විතරයි තියෙන්නේ නම්
    master එකට වඩා TTL ඕනේ හන්දා තමයි ටිකක් පරණ උනත් මේක ගත්තේ

    හැබැයි display එකේ battery power indicate වෙන්නෙ නැ.
    battery බහිනකම් දන්නේ නැ ඒ හන්දා
    එකයි කිව්වේ eneloop ම ගනින් කියල
     
    Kochchara kalayakda use karanna aran machan.

    mama ganna yanne YN568EX eka. Eka hondada ban 565 ekata wada?

    Eka USD 101 wage wenne. ae kiyanne Rs. 14000/-

    Mokakda ban wireless master kiyanne. Mata nam danumak naha speedlight gana. :(
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    565EX යන්න එපා මචං. මං ගාව තියෙන්නේත් ඒකක්. 20ක් වුනා මෙහෙන් ගද්දි අපරාදේ Ebay ගෙනාව නම් 2ක් ගන්න තිබ්බ සල්ලි :sorry::sorry: මාත් බං වැඩිය ෆ්ලෑශර් ගැන දන්නේ නැතිව තමා ගත්තේ. ටික ටික දැනගද්දි තමා අපරාදේ හිතුනේ :(:( මෙහෙමයි බං ගොඩක් ඒවගේ HHS නෑ. HHS = High Speed Sync
    HHS නෑ කියන්නේ උපරිම shutter speed එක යන්නේ ෆ්ලෑශර් එකත් එක්ක 1/250 විතරයි. ඊට එහා Sync වෙන්නේ නෑ. උඹට හදිස්සියේ හරි ඔයිට වඩා Shutter Speed ඕනේ වුනොත් ෆ්ලෑශර් එකත් එක්ක වදින්න HHS තියෙන්න ඕනේ Yongnuo YN-568EX II එකේ තියෙනවා මචන් High Speed Sync. ඒක නිසා ඒකක් ගනින්. warranty ඉතින් නෑ ඊබේ ගෙනාවොත්. ඒත් බං මොකුත් වුනෙත් නෑ මෙහෙන් ගත්තා කියලත්. මගේ යාලුවෙක් 11කට මගේ ජාතියෙම ෆ්ලෑශර් එකක් ගෙනාව ebay කිසි අවුලක් නැතිව අවුරුද්දකට වඩා පාවිච්චි කරා. මට කින්ඩිත් දැම්මා :(:(
    ඊ බේ ගන්නවාද නැද්ද කියන එක උඹ ඩිසයිඩ් කරපන්. මොකද සමහරුට ලක් එක නැති කමටමද මන්දා කොහෙන් ගත්තාත් චාටර් ඒවා සෙට් වෙනවා. මම නම් කියන්නේ ගන්න එකේ HHS තියෙන එකක් ගනින් :yes::yes: උඹ ඉතින් professional කරන්නේ නැත්තම් ගොඩක් වෙලාවට HHS ඕන වෙන්නේ නෑ. නමුත් ඕන වෙන අවස්ථා එනවා මචං. මොක ගත්තත් බැටරි දාද්දි හොඳ ඒවා දාපන්. එවරෙඩි කෑලි දාලා වැඩක් නෑ හොඳත් නෑ. ගන්නවා නම් අර මේකේ කලින් කියලා තියෙනවා වගේ Panasonic Eneloop ගනින්. නැත්තම් Toshiba alkaline ඒවා වත් දාපන්. එක බැටරි එකක් 100ක් වගේ වෙනවා. හැම තිස්සෙම පාවිච්චි කරන්නේ නැති කෙනෙක්ට නම් Rechargeable අරන් වැඩක් නෑ. නමුත් අර අනික් බැටරි කීප සැරයක් ගන්නවාට වඩා එක පාර Rechargeable ගන්න එක හොඳයි ඉතින් :yes::yes:
     
    thanks bro. hondata info deela thiyenwa.

    mata ebay eken ganna hithuna. etha mata May 20ta kalin ona. Eida?

    awe nathnam wadak naha. mama tripak yanwa. ekata one. eta passeth pawichchi karanawa.

    Ebay gaththoth - Rs. 14500/-
    mehe CamStore eke - Rs. 18000/- (with warranty)

    mokakda honda?
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Yaluwane,

    mata mage Nikon 5300 ekata speed light ekak ganna one.

    Yongnuo EX 568 eka hondada?

    Meka "CamStore - Nugegoda" Rs. 21000/-. Ebay ganna eka hondaida? kauruhari honda seller kenek innawada?

    Mata meka May 20 kalin ona wenawa. Mokada mama trip ekak yanawa. Ekata geniyanna one.

    PRODUCT HIGHLIGHTS

    Compatible with Nikon i-TTL
    Guide Number: 190' at ISO 100 and 105mm
    Zoom Range: 24-105mm
    Tilts from -7 to 90°
    Rotates 270°
    Wireless Slave TTL Functionality
    Recycle Time: 3 Seconds
    High-Speed & 2nd Curtain Sync
    Multi Mode & 2.5mm Sync Port
    Runs on 4 AA Batteries

    yongnuo_yn_568exn_ttl_speedlite_flash_for_1419951927000_1108675.jpg

    1419951669000_IMG_452622.jpg

    I use one for Canon
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,722
    113
    -In Darkness-
    thanks bro. hondata info deela thiyenwa.

    mata ebay eken ganna hithuna. etha mata May 20ta kalin ona. Eida?

    awe nathnam wadak naha. mama tripak yanwa. ekata one. eta passeth pawichchi karanawa.

    Ebay gaththoth - Rs. 14500/-
    mehe CamStore eke - Rs. 18000/- (with warranty)

    mokakda honda?

    Shipping නම් ඉතින් අනේ මංදා බං Predict කරන්න බෑ. expedited shipping වලට පස්සෙත් ආව සීන් තියෙන්නේ :sorry::sorry: තව මාසයයි සතියක් වගේ තියෙනවා නේද? උඹම තීරණය කරපන් ඉතින් රිස්ක් එකක් ගන්නවාද කියලා. මෙහෙන් ගත්තොත් උඹට වොරන්ටි හම්බෙනවා/20 වෙද්දි ගන්නත් පුලුවන්. ebay ගෙනාවොත් Warranty නෑ, එන දවස ශුවර් කරන්න බෑ. හැබැයි 3.5ක් ලාබයි. උඹම හිතලා තීරණයක් ගනින් මචෝ :)
     
    mama hithuwa mehen gannawa kiyala. warranty thiyenawane.

    Mama Camstore eken ganna baluwe.

    Thanks bro support ekata...