උඹට පෙනුම ගැන ප්‍රශ්ණයක් නැත්නම් ඕක හොඳ වාහනයක්... ට්‍රිප් යනකොට එහෙම පට්ට...![]()
තෙල් එහෙම කරන්නේ කොහොමද බං

දන්න තරමින් නම් උපරිම 15 ක් තමයි කරන්නේ... කොලඹ ට්‍රැෆික් එකේ නම් 10ක් වගේ තමයි... ඔය රේන්ජ් එකේ ඔක්කොම වාහන එහෙම තමයි බං...![]()
thanks මචං 15LK වලට උබට හොදයි කියලා හිතෙන වෙන මොන හරි වහන තියනවද ?
ඕවා තමයි බං ඔය ගානට තියෙන්නේ... නැත්නම් ඉතිං FB14, Totoya Tercel වගේ තියෙනවා... ඕක හොඳයි ඊට වඩා...
වියදම් කරන ගානට උපරිම වටින වාහනයක්.වාහනෙ සයිස් එකේ හැටියට හොඳට තෙලුත් වැඩ කරනව.1.5 එක ගන්න. නැත්නම් පිකප් මදි.
bump
nissan fb13
thma
bump
Bump
Bump
Oka hodai aulak na.. eth penuma thiyana ewanam toyota sprinter, Honda city. 1998 awrudden pahala ewa dan ganna epa ban

Oka hodai aulak na.. eth penuma thiyana ewanam toyota sprinter, Honda city. 1998 awrudden pahala ewa dan ganna epa ban
bump

. අනික 1.3 ගන්නවා නම් මැනුවල් එකකට යන්න. ඔටෝ එකේ පුලින් පවර් එක මදිවගේ තේරෙයි 4ක් 5ක් දාලා යනකොට . එකෙත් X කියලා වර්ශන් එකක් ආවා වින්ග් රෝඩ් ඔප්ෂන් තියෙන. එකත් පට්ට. 