උබ වෙන එකක ගිහිල්ලම නැද්ද.. අරක බවන, ආච්චිගෙ රෙද්ද? උබට ඒ රේන්ජ් එකට යන්න ඔනා නම්.. ගනින් Toyota Mark II වගේ එකක්.. ආයේ විකුනන්නත් පුලුවන්, උබට සොරි තමා cefiro ගත්තොත්, හදිස්සියකට විකුනනු බොරු..ammatasiri bawanak wage ban!! fuel nan echchara karanna!! comfortability eka athinnam ithin supiri![]()
සාතන්;15167278 said:උබ වෙන එකක ගිහිල්ලම නැද්ද.. අරක බවන, ආච්චිගෙ රෙද්ද? උබට ඒ රේන්ජ් එකට යන්න ඔනා නම්.. ගනින් Toyota Mark II වගේ එකක්.. ආයේ විකුනන්නත් පුලුවන්, උබට සොරි තමා cefiro ගත්තොත්, හදිස්සියකට විකුනනු බොරු..
අයියො සල්ලි, මල්ලි නිසාන් එකේ එක රේන්ජ් එකයි ඔක්කොටම.. Allion මැජික් උනාට ගානෙන් ඇලියන් කියන්නෙ ලක්ශරි කාර් එකක් නෙමෙයි.. උබට ටොයොටා ලක්ශරි ඔනානම් වරෙන් පෙන්නන්න.. Crown එකක එහෙම ගියොත් උබ ආයෙ නිසාන් දිහැ බලලා බත් කටක් කන්නෙ නැ..machan toyota mark 11 ekata wada cefiro1ka mara comfortable. ekama wade patrol karane naha. uba ehenam new cefiro1ke gihin natuwa ati. toyota1kata wada nissan hama1kakma comfortable. toyota1ke enne only allion, camry, mark ii echarai. nissan1ke hama ekakma toyota1kata wada comfortable. gihin onema site1ken check karana. natnam gihilama balana. man kiwwe man gihin tiyana nisai. toyota wikunana puluwan. echarai. natnam nissan hodai, machan toyota meha gana unata japan wala labala car1ka toyota. honda and nissan tamai ehe ganan.
machan toyota mark 11 ekata wada cefiro1ka mara comfortable. ekama wade patrol karane naha. uba ehenam new cefiro1ke gihin natuwa ati. toyota1kata wada nissan hama1kakma comfortable. toyota1ke enne only allion, camry, mark ii echarai. nissan1ke hama ekakma toyota1kata wada comfortable. gihin onema site1ken check karana. natnam gihilama balana. man kiwwe man gihin tiyana nisai. toyota wikunana puluwan. echarai. natnam nissan hodai, machan toyota meha gana unata japan wala labala car1ka toyota. honda and nissan tamai ehe ganan.




සාතන්;15167447 said:අයියො සල්ලි, මල්ලි නිසාන් එකේ එක රේන්ජ් එකයි ඔක්කොටම.. Allion මැජික් උනාට ගානෙන් ඇලියන් කියන්නෙ ලක්ශරි කාර් එකක් නෙමෙයි.. උබට ටොයොටා ලක්ශරි ඔනානම් වරෙන් පෙන්නන්න.. Crown එකක එහෙම ගියොත් උබ ආයෙ නිසාන් දිහැ බලලා බත් කටක් කන්නෙ නැ..


සාතන්;15167504 said:මෙන්න අහගනින් මලේ.. ටොයොටා කියන්නෙ එක Brand Name එකක් විතරයි, Toyota Motor Corporation එකේ.. මුන් හැම කාන්ඩේටම වාහන හදනවා, economy vitz,passo,boon වගේ එව්වා හදන්නෙ Daihatsu කියන sub company එක.. ඒ වගේම high end super luxuary cars හදන්නෙ Lexus කියන තවත් ටොයොටාම sub company එකක්.. මේ කොම්පැනි ඔක්කොම තම තමන්ගේ range වල උපරිම දස්කම් පෙන්නනවා.. Allion ගනන් ලන්කාවෙ, ඒ වෙන වෙන හේතු හින්දා, ඒත් එක economy 4 door sedan එකක්.. ඒක luxuary එකක් නෙමෙයි.. තව, දුප්පත්ම උන්ට scion කියලා වාහන වගයක් හදනව ඒකත් ටොයොටා ඒකේමයි.. මේ ඔක්කොම කරනකොට, කොකටත් තයිලෙ නිසාන් cefiro..




2GR-FSE DOHC (Lexus IS350) පිට පිට අවුරුදු 3ක් world best engine category එකේ තිබුනෙ බාලබඩු හින්දා වෙන්ඩැ..
සිරා කතාව . අපෙ රටෙ එවුන් corolla වල විතරනෙ ගිහින් තියෙන්නෙ (මම නම් යන්නෙ නැත්තෙ ඒකෙ). කවදාවත් වෙන වාහනයක ගිහින් නෑ. එන්ගින් අතින් ජපානෙ හොදමත් නිසාන්. නිසාන් ඩිසල් එන්ගින් ටොයොටා වගෙ හැක් වෙන්නෙ නෑ ලෙසියෙන්. ඇත්තටම toyota කියන්නෙ බාල බාන්ඩ.
ඔක පට්ටම වාහනෙ. පෙට්‍රල් 6-7 තමා යන්නෙ අවුල එක විතරයි.![]()
සාතන්;15167594 said:වාහන නොදැකපු උන් හිතන්නෙ Toyota තටමලා තටමලා වැදුවෙ උපරිම එක ඇලියන් කියලා.. ඒ ලන්කාවෙ වෙන්නප්පු බායියලාට.. වරෙන් පෙන්නන්න ඊට වඩා වැඩ කිඩ කුරුනැගල පැත්තෙ..
Crown Hybrid 2013 එකක ගියොත් නිසාන් දුවයි වතුරෙන්.. මුලු ලොකේම හ්ය්බ්‍රිඩ් හදනකොට නිසාන් තටමලා තටමලා mAximaa කියලා අටමගලයක් ගෙනාවා, එඊකත් ඇමෙරිකන් මාර්කට් එකට පමනයි.. අයියො, ලොකේ බෙන්ස් හැරුනාම වර්ශයකට වැඩිම ගානක් එක්ස්පරිමෙන්ට් සදහා වියදම් කරන්නෙ ටොයොටා.. ඒ නිකන් නෙමෙයි, Lexus LFA වගේ එව්වා හදන්න.. LFA eka okkoma හදලා launch කරන්න ඔන්න මෙන්න තියෙද්දි උන්ට හිතිලා මුලු බොඩියම කාබන් ෆයිබ වලින් හැදුවානම් හොදයි කියලා, ආයේ මුල ඉදන් ඩිසයින් කරලා, අර සල්ලි ඔක්කොම වතුරේ.. ඒත් පාඩු නැ, අදටත් LFA එකක් හදන්න යන ගානට වඩා අඩුවට තමා වාහනේ විකුනන්නෙ.. ඒ තරමට උන්ට එක්ස්පෙරිමන්ට් වලට නාස්ති කරනවා.. ඒ අතරේ අනුන්ගේ ඒවා බලාගෙන හීන් නූලෙන්, ඇමෙරිකාවෙයි, යුරොප් කැලේකයි නිසාන් ඩිසයින් හදලා ජපානෙ තහඩු අමුනනවා..
සාතන්;15167278 said:උබ වෙන එකක ගිහිල්ලම නැද්ද.. අරක බවන, ආච්චිගෙ රෙද්ද? උබට ඒ රේන්ජ් එකට යන්න ඔනා නම්.. ගනින් Toyota Mark II වගේ එකක්.. ආයේ විකුනන්නත් පුලුවන්, උබට සොරි තමා cefiro ගත්තොත්, හදිස්සියකට විකුනනු බොරු..

හා.. හා.. අර අහින්සකයට cefiro එකක් අරන් දීලා අමාරුවේ දාපල්ලකො..මැක්සිමා කියන්නෙ පොඩි කාර් එකක්නෙ බන්. nissan FUGA එක එහෙම අහල තියනවද ? එ වගෙම තමා LFA එක ඔච්චර ගානක් වෙදන් කරත් nissan GTR එක ඉට වඩා ඉස්සරහින් ඉන්නෙ. එක තමා ඇත්ත.research ගැන කියනවනම් මැස්ඩා එවුන් තමා හොදම. උන් තමා වෙනස් දෙයක් කරන්න මහන්සි වෙන්නෙ ඔය ඔක්කොටම වඩා.