Nissanලගේ බැට්මොබයිල් එක

La Singnore

Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    Nissanලගේ බැට්මොබයිල් එක

    මචන්ලා මන් බ්ලොග් එහෙක කරක් ගහද්දී තමයි මේක දැක්කේ. ටිකක් පරනයි එත් උබලත් එක්ක ශෙයාර් පාරක් දාන්න හිතුනා.

    The Dark Night Rises, Blu-Ray and DVD
    release වෙන එක සනිටුහන් කරන්න, නිස්සාන්(Nissan) සමාගමයි වොර්න බ්‍රදර්ස්(Warner Bros) සාමාගමයි එකතු වෙලා තමයි මේ බාන්ඩෙ නිශ්පාදනය කරලා තියෙන්නේ.

    මේකේ නම : Nissan Juke Nismo

    Repostනම් සමාවෙන්න. හොදයි කියලා හිතට දැනුනනම් සලකලා යන්න අමතක කරන්න එපා ;) ;) ;)



    v3qas5.jpg


    2j4shw4.jpg


    nnr795.jpg


    1220v4l.jpg


    2wdq736.jpg


    1z5hro6.jpg


    2d12t74.jpg
     
    • Like
    Reactions: Iron Monger