Nissan caravan E25

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    මේ වැන් එක ගැන විස්තර දන්න එකෙක් කියපන්කො, මේක ඇයි market එක අඩු, මේකේ මොනවද තියෙන ලෙඩ එහෙම....
     
    • Like
    Reactions: NRTG and kinkon

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    ඕකෙ එන ZD30 කොමන් රේල් එන්ජිම පොඩ්ඩක් කචල්. කචල් එක මොකක්ද කියල මීටර් නෑ. කළුදුම එහෙම දානව. නවාරා එකෙත් ඔය ලෙඩේ තියෙනව.

    හැබැයි ඊට පරණ E24 කැරවන් එකට ආව QD32 එන්ජිම තියල තියෙන ඒව තියෙනවා. කිසිම අවුලක් නෑ.

    KDH වලට වඩා සැපයි, ඩොල්ෆින්, E24 වලට වඩා ආරක්ෂාවයි
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    ඕකෙ එන ZD30 කොමන් රේල් එන්ජිම පොඩ්ඩක් කචල්. කචල් එක මොකක්ද කියල මීටර් නෑ. කළුදුම එහෙම දානව. නවාරා එකෙත් ඔය ලෙඩේ තියෙනව.

    හැබැයි ඊට පරණ E24 කැරවන් එකට ආව QD32 එන්ජිම තියල තියෙන ඒව තියෙනවා. කිසිම අවුලක් නෑ.

    KDH වලට වඩා සැපයි, ඩොල්ෆින්, E24 වලට වඩා ආරක්ෂාවයි
    Non common rail ZD30 also there?