Nikon camera Lens මාරු කිරීම

Aug 17, 2014
1,670
131
0
යාලුවනේ,

මගේ ගාව Nikon D5300 cam එකක් තියෙනවා. එකට මට හම්බුන lens එක 18-55 එක දීල exchange කරගන්න පුළුවන් lens එක මොකක්ද? රුපියල් 80000 ට අඩු හොඳ එක ලෙන්ස් එකක් තමි බලන්නේ. මට සාමාන්‍යයෙන් හොඳ photos ටිකක් ගන්න පුළුවන් එකක් කියන්න. ලෙන්ස් කිහිපයක් තියාගෙන ෆොටෝ ගන්නවට වැඩ එක ලෙන්ස් එකක් ගන්න බැලුවේ ඔක්කොම cover කරන්න පුළුවන්. :)

camera ලෙන්ස් ගැන වැඩි දැනුමක් නැත. ඒකනිසා මට උදව් කරන්න :)


:yes::yes:
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    bump යකො කැමරාවට වඩා ගනන්නේ ලෙන්ස් එකක්
    අාපු ලෙන්ස් එක දෙන්න යන්න එපා මචන් කුනු කොල්ලෙට ගන්නේ එක තියාගන්න එක වටිනවා
     
    Aug 17, 2014
    1,670
    131
    0
    bump යකො කැමරාවට වඩා ගනන්නේ ලෙන්ස් එකක්
    අාපු ලෙන්ස් එක දෙන්න යන්න එපා මචන් කුනු කොල්ලෙට ගන්නේ එක තියාගන්න එක වටිනවා

    thanks යාළුවා
     
    Aug 17, 2014
    1,670
    131
    0
    Eka lens ekakin serama karannan amaruwei machn.. Hodama Combination eka thama Nikon 35mm 1.8G or 50mm 1.8G ekak ekka 55-300mm Lens ekak gannna eka..

    දැන් තියෙන ලෙන්ස් එකත් එක්ක යන්න හොඳ එක මොකක්ද?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,131
    4,994
    113
    -In Darkness-
    උඹට මොන ජාතියේ පින්තූරද ගන්න ඕනේ?

    nikon 24-70mm F2.8

    prime එකක් ගන්නවා නම් Nikon 85mm 1.8G එකක්.
     

    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    නිකෝන් ම වෙන්න ඕන කියල නියමයක් නෑ බන්
    සිග්මා උනත් හොදයි
    නිකෝන් නම් 50MM 1.8G එකක් ගනින්
    හැම දේකටම හොද පට්ට ලෙන්ස් එකක්
    නැත්තම් බලපන් සිග්මා 70mm -200mm 2.8F DG OS එකක්
    පාවිච්චි කරපු එකක් හරි කමක් නෑ හොයාගන්න පුලුවන් නම්
    ඒකත් පට්ට
     
    Last edited: