Nirmal Ranjith Devasiri- Son of a Bitch!

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    15589582_10154736899442778_3199162336745140066_n.jpg


    A. Nirmal Dewasiri බවුද්ධ අන්තවාදයක් ගැන ප්‍රස්තුතිය ලෙස ගෙන, එහි මුල් පිටුවට බුද්ධ රුපයක් ගැනීම ශිෂ්ටද....?

    B. තමන්ගේ අම්මගේ ෆොටෝ එකක් ඝනිකා නිවාසෙක marketing වලට name board එක සරසන්න ගන්න එකෙයි වෙනස කියනවද...?

    දැන් B අශිෂ්ටයි නම්, A අශිෂ්ට නොවෙන්නේ කොහොමද...?

    15541599_10154736899532778_3644667270766401241_n.jpg


    A. Nirmal Dewasiri මාක්ස් වාදයෙන් සමාජ විමුක්තිය උදා කරගත යුතු බවට අපට දේශනා දෙන අතර තුර,

    රුජුවම CIA මැදිහත්වීම සහිත US-AID funds වලින්,
    පර්යේෂණ සිදුකර පර්යේෂණ පත්‍රිකා නිකුත් කිරීම ශිෂ්ටද...?

    B. මේ තියෙන්නේ කුප්‍රකට රාජිත මැතිදුන්ගේ දෙටු පුත් චතුර සේනාරත්න මැතිතුමාගේ CIA සම්බන්ධය. ජාතික රාජ්‍ය දියකර හැරීමේ ජාත්‍යන්තර තරුණ වැඩසටහනේ 2010 වසරේ මුදාහැරී ලංකාවේ නියෝජිත.
    https://wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html

    එතුමා නිතරම කථා කරන්නේ මාක්ස්, එංගල්ස් සහ මාක්ස් වාදයෙන් සමාජ විමුක්තිය උදා කරගත යුතු බව...
    පුර්ණ කාලින දේශපාලනයේ අවු. 30 අත්දැකීම් තියෙන දේශපාලන කාලා වතුර බිලා ඉන්න රතන හාමුදුරුවෝ සහ චම්පික අවු 30ක් වත් නැති පොඩි කොල්ලට අහුවුනා.

    දැන් නිර්මාල් මැතිතුමගෙයි, චතුර මැතිතුමගෙයි වෙනස අපි කොහොමද තෙරුන් ගත යුත්තේ...?
    චතුරගේ ලණුව රතන හාමුදුරුවෝ කෑවා වගේ, මෙයාගේ ලණුව ලංකාවේ වමාන්ශිකයෝ කන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ...?
    මෙහෙම ඒවා වෙන ශිෂ්ටද...?

    15673029_10154736899407778_645011360387162521_n.jpg


    Nirmal Dewasiri ඊනියා පර්යේෂණ පත්‍රිකාව යයි කියාගන්න ලේඛනයේ,
    - කුප්‍රකට මුස්ලිම් අන්තවාදයේ බළල් අත වූ, මුස්ලිම් පල්ලියේ සල්ලි වලට තමන්ගේම ලිංගය කපා ගත්තු වටරැක විජිත හිමිට, Rev ලෙස භාවිතා කරන අතර, ලේඛන පුරා කිසිම තැනක එසේ BBS හි නායක ඥාණසාර හිමි හදුන්විමට එවැන්නක් යොදා නොගනී.

    - මොකක්ද මේ ඊනියා පර්යේෂණ පත්‍රිකාවේ තියෙන UnBiased, Biased ද ...?
    Biased වෙනකොට ඒක පර්යේෂණ පත්‍රිකාවක් වෙනවද. එහෙම නැත්තන් "අනෙකාගේ කෝලම" වැනි ලියුම් කඩමාල්ලක් වෙනවද...?

    දැන් මේවා ශිෂ්ටද...?

    15622122_10154736899827778_9004081929522185736_n.jpg


    Nirmal Dewasiri ඊනියා පර්යේෂණ පත්‍රිකාව පුරාවට කථා කරන BBS සදහා ගෝඨාභය සහ චම්පික සම්බන්ධ බවට ඇති තරම් තොරතුරු සපයන්නට මහන්සි වෙයි.

    නමුත් ඒ කිසුදු තැනක UNP හෝ රනිල් හාමුගේ සහය ලැබුණු බව නොහගවන්නට ඉතාම ප්‍රවේශම් වී ඇත.

    දැන් මේවා ශිෂ්ට වැඩද...?

    15697852_10154736899787778_7049514497790619798_n.jpg


    Nirmal Dewasiri ඊනියා පර්යේෂණ පත්‍රිකාවේ content එකේ පිටු 41 පුරාවට 60 වරක් BBS සංවිධානය ගැන සදහන් කර ඇති අතර කොටින්ම මෙය BBS සම්බන්ධව පර්යේෂණ පත්‍රිකාවක් ලෙස සදහන් කල හැකිය.
    - එසේම ඊට JHU සම්බන්ධය හඟවන්නට යොදා ගන්නේ JHU උපදේශක අශෝක අබේගුණවර්ධනගේ Revolution of Era පොතේ ප්‍රමුඛ ලේඛනය වේ.
    - එහි JHU (චම්පික) සහ BBS සම්බන්ධය හැඟවීමට තියෙන පටුන සහ ඡේදයේ UNP හෙවත් රනිල් සහ BBS සම්බන්ධයද දක්වා ඇත.
    අහෝ පුදුමයකි. ඒ කොටස එතුමාට මග හැරී ඇත.

    එය නම් ඉතාම අති (විශි)ශිෂ්ට මග හැරීමක් ලෙස දකිමි....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    USAID eken higa kana ekek neh ban mu.
    kawuda ban mun ganan ganne...
    pora wenna dagalana ekek thama oya