Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Cefiro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප්පද බොල යකෝ මේකෙ ඩීසල් එකක් ගැන මං අහලම තිබ්බෙ නෑනෙ. අපේ සැට් එකේ ඉන්නව Cedric පිස්සෙක්. ඌ ගාව පට්ටම Cedric collection එකක් තිබ්බෙ. මුගෙ class mate කෙනෙක් ඉන්නව, ඌ මුට වඩා Cedric පිස්සෙක්. අපේ එකා කාලයක් ඕකකුත් පැද පැදා ඉඳල බෝම මෑතකදි වික්කෙ. හැබැයි ඔක්කොම පෙට්රල්. එකම එක Y33 එකක් තිබ්බ ඌ ගාව ඩීසල්. ඒකත් convert කරපු එකක්.

අයිය කිව්ව කතා වලින් තෙල් කෙරුවාව ඇරෙන්න අනික් ඔක්කොම අමූලික ඇත්ත. පෙට්රල් එක 2500cc neo V6. ලඟ දුවනකොට නං තෙල් 3යි 4යි තමයි කොරන්නෙ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, පත එන්ජින් තියන කාර් දුර ලෙසටම තෙල් කරනවා. විස්වාස කරනවනං කරපන් අයියෙ කුරුණෑගල-කොළඹ-මාතර-කතරගම-නුවරඑළිය-රත්නපුර-නුවර-කුරුණෑගල, ඔන්න ඔය tour එකට තෙල් ගැහුවෙ රු.7000යි. 2500cc neo V6

මේ තියෙන්නෙ උගෙ collection එකෙන් කීපයක්...

නඩත්තු කරන්ඩ පුළුවං නං තමුන්ගෙ class එක maintain කරන්න මෙන්න ගන්නවනං වාහන!

මේක අපේ එකාගෙ class mateගෙ. වගකීමෙන් කියන්නෙ, ලංකාවෙ හොයාගන්න පුළුවං හොඳම MY34 එක.

[QUOTE="Kithu, post: 19291776, member: 241328"] [SIZE="4"]අප්පද බොල යකෝ මේකෙ ඩීසල් එකක් ගැන මං අහලම තිබ්බෙ නෑනෙ. අපේ සැට් එකේ ඉන්නව Cedric පිස්සෙක්. ඌ ගාව පට්ටම Cedric collection එකක් තිබ්බෙ. මුගෙ class mate කෙනෙක් ඉන්නව, ඌ මුට වඩා Cedric පිස්සෙක්. අපේ එකා කාලයක් ඕකකුත් පැද පැදා ඉඳල බෝම මෑතකදි වික්කෙ. හැබැයි ඔක්කොම පෙට්රල්. එකම එක Y33 එකක් තිබ්බ ඌ ගාව ඩීසල්. ඒකත් convert කරපු එකක්. අයිය කිව්ව කතා වලින් තෙල් කෙරුවාව ඇරෙන්න අනික් ඔක්කොම අමූලික ඇත්ත. පෙට්රල් එක 2500cc neo V6. ලඟ දුවනකොට නං තෙල් 3යි 4යි තමයි කොරන්නෙ. හැබැයි අත්දැකීමෙන් කියන්නෙ, පත එන්ජින් තියන කාර් දුර ලෙසටම තෙල් කරනවා. විස්වාස කරනවනං කරපන් අයියෙ කුරුණෑගල-කොළඹ-මාතර-කතරගම-නුවරඑළිය-රත්නපුර-නුවර-කුරුණෑගල, ඔන්න ඔය tour එකට තෙල් ගැහුවෙ රු.7000යි. 2500cc neo V6 :dull:[/SIZE] [SIZE="4"]මේ තියෙන්නෙ උගෙ collection එකෙන් කීපයක්...[/SIZE] [IMG]http://s9.postimg.org/4k4w30hdr/983835_653119301500944_3966004799893393161_n.jpg[/IMG] [IMG]http://s17.postimg.org/ehxbovq8v/10881483_652332238246317_4380150181604810009_n.jpg[/IMG] [IMG]http://s8.postimg.org/vua2tpr2t/1011011_10152065030653709_1786288731_n.jpg[/IMG] [IMG]http://s30.postimg.org/j02z7hstd/10152511_10152717826748709_1173788508_n.jpg[/IMG] [SIZE="4"]නඩත්තු කරන්ඩ පුළුවං නං තමුන්ගෙ class එක maintain කරන්න මෙන්න ගන්නවනං වාහන! [/SIZE]:frown::frown: [SIZE="4"]මේක අපේ එකාගෙ class mateගෙ. වගකීමෙන් කියන්නෙ, ලංකාවෙ හොයාගන්න පුළුවං හොඳම MY34 එක. :dull::dull:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom