Nissan Cefiro

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,340
    2
    53,785
    113
    Don't expect more than 5-6kmpl on Colombo traffic.

    Anyway, What are your requirements?
     

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    කතාවට කියනවා සේෆිරෝ එක ෂෙඩ් එකේ නවත්තලා ස්ටාට් කරලා තෙල් ගැහුවත් ටැංකිය පුරවන්න බැහැ කියල ඒ තරම් හොදයි තෙල් වැඩකිරිල්ල ( උපරිම 7 කරාවි )


    හැබැයි මලේ කාර් එකක් සේෆිරෝ /ටිආනා /ස්කයි ලයින් පැදපු උන් ටොයෝට වල නග්ගනවා බොරු
     
    Last edited:
    • Like
    Reactions: kandahar

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Malaysian, Indian, Chinese second hand katu ganna baya nisa mekata atha gahanna hithuna, mona unath thawa sathiyayi thiyenne


    https://ikman.lk/en/ad/nissan-cefiro-lelectric-seat-auto-2000-for-sale-colombo


    gana nam patta shape, interior supiri, thel nam bonawa athi


    meke thel kiyak wage karanawada kiyala kiyapanko, 10k karanawanam shape


    rep denawa 15+


    mama ubalata anayak da manda


    :lol::lol::lol:

    මටත් එපා වෙලා ඉන්නේ වාහන ගන්න සීන් බන්, පට්ට ගණන් නේ හොද වහනයක්, පරණ ඒවාට අත ගහන්නත් බයයි

    අර පර්ලිමෙන්ට් එකේ ඉන්න ප*යල ටික හොද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් හදන්නෙත් නැ වාහනයක් ගන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැ tax ගහනවා :(:(
     
    • Like
    Reactions: kandahar

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,924
    72,032
    113
    මාලඹේ
    Handling = supiri
    Comfort = hodayi
    Fuel nam. 8KM wage thama average .
    thel nama weda karanne neha ganna kalin deparak hithanna
    malaysian Perouda Car ekanam awulak nene ne theluth hodata weda.
    Proton nam ganna epa
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    කතාවට කියනවා සේෆිරෝ එක ෂෙඩ් එකේ නවත්තලා ස්ටාට් කරලා තෙල් ගැහුවත් ටැංකිය පුරවන්න බැහැ කියල ඒ තරම් හොදයි තෙල් වැඩකිරිල්ල ( උපරිම 7 කරාවි )


    හැබැයි මලේ කාර් එකක් සේෆිරෝ /ටිආනා /ස්කයි ලයින් පැදපු උන් ටොයෝට වල නග්ගනවා බොරු

    මටත් එපා වෙලා ඉන්නේ වාහන ගන්න සීන් බන්, පට්ට ගණන් නේ හොද වහනයක්, පරණ ඒවාට අත ගහන්නත් බයයි

    අර පර්ලිමෙන්ට් එකේ ඉන්න ප*යල ටික හොද පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් එකක් හදන්නෙත් නැ වාහනයක් ගන්න එකෙක්ට ගන්න දෙන්නෙත් නැ tax ගහනවා :(:(

    Handling = supiri
    Comfort = hodayi
    Fuel nam. 8KM wage thama average .
    thel nama weda karanne neha ganna kalin deparak hithanna
    malaysian Perouda Car ekanam awulak nene ne theluth hodata weda.
    Proton nam ganna epa


    14+ machan
     
    • Like
    Reactions: 2osama

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    Oka ganna epa machan kohomath fuel driving conditions walata 4-9 athara oke karanne,oke parts ehema patta amarui hoya ganna,poddak balana 2000 wala wage apu Toyota Camry eka
     
    Dec 11, 2018
    189
    7
    0
    25
    Ehaliyagoda
    හපොයි:shocked:මට හිතෙන්නේ උඹ තෝරගන තියන වාහනේ තමයි කට්ට
    මගෙ මේ උපන් දා ඉඳන් අවුරුදු 18ටම තුන් හතර සැරයකට වඩා දැකලා නෑ ඕක පාරෙ යනවා... අනික... India, Chinese වාහන කටු වෙන්න පුළුවන් ඒත් Malaysian වාහන කටු නෙවෙයි මලයාසියාවේ Perodua Company එකේ පූර්ණ අයිතිය ජපානෙ Daihatsu Company එකට Daihatsu සහ Toyota companies දැන් ඒකාබද්ධ කල්ලා තියෙන්නේ ඒනිසා Malaysian වාහන කියන්නේ indian,Chinese වාහන වගේ නෙවෙයි

    Peorodua viva elite -daihatsu mira
    Peodua axia -daihatsu ayla
    ඒවගේ Malayasiyawe fit කරාට ඔක්කොම parts ජපන්

    ඒනිසා ඔයවගේ අවුරුදු 20ක් විතර වෙන පට්ට පරන වාහන ගන්නැතුව මෑතක ආපු ජපන් වාහනයක් ගන්න අමාරු නම් අරවගේ Malayasin model එකකට යන්න
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    meka ganna epa machan spare parts na petrol wada karanne na toyoto corolla 110 try karanna 1.5 eka.nathnam nissan FB 15 14 ewath hodai parts thiyana ewa ganna nathnam epa wenawa