NIL SANDA MADALA LYRICZ...!!!

shihanfer

Member
Nov 9, 2006
63
2
0
thani rakka thani rosa mal kalpana
peedenna popiyaddi suwandak wela
neth deka huwamaru kala duk katha
hith dekaka happeddi eka hithak wela
 
isuruimg

Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    තනි රැක්ක තනි රොස මල් කල්පනා හිත් දෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
    පන්තාරුවක රිද්මේ වැනී ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සඳ මඬලේ පලසේ වෙලී ඔබෙ ආදරය පින්තාරු වේ//

    ඔබ නිදනා තුරු පපු තුරේ සුවඳ ඔබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතෙ හුස්ම වැටෙයි පරමාදරේ //

    නිල් සඳ මඬලේ ........

    haarshlife

    Member
    Jul 17, 2007
    5,919
    15
    0
    INSIDE ME... !!!
    isuruimg said:
    තනි රැක්ක තනි රොස මල් කල්පනා හිත් දෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කල දුක් කතා හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා
    පන්තාරුවක රිද්මේ වැනී ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සඳ මඬලේ පලසේ වෙලී ඔබෙ ආදරය පින්තාරු වේ//

    ඔබ නිදනා තුරු පපු තුරේ සුවඳ ඔබෙයි සුසුමට මගේ කඳුලෙන් කඳුලට ජීවිතෙ හුස්ම වැටෙයි පරමාදරේ //

    නිල් සඳ මඬලේ ........

    එල එල මේ ඉන්නේ කොල්ලෝ... ස්තුතී මචන්