Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan AD Wagon
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="sanjeewa81" data-source="post: 20696372" data-attributes="member: 15045"><p><strong><span style="font-size: 15px">මටත් ඕකක් තිබුනා. හොඳ වාහනයක්. ad wagon එක commercial purpose පාවිච්චි කරන වාහනයක්. නමුත් family එකකට සුපිරි, ගමනක් එහෙම යනකොට. බඩු පැටවිය හැක. ඕකේ station wagon එක තමයි wingroad කියල එන්නේ. ඒක නම් ලස්සනයි. 1290cc auto තෙල් කොරනවා හොරයි. නමුත් pulling power ටොයෝටා 1330cc auto එකකට වඩා වැඩිය. කොතරම් පැටෙව්වත් සුපිරියට අදිනවා. manual ගැන නොදනී. මුහුදු අද්දර පාවිච්චි කොරපුවා මල බැඳීම් වලට ලක්වීම වැඩිය. ඉස්සරහා යට crossbar එක දිරීමට ලක්වීමේ ප්රවනතාව වැඩිය. නමුදු අතේ ඇති මුදලට ගතහැකි සුපිරි වන්ඩියක් ලෙස අර්ථ දැක්විය හැකිය. nissan sunny FB15 එකට එන ඇන්ජිම තමයි ඕකෙත් එන්නේ. QG13DE/ QG15DE ඒ නිසා අමතර කොටස් ඕනෑතරම් සොයාගත හැකිය. genuine ඒවා වුවද AMW එකෙන් ගත හැකිය. පංචි pioneer motors එකෙන්ද genuine parts අඩුවට ලබාගත හැකිය.</span></strong></p></blockquote><p></p>
[QUOTE="sanjeewa81, post: 20696372, member: 15045"] [B][SIZE="4"]මටත් ඕකක් තිබුනා. හොඳ වාහනයක්. ad wagon එක commercial purpose පාවිච්චි කරන වාහනයක්. නමුත් family එකකට සුපිරි, ගමනක් එහෙම යනකොට. බඩු පැටවිය හැක. ඕකේ station wagon එක තමයි wingroad කියල එන්නේ. ඒක නම් ලස්සනයි. 1290cc auto තෙල් කොරනවා හොරයි. නමුත් pulling power ටොයෝටා 1330cc auto එකකට වඩා වැඩිය. කොතරම් පැටෙව්වත් සුපිරියට අදිනවා. manual ගැන නොදනී. මුහුදු අද්දර පාවිච්චි කොරපුවා මල බැඳීම් වලට ලක්වීම වැඩිය. ඉස්සරහා යට crossbar එක දිරීමට ලක්වීමේ ප්රවනතාව වැඩිය. නමුදු අතේ ඇති මුදලට ගතහැකි සුපිරි වන්ඩියක් ලෙස අර්ථ දැක්විය හැකිය. nissan sunny FB15 එකට එන ඇන්ජිම තමයි ඕකෙත් එන්නේ. QG13DE/ QG15DE ඒ නිසා අමතර කොටස් ඕනෑතරම් සොයාගත හැකිය. genuine ඒවා වුවද AMW එකෙන් ගත හැකිය. පංචි pioneer motors එකෙන්ද genuine parts අඩුවට ලබාගත හැකිය.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom