Nissan AD Wagon 2000

Elakiri Pora

Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    Nissan AD Wagon 1300 CC (Auto) එක කොහොමද.? Petrol කිරිල්ල නඩත්තුව එහෙම.. තියනවද.. Market & Options නන් අඩුයි.. Daily දුවන්න හොදයිද වාහනේ.ඕව තියන උන් හරියට පාවිච්චි කරන් නැති සීන් එකක් තියෙන්නේ.. කීයකට ගන්නද උපරිම (Price Range 1.2 million - 1.4 million)

    ke2iv11k4bn5m38ab0o3ttegv4_nissan_ad_1999_images_1_b.jpg
     
    Last edited:
    • Like
    Reactions: dj_ishan

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Y11 -

    ඕකේ AD වැගන් කියන්නේ 1300cc එක. නිසාන් fb15 එකේ 1300cc කාර් එක b15- ට එන ඇන්ජිම සහ අනෙකුත් උපාංගමයි තියෙන්නේ

    1500cc සහ 1800 cc දෙක එන්නේ wingroad කියල. ඒකේ 1500cc එකට එන්නේ බ්ලූබර්ඩ් එකට ආපු පැට්‍රල් ඇන්ජිම,1800cc එකට එන්නේ ප්‍රිමේරා එකේ ඇන්ජිම

    මම දන්න විදිහට ඕකෙත් සස්පෙන්ශන් වල පොඩි ප්‍රශ්නයක් තියෙනවා

    ගන්නවනම් AD wagon (1300cc) එක නොගෙන wingroad (1500cc) එක ගන්න

    ගන්නවනම් 12කට 13කට එහා දෙන්න එපා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    12.5ක් 13ක් දෙද්දි සුපිරියටම තියෙනවනම් විතරක් ගන්න. වැගන් මාකට් නෑ. ඇක්සියෝ එකේ වැගන් එකක් 26ටවත් දී ගන්න බැරුව එකෙක් ඉක්මන් එකේ සෑහෙන කාලෙක ඉදන් දුක් විදිනවා. තාම ඇති
     

    Elakiri Pora

    Well-known member
  • Feb 7, 2012
    1,158
    380
    83
    ලක්බිම/ලoකාදීප
    රත්තරං;17428456 said:
    දමල ඇරල තමයි..
    ඇයි බන් උබ මගේ රෙප් කැපුවේ????

    අප්පට සිරි.:eek: කඩවසම් දුරකතනයෙන්(Smartphone) දුන්නේ.. කෙළ වෙලා.. දෙන්නන් එකදිගට..සමාවෙන්න රත්තරනේ වරද මගෙ අතේ