Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Cefiro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහන නොදැකපු උන් හිතන්නෙ Toyota තටමලා තටමලා වැදුවෙ උපරිම එක ඇලියන් කියලා.. ඒ ලන්කාවෙ වෙන්නප්පු බායියලාට.. වරෙන් පෙන්නන්න ඊට වඩා වැඩ කිඩ කුරුනැගල පැත්තෙ..

Crown Hybrid 2013 එකක ගියොත් නිසාන් දුවයි වතුරෙන්.. මුලු ලොකේම හ්ය්බ්රිඩ් හදනකොට නිසාන් තටමලා තටමලා mAximaa කියලා අටමගලයක් ගෙනාවා, එඊකත් ඇමෙරිකන් මාර්කට් එකට පමනයි.. අයියො, ලොකේ බෙන්ස් හැරුනාම වර්ශයකට වැඩිම ගානක් එක්ස්පරිමෙන්ට් සදහා වියදම් කරන්නෙ ටොයොටා.. ඒ නිකන් නෙමෙයි, Lexus LFA වගේ එව්වා හදන්න.. LFA eka okkoma හදලා launch කරන්න ඔන්න මෙන්න තියෙද්දි උන්ට හිතිලා මුලු බොඩියම කාබන් ෆයිබ වලින් හැදුවානම් හොදයි කියලා, ආයේ මුල ඉදන් ඩිසයින් කරලා, අර සල්ලි ඔක්කොම වතුරේ.. ඒත් පාඩු නැ, අදටත් LFA එකක් හදන්න යන ගානට වඩා අඩුවට තමා වාහනේ විකුනන්නෙ.. ඒ තරමට උන්ට එක්ස්පෙරිමන්ට් වලට නාස්ති කරනවා.. ඒ අතරේ අනුන්ගේ ඒවා බලාගෙන හීන් නූලෙන්, ඇමෙරිකාවෙයි, යුරොප් කැලේකයි නිසාන් ඩිසයින් හදලා ජපානෙ තහඩු අමුනනවා..

[QUOTE="සාතන්, post: 15167594, member: 476647"] [SIZE=5]වාහන නොදැකපු උන් හිතන්නෙ Toyota තටමලා තටමලා වැදුවෙ උපරිම එක ඇලියන් කියලා.. ඒ ලන්කාවෙ වෙන්නප්පු බායියලාට.. වරෙන් පෙන්නන්න ඊට වඩා වැඩ කිඩ කුරුනැගල පැත්තෙ.. [/SIZE][SIZE=4] Crown Hybrid 2013 එකක ගියොත් නිසාන් දුවයි වතුරෙන්.. මුලු ලොකේම හ්ය්බ්රිඩ් හදනකොට නිසාන් තටමලා තටමලා mAximaa කියලා අටමගලයක් ගෙනාවා, එඊකත් ඇමෙරිකන් මාර්කට් එකට පමනයි.. අයියො, ලොකේ බෙන්ස් හැරුනාම වර්ශයකට වැඩිම ගානක් එක්ස්පරිමෙන්ට් සදහා වියදම් කරන්නෙ ටොයොටා.. ඒ නිකන් නෙමෙයි, Lexus LFA වගේ එව්වා හදන්න.. LFA eka okkoma හදලා launch කරන්න ඔන්න මෙන්න තියෙද්දි උන්ට හිතිලා මුලු බොඩියම කාබන් ෆයිබ වලින් හැදුවානම් හොදයි කියලා, ආයේ මුල ඉදන් ඩිසයින් කරලා, අර සල්ලි ඔක්කොම වතුරේ.. ඒත් පාඩු නැ, අදටත් LFA එකක් හදන්න යන ගානට වඩා අඩුවට තමා වාහනේ විකුනන්නෙ.. ඒ තරමට උන්ට එක්ස්පෙරිමන්ට් වලට නාස්ති කරනවා.. ඒ අතරේ අනුන්ගේ ඒවා බලාගෙන හීන් නූලෙන්, ඇමෙරිකාවෙයි, යුරොප් කැලේකයි නිසාන් ඩිසයින් හදලා ජපානෙ තහඩු අමුනනවා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom