Nikon D7200 ගන්න හොඳ තැනක්

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Nikon D7200 ගන්න හොඳ තැනක්

    Nikon D7200 ගන්න හොඳ තැනක් කියනවද


    Cameralk ලගේ Body only Rs.1,18000 ලු
    ඊට අඩුවට ගන්න තැනක් දන්නවද
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    tumblr_inline_mt31wjpHf31rdf8w9.png
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Man dan 1 year walata withara kalin gatta.Body ekai 18-105mm lense ekai 148/= da koheda wuna
     

    Chuuti JP

    Member
    Oct 23, 2016
    12
    3
    0
    ලන්කාවට ගෙන්න ගන්න ක්‍ර්මයක් තියෙනවනම් ටෝකියෝ වලින් අරන් දෙන්න පුලුවන් බඩුටික.
    මගෙත් 6D එකක් තියෙනව ලන්කාවට දාගන්න විදියක් නැතුව ඉන්නෙ
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ea model ekama oni naththam D5200/5300 wage ekak aran Lens ekak gehuwanam wede iwarane bro:lol::lol:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    Ea model ekama oni naththam D5200/5300 wage ekak aran Lens ekak gehuwanam wede iwarane bro:lol::lol:

    D5200/D5300 Built in autofocus motor නෑ නෙ බං
    අනික features වල ලොකු වෙනසක් තියනවා