Nikon D7200 Vs ???

Which is the best?

  • Nikon D7200

    Votes: 20 55.6%
  • Canon 70d

    Votes: 6 16.7%
  • Canon 80d

    Votes: 6 16.7%
  • Other (pls specify)

    Votes: 4 11.1%

  • Total voters
    36

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්ලා,

    තව කැමරාවක් ගන්න ඉන්නෙ. දැනට තියෙන්නෙ නිකොන් ඩී5300 එකක්. මේක විකුනලා ඩී7200 ගන්න බැලුවේ. ඒත් කැනන් එකේ කලර්ස්, ෆෝකසින් ස්පීඩ්, විඩියෝ කොලිටි, අඩු ගනන් වලට ලෙන්සස්, රෙන්ට් කරන්න තැන්, වගේ දේවල් නිසා කැනන් මාරු වෙන්න බැලුවේ. ඩී7200 එක්ක තරගෙට තියෙන කැනන් කැමරා මොනාද? 80ඩී එක හොදද? බට් ඒක ගාන වැඩී.

    හොද කැමරාවක් කියන්නො.

    තව නිකොන් ඩී5300 ගන්න කෙනෙක් ඉන්නව නම් කියන්න
    01. D5300 (හරියටම අවුරුද්දයි)ශටර් කවුන්ට් එක 11,000
    02. 18-55මිමි VR II
    03. පික්සල් X800N Speedlite (මාස 5යි)
    04. Pixel Pawn Radio Slave KIT (මාස 5යි )
    මේ ඔක්කොම රු.87,000

    අලුතෙන් ගන්නව නම්,
    Nikon D5300 with 18-55 VR II - 81,000
    Pixel X800N SpeedLight for Nikon - 22,500
    Pixel Pawn Radio Slave KIT - 8,500
    Total: 112,000LKR
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET

    machan cam ekai speed light ekai wena wenama gannawanam gaana kiyapanko...:oo::oo:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machan cam ekai speed light ekai wena wenama gannawanam gaana kiyapanko...:oo::oo:
    දෙන්න පුලුවන් බට් මේකයි සීන් එක, මම කැනන් ගියොත් මට ෆ්ලෑශ් එක තියගෙන වැඩක් නෑනේ. ඒක නිකොන් නේ. ඉතින් දෙනව නම් තුනම (රේඩියො ස්ලේව් එකත් එක්කම ) දෙන්න වෙනවා. නැතනම් උබල තුන් දෙනෙක් එකතු වෙලා තුනම ගන්නව නම් වෙන වෙනම දෙන්න පුලුවන්.

    D5300+88-55mm = 65k
    X800N = 17k
    Pawn = 5k

    හිතනවා සාදාරනයි කියලා. :)
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    දෙන්න පුලුවන් බට් මේකයි සීන් එක, මම කැනන් ගියොත් මට ෆ්ලෑශ් එක තියගෙන වැඩක් නෑනේ. ඒක නිකොන් නේ. ඉතින් දෙනව නම් තුනම (රේඩියො ස්ලේව් එකත් එක්කම ) දෙන්න වෙනවා. නැතනම් උබල තුන් දෙනෙක් එකතු වෙලා තුනම ගන්නව නම් වෙන වෙනම දෙන්න පුලුවන්.

    D5300+88-55mm = 65k
    X800N = 17k
    Pawn = 5k

    හිතනවා සාදාරනයි කියලා. :)

    speed light eka nikon only campatible ekadda?:oo::oo:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    tama D7300 release karala ne neda?:P
    D5300 limitations wedi ban. ex: HSS ne

    ah wenna athi ban enan 5300 hodai.kohomahari oya cam dekenma gata ewalin 5300 eke ewa thama lassana.7200 eke old fashion look ekak tiyenne photos wala
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    me lens eka nam wedak ne tama ban. eth lens rent karanna puluwan, yaluwangen illaganna puluwan. but hoda camera ekak onane. me magule TTL wath fully be. HSS ne. shutter life eka adui.

    Nikon d5300 ekath honda cemera ekak. D7200 eka gaththath honda lens use karan nethnam camera eka epa wenawa.

    me D5300 walin gaththa photos. Umbe photos ui me photos ui compare kaala balapan.

    https://www.flickr.com/groups/nikond5300/pool/
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    thanks machan. supiri pics tikak ne. ado 18-55 gahapuwath thiyenawane:shocked:

    Adobe lightroom wage software ekak pawichchi karapan pics tika highlight karala ganna.

    Ow 18-55 mm eke ewath thiyanawa. Mama nam personally oya lens ekata kemathi ne. Oka Sharp madi.