Niliyak date karana eka

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,149
    71,704
    113
    lesi naneda bn. Movie date ekata wtrak 18000k(9:36 idan balapan) ghn :baffled:

    Kalu kota katha higana mata me wage itikiris kali set wennet na nadattu karannat ba :(

    එලියට ගියොත් වයිෆ් එක්ක ඔයිට වඩා යනවා බන් 🥴 🥴

    වැඩිය ඕන නෑ, යලුවො එක්ක බොන්න ගියත් හිටපු ගමන් ඔය ගානට වගේ සෙට් වෙනව (අනිත් උන් පර්ස් අදින්න පරක්කු උනොත් වගේ) 🥴🥴
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඔය ගාන සෑහෙන්න නෝමල් දැන් කාලෙ. තමන්ගෙ ඉන්කම් එක මදිනම් මුලින්ම එක දෙයක් හරියට කරලා හොද skill set එකක් හදාගෙන ඒකෙන් සල්ලි හොයන්න. හූල්ල හූල්ල ලෝකෙට බැන බැන කාලෙ කාලා තේරුමක් නෑ. ඔයාගෙ ගොඩයෑම තියෙන්නෙ ඔයා අතේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    @Babysaban gala napan issella,
    lanakwe niliyo naha, serama inne eda welata kiyak hari hoyaganna mahansi wena badu, owa gahanna gihyahama hena pada show, kukku allanna denne naha ellila pahala wetei kiyala, ,thola danne naha thola loku wei kiyala, katata ganne naha kata loku wei kayala,
    okun kakul 2k ussan idi gahala yanna kiyala,

    ita wada hodai kellek/ganiyek line karan once a week room gihin athal ganan eka
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,064
    15,105
    113
    එලියට ගියොත් වයිෆ් එක්ක ඔයිට වඩා යනවා බන් 🥴 🥴

    වැඩිය ඕන නෑ, යලුවො එක්ක බොන්න ගියත් හිටපු ගමන් ඔය ගානට වගේ සෙට් වෙනව (අනිත් උන් පර්ස් අදින්න පරක්කු උනොත් වගේ) 🥴🥴
    :yes: :yes:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,620
    10,899
    113
    ඔය ගාන සෑහෙන්න නෝමල් දැන් කාලෙ. තමන්ගෙ ඉන්කම් එක මදිනම් මුලින්ම එක දෙයක් හරියට කරලා හොද skill set එකක් හදාගෙන ඒකෙන් සල්ලි හොයන්න. හූල්ල හූල්ල ලෝකෙට බැන බැන කාලෙ කාලා තේරුමක් නෑ. ඔයාගෙ ගොඩයෑම තියෙන්නෙ ඔයා අතේ.
    මෝටිවේසන් නම් දියකරං බීලා වගේ
     
    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    670
    640
    93
    lesi naneda bn. Movie date ekata wtrak 18000k(9:36 idan balapan) ghn :baffled:

    Kalu kota katha higana mata me wage itikiris kali set wennet na nadattu karannat ba :(

    It takes around 18k. But what a waste of money. It's not IMAX either. They are showing different personas to the world the only intention they have. If I had 18k, I would spend well it.

    It is not about how much you spend. It is about how you spend well your money.
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    lesi naneda bn. Movie date ekata wtrak 18000k(9:36 idan balapan) ghn :baffled:

    Kalu kota katha higana mata me wage itikiris kali set wennet na nadattu karannat ba :(

    නිලියක් කියලා නෑ බං.. ඕන කෙල්ලෙක් එක්ක යන date එකක් ඔය වගේ තමයි බං..🙂
     
    • Haha
    Reactions: virajqs

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    1740288515937.png
     
    Maskoora

    Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    නිලියක් කියලා නෑ බං.. ඕන කෙල්ලෙක් එක්ක යන date එකක් ඔය වගේ තමයි බං..🙂
    නැත්නනම් ඉතිං අර එකෙක් උඩ comment කරලා තිබුනා වගේ 1000 කොටුවෙ බඩුවක් තමයි
     
    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,089
    659
    113
    hehe mn kella ekka sathiyata thun hatara parak eliyata ynwa. deparak kiyla hitmu. 18*2*4 = 144000 kelltma iwarai ubla kiyna wdyta giyot. iadala hitla nm okay oya gana.kiriye inne itin billionaireslane ublat normal athi:rolleyes:
     
    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    Badulla bn e kale hena ahinsakai ne meki

    Kella tikak dura palathaka kenek ne.

    NSBM ekedi thama virginity ekath nathi karagaththe (;)). NSBM ekata awilla thama famous uneth

    Niliyak date karanawa kiyanne cuck type bn monawa unath
    Badulle bn meki e kale hena ahinsakai ne
    ------ Post added on Feb 23, 2025 at 12:32 PM