Ninite vs chocolatey? What's your favorite method to install 3rd party software after fresh windows installation?

How do you install 3rd party software after a fresh windows setup?

  • PowerShell / batch scripts (share the script with the community if you don't mind)

    Votes: 0 0.0%
  • Other (Please name it bellow)

    Votes: 0 0.0%

  • Total voters
    17

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Guys, this thread is only for windows users.

    Would you mind sharing which methods do you use to install your favorite 3rd party software to your system after a fresh install of windows? And why do you use that method?


    Do you use any automation tools?

    Do you have any deploy scripts that you wanna share with the community?



    මේ ත්‍රෙඩ් එක වින්ඩෝස් පරිශීලකයන්ට පමණයි.

    ඔයාල අලුතින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාල කැමති සොෆ්ට්වෙයා ටික ඉන්ස්ටෝල් ඉක්මනට ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද?

    මොනවහරි ඔටෝ ඉන්ස්ටෝල් ස්ක්‍රිප්ට් හරි ටූල්ස් හරි පාවිච්චි කරනවද?

    PowerShell ස්ක්‍රිප්ට්? batch?
    කැමති නම් කමියුනිටි එක එක්ක ශෙයා කරන්න කොහොමද වැඩේ කරන්නේ ඔයාගේ ක්‍රමය මොකක්ද කියල සහ ඇයි ඒ ක්‍රමය පාවිච්චි කරන්න හේතුව එක්ක.
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ගොඩක් එවා ඔටොමෙට් කරන්නහ් බැරි එවා
    එක නිසා ස්ක්‍රිප්ට් ලියන්නහ් ට්‍රයි කරෙ නැහ් ...
     
    • Like
    Reactions: The Kingslayer

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    oya windows install karala nadda?

    ගොඩක් එවා ඔටොමෙට් කරන්නහ් බැරි එවා
    එක නිසා ස්ක්‍රිප්ට් ලියන්නහ් ට්‍රයි කරෙ නැහ් ...
    සාමාන්‍යයෙන් පොඩි පොඩි බේසික් දේවල් ටික වත් automate කරන්නේ නැද්ද?
    ------ Post added on Jul 3, 2021 at 10:23 AM
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    oya windows install karala nadda?


    සාමාන්‍යයෙන් පොඩි පොඩි බේසික් දේවල් ටික වත් automate කරන්නේ නැද්ද?
    ------ Post added on Jul 3, 2021 at 10:23 AM
    බෙසික් දෙවල් ලින් ගත්තොත් තියෙන්නෙහ් බ0 chrome / putty / winscp / vs code / notepad ++ වගෙහ් තමා
    අනිත් ඔක්කොම ඇප්ස් ඔටොමෙට් කරන්නහ් බැහ්
    ඔය ඇප් වලට ඖටොමෙට් කරන්නහ් ට්‍රයි කරන ටයිම් එක අපරාදෙනෙහ් බ0 මොකො සතියකට පාරක් අලුතෙන් වින්ඩොස් දාන එකක් ඇහ් ...
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    බෙසික් දෙවල් ලින් ගත්තොත් තියෙන්නෙහ් බ0 chrome / putty / winscp / vs code / notepad ++ වගෙහ් තමා
    අනිත් ඔක්කොම ඇප්ස් ඔටොමෙට් කරන්නහ් බැහ්
    ඔය ඇප් වලට ඖටොමෙට් කරන්නහ් ට්‍රයි කරන ටයිම් එක අපරාදෙනෙහ් බ0 මොකො සතියකට පාරක් අලුතෙන් වින්ඩොස් දාන එකක් ඇහ් ...
    ow dan issara wage nemei nitharama windows daanne na. maath damme hena kalekata passe Windows ltsc ekak gahagatta. ekata install karaddi man baluwe monawahari karoth hondaida kiyala but matath hithenne therumak na wage
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    බෙසික් දෙවල් ලින් ගත්තොත් තියෙන්නෙහ් බ0 chrome / putty / winscp / vs code / notepad ++ වගෙහ් තමා
    අනිත් ඔක්කොම ඇප්ස් ඔටොමෙට් කරන්නහ් බැහ්
    ඔය ඇප් වලට ඖටොමෙට් කරන්නහ් ට්‍රයි කරන ටයිම් එක අපරාදෙනෙහ් බ0 මොකො සතියකට පාරක් අලුතෙන් වින්ඩොස් දාන එකක් ඇහ් ...
    uba part time coding mona hari karanawada
     

    realpubba

    Junior member
  • Nov 25, 2020
    37
    64
    18
    Install manual. Because I only have the most essential stuff. And I like having the options to customize installation and using the official setup. Also can't trust an unofficial package manger to have the latest versions.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    Windows wala install karanne Chrome, Firefox, Steam, Telegram, VLC & VS code. Oya tikata mona script & package managers da ban.
    Linux wala nam apt. Mac eke brew.
    Anika awrududu 4kata sarayak withara Windows danne :rofl: