
sex vs nirvanaya
Buddhagama gana thiyana godak prashna walata uththara me thread eke dala thiyana app eke thiyanawa. oyage prashnetath. lipi wala issarahata gihin balanna hariyana lipiya hambawei.
http://www.elakiri.com/forum/showthread.php?t=1852649
ita amatharawa e app eke thiyana buddhist lipi tikak thamai me - (oyage prashneta uththare athi kiyala hithanawa)
1. සසර සහ නිවන තීරණය වන තැන - http://supahansith.blogspot.com/2018/05/blog-post_14.html?m=1
2. රූප ශබ්දාදි කිසිවක් නැති, සැප විඳින පුද්ගලයකු නැති, නිවනෙහි ඇති සැපය කුමක් ද? - http://supahansith.blogspot.com/2018/05/blog-post_92.html?m=1
3. සැප විඳින පුද්ගලයකු නිවනෙහි නැති නම් නිවන සැපයක් වේ ද? - http://supahansith.blogspot.com/2018/05/blog-post_41.html?m=1
![]()
![]()
නිවන් ලැබු උත්තමයන්ට අනුවනම් නිවන යනු.
අසංකත ධාතුව ඒ කියන්නේ - හේතුවක් නැත ඵලයක් නැත.
නිර්වාණයේ ලක්ෂණ තුන - ශුන්‍යත,අනිමිත්ත,අප්පනිහිත්ත.
mage oluwa athul mokaddo deyk wenwa, dan man athe ghna ekt nwttla inne, thaniyama oka karana eka mhaloku wedak nweine bn, podi unuth krnwane ooka

spiritual life eka goda daganna kalin day2day life eka goda dagena idapan...![]()

niwana kiyana eka koiwage deykda kiyala therum karanna puluwanda machanla,
man ada ude oyagena godaak hithuwa,
aaye kwadawth upadinneth na,
thaman innnawa kiyala thenakuth na,
mata meka therum ganna ba, nkn baya hithenwa wage![]()
day2day life eka goda damille iwarayk na,
spiritual godadammoth day2day nikanma godaynwa kiyla hithnwa bn![]()
උම්බ හදන්නෙ ප්‍රශ්න වලින් පැනල යන්න. වගකීම් පැහර හැරිම තවත් දුකට හේතුවක් විතරයි.
ඕනවට වඩා හැම දෙයකම ප්‍රතිඵලය ගැන වද වෙන්නෙ නැතුව , උඹට යමක් කරන්න තියෙනවනම් ඒකට විතරක් අවදානය යොමුකරල කරන්න. ගොඩදාල ඉවරයක් නැත්තෙ උම්බ හිතින් යමක් බලාපොරොත්තුවෙලා ඒක ඒ ලෙසටම වුනේ නැති උනාම දුක් වෙන හින්දා.
උඹේ සතුට වෙන කෙන්කෙක් ගාව හරි වෙන දෙයක් ගාව හරි හොයන එක නවත්තපන්. ඒක තියෙන්නෙ උඹ ගාව.
loke hama deyak ma 2 godawal tiyenne.. e hitha tiyana hinda..
yuthukam wagakim gena hitha htha htiynm siduhath kumarayata kwadawth gihige atharinna wnne na


prasne wisadanna ona dann umba inna thana indan. mata nam paw pin deviyo me kawruth na. inna kale manushyek wasayen anith ayata udaw karagana sahayogen mahansiyen hamba karagana katawat karadarayak natiwa yuthukam karala ganna fun ekakut aragana inna eka tama life eka kiyanne