nimi adum thoga pitin laba genimata

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    machanla

    kauruth laga hoda contact thiyanawada nimi adum thoga milata ganna,
    me sathiya aga ganna oni, loku lot 1k

    danna kenek me field ake innawanam help 1k denna

    colombo awatin, mehe mahana awa hari pita ratin gena awa hari
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ටයිටල් එක දැක්කෙ මිනී ඇඳුම් වගේ බොලව්..
    කිරියෙ මල්ශාලා කාරයෙකුත් ඉන්නව කියල සතුටු වුනා :D
    බැලින්නං නිමි ඇඳුන්නෙ බං :(

    බම්ප් තමා..
    සිරාවටම මේකෙ මල්ශාලා කාරයො නැද්ද බං ?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පමුණුවේ තම්යි... ගොඩක් කොලිටි ඒවා ඕනේ නම් ඉතිං පිටකොටුවේ දෙවෙනි හරස් වීදීයේ තොග කඩත් තියෙනවා...
     

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    631
    113
    Colombo Sri Lanka
    පමුණුවේ තම්යි... ගොඩක් කොලිටි ඒවා ඕනේ නම් ඉතිං පිටකොටුවේ දෙවෙනි හරස් වීදීයේ තොග කඩත් තියෙනවා...

    hmmm ow, mahana then tikak hoya ganna ban beluwe
    thawath gana aduine athakota
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ටයිටල් එක දැක්කෙ මිනී ඇඳුම් වගේ බොලව්..
    කිරියෙ මල්ශාලා කාරයෙකුත් ඉන්නව කියල සතුටු වුනා :D
    බැලින්නං නිමි ඇඳුන්නෙ බං :(

    බම්ප් තමා..
    සිරාවටම මේකෙ මල්ශාලා කාරයො නැද්ද බං ?

    ඉන්න මල්ශාලා කාරයොත් වෝකර්ලා කාපු උන්ව එම්බාම් කරන්නේ නෑලු
    :dull::dull::dull:
     

    sampathd43

    Member
    Jul 18, 2011
    171
    2
    0
    Colombo
    ubata oninam mama set karala dennam bangaladesh walin branded T shart machan habai me sathiye ubata genna ganna puluwan weida kiyana eka thamai aula kamak naha balapan mama labana mase 10 wenakan bangaladesh wala innawa ubata idia ekak thiyenam call eka deepan nathnam sky karapan mama online inne dawal welawata

    +8801791783729

    skype sampath.d1