යාලුවනේ,
මගේ ගාව Nikon D5300 cam එකක් තියෙනවා. එකට මට හම්බුන lens එක 18-55 එක දීල exchange කරගන්න පුළුවන් lens එක මොකක්ද? රුපියල් 80000 ට අඩු හොඳ එක ලෙන්ස් එකක් තමි බලන්නේ. මට සාමාන්‍යයෙන් හොඳ photos ටිකක් ගන්න පුළුවන් එකක් කියන්න. ලෙන්ස් කිහිපයක් තියාගෙන ෆොටෝ ගන්නවට වැඩ එක ලෙන්ස් එකක් ගන්න බැලුවේ ඔක්කොම cover කරන්න පුළුවන්.
camera ලෙන්ස් ගැන වැඩි දැනුමක් නැත. ඒකනිසා මට උදව් කරන්න