Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan B11
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලාන්සර් බොක්ස් එක වගේම ගොඩක් සැපපහසු කාර් එකක් තමා Nissan B11 කියන්නේ. කවුරුත් දන්න fb15 පූර්වජයා තමා මෙයා. ලංකාවෙ ලක්ෂ 2.50-5 ත් අතර මිළකට හොඳ b11 වාහනයක් මිළදීගන්න පුළුවන්.

නිසාන් සනී පවුලේ පලවෙනි Front wheel Drive සාමාජිකයා වෙන මේ වාහනය නිශ්පාදනය කරන්නේ 1981 සිට 1985 දක්වායි. ඊට පසුව තමයි B12 හෙවත් ට්‍රැඩ් සනී වාහනය එන්නේ. එන්ජින් ධාරිතා කිහිපයකින්ම ආවත් ලංකාවෙ බහුලව තියෙන්නේ 1300cc සහ 1500cc මාදිලි දෙක තමයි. ඩීසල් මාදිලියකුත් ආවා, නමුත් ලංකාවෙ ගොඩක් අඩුයි.

ලංකාවේ ඇති මේ B11 වාහන variants වශයෙන් එතරම් බෙදීමක් නෑ. සාමාන්‍ය b11 වාහන සියල්ලම ඔප්ශන්ස් මුකුත් නැති වාහන. 1984-85 වර්ෂ වල වාහන වල ඔරිජිනල් AC තියෙනවා. පසුකාලීන b12, 13,14 ආදී වාහන වල පවර් රැක්, පවර් පොම්ප ආධාරයෙන් බොහොම පහසුවෙන් මේ වාහනය පවර් ස්ටීරිං කරගන්න පුළුවන්.

turbo leprix ලෙස sports variant එකකුත් california ලෙස hatchback මාදිලියකුත් වෙයි, california රථ නම් ඉඳහිට ලංකාවේත් දැකිය හැක

මේ වාහනේ ෆුල් ඔප්ෂන් මාදිලියක් ආවා Nissan Laural Spirit නමින්. බොඩිය සහ චැසිය එකම වුවත් interior සහ options සියල්ල මෙයට වඩා සැපපහසුව නිර්මාණය කරල තියෙනවා. power windows, power mirrors, power steering ආදී options මෙන්ම equalizer සහිත කැසට් රේඩියෝවකුත් Spirit මාදිලියේ අඩංගු වෙනවා. වෙනස්ම two tone පේන්ට් එකකින් සහ සාමාන්‍ය b11 වලට වඩා දිගු වූ බෆර් වලින් යුක්තයි. බොනට්ටුවේ ඉදිරිපස වී කරල් දෙකකින් යුත් SPIRIT ලාංඡනය සවිකර තියෙනවා.

ට්‍රැඩ් සනී වල සිට SuperSaloon නමින් ඉදිරියට ගියේ මේ variant එක තමයි

1500cc B11 වාහනයේ සෑහෙන පිකප් එකක් තියෙනවා. වාහනය බර අඩු වීම ඊට හේතුව වෙන්න ඕනේ. ඒ වගේම වාහනය පදවන විට power steering නොමැති අඩුපාඩුව දැනෙන්නෙත් නැහැ.

මෙහි පිටුපසට Trailing Arm වර්ගයේ independent suspension පද්ධතියක් ඇතුලත් වෙනවා.

පළමු පරම්පරාවේ Nissan AD wagon රථයත් B11 වාහනය ඇසුරෙන් නිශ්පාදනය කරල තියෙනවා. පිටුපස කොටස අවලස්සන වීම හැරුණුකොට මෙහි කියන්නට තරම් අඩුපාඩුවක් නැහැ. වගේම බොහොම විශ්වාසවන්ත වාහනයක්. මීට සමකාලීන වැගන් එක වන toyota dx wagon එකට වඩා මේ වාහනය පදවන්න පහසුයි, ඒ වගේම බොහොම පහසුවෙන් පවර් ස්ටීරිං කරගන්නත් පුළුවන්. ඇතුලත් ඉඩකඩත් වැඩියි. (මේවායෙ පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඇත්තේ මේවා cargo vans ලෙස නිශ්පාදනය වූ නිසායි. ජපානයේ මේවා වෑන් රථ ලෙස ලියාපදිංචි වූ අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා විය. )

මේ වාහනය ලංකාවේ රුපියල් ලක්ෂ 2.50ත් 6ත් අතර මිලකට අලෙවි වෙනවා. 4.50කට විතර හොඳ වාහනයක් සොයාගන්න පුළුවන්.

අමතරකොටස් ගැන කියනවානම්, මැකෑනිකල් අමතර කොටස් සොයාගන්න පුළුවන්. ලයිට් ආදී කොටසුත් අපහසුවක් නැතුව සොයාගාගන්න පුලුවන්. දොරවල්, වීදුරු වගේ බොඩි පාට්ස් හොයන්න ගියාම තමයි කරදර වෙන්නේ

[QUOTE="Wele-Suda, post: 20925474, member: 559492"] [SIZE="5"][CENTER][B]ලාන්සර් බොක්ස් එක වගේම ගොඩක් සැපපහසු කාර් එකක් තමා Nissan B11 කියන්නේ. කවුරුත් දන්න fb15 පූර්වජයා තමා මෙයා. ලංකාවෙ ලක්ෂ 2.50-5 ත් අතර මිළකට හොඳ b11 වාහනයක් මිළදීගන්න පුළුවන්. [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/n/nissan/sunny/nissan_sunny_sedan_6.jpeg[/IMG] නිසාන් සනී පවුලේ පලවෙනි Front wheel Drive සාමාජිකයා වෙන මේ වාහනය නිශ්පාදනය කරන්නේ 1981 සිට 1985 දක්වායි. ඊට පසුව තමයි B12 හෙවත් ට්‍රැඩ් සනී වාහනය එන්නේ. එන්ජින් ධාරිතා කිහිපයකින්ම ආවත් ලංකාවෙ බහුලව තියෙන්නේ 1300cc සහ 1500cc මාදිලි දෙක තමයි. ඩීසල් මාදිලියකුත් ආවා, නමුත් ලංකාවෙ ගොඩක් අඩුයි. ලංකාවේ ඇති මේ B11 වාහන variants වශයෙන් එතරම් බෙදීමක් නෑ. සාමාන්‍ය b11 වාහන සියල්ලම ඔප්ශන්ස් මුකුත් නැති වාහන. 1984-85 වර්ෂ වල වාහන වල ඔරිජිනල් AC තියෙනවා. පසුකාලීන b12, 13,14 ආදී වාහන වල පවර් රැක්, පවර් පොම්ප ආධාරයෙන් බොහොම පහසුවෙන් මේ වාහනය පවර් ස්ටීරිං කරගන්න පුළුවන්. turbo leprix ලෙස sports variant එකකුත් california ලෙස hatchback මාදිලියකුත් වෙයි, california රථ නම් ඉඳහිට ලංකාවේත් දැකිය හැක මේ වාහනේ ෆුල් ඔප්ෂන් මාදිලියක් ආවා Nissan Laural Spirit නමින්. බොඩිය සහ චැසිය එකම වුවත් interior සහ options සියල්ල මෙයට වඩා සැපපහසුව නිර්මාණය කරල තියෙනවා. power windows, power mirrors, power steering ආදී options මෙන්ම equalizer සහිත කැසට් රේඩියෝවකුත් Spirit මාදිලියේ අඩංගු වෙනවා. වෙනස්ම two tone පේන්ට් එකකින් සහ සාමාන්‍ය b11 වලට වඩා දිගු වූ බෆර් වලින් යුක්තයි. බොනට්ටුවේ ඉදිරිපස වී කරල් දෙකකින් යුත් SPIRIT ලාංඡනය සවිකර තියෙනවා. ට්‍රැඩ් සනී වල සිට SuperSaloon නමින් ඉදිරියට ගියේ මේ variant එක තමයි [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/n/nissan/laurel_spirit/nissan_laurel_spirit_turbo_1.jpeg[/IMG] [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/n/nissan/laurel_spirit_turbo/nissan_laurel_spirit_turbo.jpeg[/IMG] 1500cc B11 වාහනයේ සෑහෙන පිකප් එකක් තියෙනවා. වාහනය බර අඩු වීම ඊට හේතුව වෙන්න ඕනේ. ඒ වගේම වාහනය පදවන විට power steering නොමැති අඩුපාඩුව දැනෙන්නෙත් නැහැ. මෙහි පිටුපසට Trailing Arm වර්ගයේ independent suspension පද්ධතියක් ඇතුලත් වෙනවා. [IMG]https://static.carmudi.pk/YLIHUq7DZRO3iaSYaJngOm5iKp4=//PK/cms/Ad_Van.jpg[/IMG] පළමු පරම්පරාවේ Nissan AD wagon රථයත් B11 වාහනය ඇසුරෙන් නිශ්පාදනය කරල තියෙනවා. පිටුපස කොටස අවලස්සන වීම හැරුණුකොට මෙහි කියන්නට තරම් අඩුපාඩුවක් නැහැ. වගේම බොහොම විශ්වාසවන්ත වාහනයක්. මීට සමකාලීන වැගන් එක වන toyota dx wagon එකට වඩා මේ වාහනය පදවන්න පහසුයි, ඒ වගේම බොහොම පහසුවෙන් පවර් ස්ටීරිං කරගන්නත් පුළුවන්. ඇතුලත් ඉඩකඩත් වැඩියි. (මේවායෙ පෙනුම ගැන වැඩි සැලකිල්ලක් නොදක්වා ඇත්තේ මේවා cargo vans ලෙස නිශ්පාදනය වූ නිසායි. ජපානයේ මේවා වෑන් රථ ලෙස ලියාපදිංචි වූ අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා විය. ) [IMG]https://i.wheelsage.org/image/format/picture/picture-gallery-full/n/nissan/sunny_california/nissan_sunny_california.jpeg[/IMG] මේ වාහනය ලංකාවේ රුපියල් ලක්ෂ 2.50ත් 6ත් අතර මිලකට අලෙවි වෙනවා. 4.50කට විතර හොඳ වාහනයක් සොයාගන්න පුළුවන්. අමතරකොටස් ගැන කියනවානම්, මැකෑනිකල් අමතර කොටස් සොයාගන්න පුළුවන්. ලයිට් ආදී කොටසුත් අපහසුවක් නැතුව සොයාගාගන්න පුලුවන්. දොරවල්, වීදුරු වගේ බොඩි පාට්ස් හොයන්න ගියාම තමයි කරදර වෙන්නේ :sorry: [/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom