Nissan Cefiro
මෙ මොඩල් එක ගැන උබලා මොකද කියන්නෙ...Nissan වෙනමොඩල් වලට වඩා මෙකෙ Second Hand Market එක අඩුයි...උබලා දන්න දෙවල් කියපල්ලකො..
![]()

සැප වාහනයක්. තෙල් නං කරන්නේ 8ක් 9ක්![]()

රත්තරං;18804752 said:
ඕකට කියන්නේ ඒ33 කියල.
පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි
මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..
ණය වෙලා වාහන ගත්තම තෙල් ගහන්න, සර්විස් කරන්න, ඔයිල් මාරු කරන්න, කැඩෙන ඒව හදන්න සල්ලි නැතිවෙන එක සාධාරණයි. ඒත් එහෙම එකෙක් පාවිච්චි කරපු වාහනයක් ගන්න එකාට වාහන එපාවෙනව. සල්ලි තියෙන උන් ලක්ෂ දහයෙ පහලොවේ බඩු පාවිච්චි කරන්නෙ නෑනෙ. ඉතින් Cefiro ඔක්කොම වගේ සවුත්තුයි. හොඳට නඩත්තු කරපු එකක් හොයාගත්තොත් ගොඩ.
. ඔරිජිනල් මයිලේජ් එක 85000ක් විතරයි (රෙකෝඩ්ස් ඇත ). ඔරිජිනල් පේන්ට් ඔරිජිනල් සීට් කවර. සියල්ල ඔරිජිනල් 

රත්තරං;18805002 said:
ඇත්ත.. ඒ උනාට ඕවා ඒ කාලේ ගත්ත සල්ලි කාරයෝ ගාව තාම තියෙන වෙලාවල් තියෙනවා
වැඩිය ඕනේ නෑ බන් මම දන්න එකෙක් සති දෙක තුනකට කලින් ගෙනාවා 2001 කරීනා එකක්. ෆස්ට් ඕනර්. මේන්ටෙනන්ස් හිස්ට්‍රී එක දුන්නා අගල් තුන කතරක් මහත ෆයිල් එකක්. ඔරිජිනල් මයිලේජ් එක 85000ක් විතරයි (රෙකෝඩ්ස් ඇත ). ඔරිජිනල් පේන්ට් ඔරිජිනල් සීට් කවර. සියල්ල ඔරිජිනල්
![]()

ඔන්න බඩු හොයාගන්න පුලුවන් නම්![]()
රත්තරං පුතේ මට මේක ගැන රිවීව් එකක් දෙන්න..
Nissan Cedric/Gloria
![]()
ඩීසල් 3000cc
පෙට්ටෝල් 2500cc
මේ ඇඩ් පොජ්ජ මන්දෝ කරලා තියෙන්නේ 2003 මොඩල් එකකට වෙන්න ඕනේ. දෙතුන් පාරකට වඩා මම ඕකක ගිහින් නැතත් වගකීමෙන් කියනවා ඕකේ සැපපහසුවට ගහන්න 2003 නිසාන් කාර් එකක් නම් ලංකාවේ නැතුව ඇති..රත්තරං;18804752 said:
ඕකට කියන්නේ ඒ33 කියල.
2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක
දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ
ගන්නවනම් 2.0ජී සිංගප්පූර් ආපු එකක් ගන්න
පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි
මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..
රත්තරං;18804752 said:
ඕකට කියන්නේ ඒ33 කියල.
2000cc සහ 2500cc එනවා, six cylinders . ලංකාවේ වැඩිය තියෙන්නේ 2000cc එක
ඕකේ ග්‍රේඩ්ස් ආවේ 2000cc සිංගප්පූරුවෙන් ආපු G ග්‍රේඩ් එක, Eximo සහ Sටුවරින් කියන ජැපෑන් එක
දුක කියන්නේ ඕකේ ඉලෙක්ට්‍රික් සීට් ලෙදර් සීට් අනම් මනං සේරම එන්නේ සිංග ආපු ජී ග්‍රේඩ් එකේ. අනික් ජැපනීස් මොඩල් වල ඩෑශ් බෝර්ඩ් ක්‍රැක් වෙන එයාර්ෆ්ලෝ සෙන්සරේ පොඩි අව්ලක් වෙන කතාවක් තියෙනවා. ඒවා ඩොමෙස්ටික් ඒවනේ. ලන්කාවට අල්ලලා ගියේ සිංගප්පූර් ආපු එක. අනිජ ජැපනීස් මොඩල් දෙකම මෙලෝ රහකට නෑ
ගන්නවනම් 2.0ජී සිංගප්පූර් ආපු එකක් ගන්න
පදිනවනම් ඕවා තමා කාර්.. ෆෝ සිලින්ඩර් 1500cc වලට අඩු ජරාව වගේ නෙමේ නියම ස්මූත් ඇන්ජින් සික්ස් සිලින්ඩර් ඒවා. අනික හොද ඔප්ශන් තියෙන කාර් එකක්.
තෙල් කරන්නේ සිටි ලිමිට් එකේ 6.5kmplක් වගේ, දුරට 7.5-8kmplක් වගේ කරනවා. කොහෙද ඉතින් ලන්කාවේ භහුතරයක් උන්ට කාර් ගත්තට තෙල් ගහගන්න බෑනේ.. 18ක් විතර කරනවනම් ලෑල්ලකට රෝද හතරක් ගහල දුන්නත් ගනියි
මේන්ටෙනන්ස් හිස්ට්‍රි තියෙන හොදට මේන්ටේන් කරපු හොද බඩ්ඩක් හොයල ගනින්..
Thank You Machan
මෙක මොකද බන්...පොඩ්ඩක් මෙක ගැනත් කියපන්කො..Nissan N16