Nissan Cefiro

y2j2

Well-known member
  • Aug 4, 2006
    2,175
    484
    83
    EaRtH
    Ambo yako oka nam ganna nam epa..
    Ape malli gatta 17k deela, last year March (2018).

    mu beela waddagatta light kanuwaka (May 2018), bonnet eka tikak ebila witharai tibbe. Loku awulak na kiyala hithuwe, eth karumeta meke fuse box eka damage wela wahane start karanna bari una,

    anik okkoma hadala electrician kenek laga wahane masa 6k wage tibba badu nathuwa. ita passe kohomahari hoyagena eka damma. eth start wune na, thawa computer box ekada mokadda damage wela.. eka lankawe tibbe na. New zealand walin import karala haduwe. ekata thawa masa 4k witara giya.

    giya mase tama gatte wahane, eth thama miss ekak tiyanawa..

    ooth oka gatte comfortable, look ekak tiyanawa and sapai kiyala tamai, anthimedi sahenna sapak hambuna..
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,567
    910
    113
    No Place
    mamat okak balanne tel nam karanne na, mekema threads godak baluwa, Peugeot 406 d9 wage balapan oya 2ka tama tiyenne bn
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    Ambo yako oka nam ganna nam epa..
    Ape malli gatta 17k deela, last year March (2018).

    mu beela waddagatta light kanuwaka (May 2018), bonnet eka tikak ebila witharai tibbe. Loku awulak na kiyala hithuwe, eth karumeta meke fuse box eka damage wela wahane start karanna bari una,

    anik okkoma hadala electrician kenek laga wahane masa 6k wage tibba badu nathuwa. ita passe kohomahari hoyagena eka damma. eth start wune na, thawa computer box ekada mokadda damage wela.. eka lankawe tibbe na. New zealand walin import karala haduwe. ekata thawa masa 4k witara giya.

    giya mase tama gatte wahane, eth thama miss ekak tiyanawa..

    ooth oka gatte comfortable, look ekak tiyanawa and sapai kiyala tamai, anthimedi sahenna sapak hambuna..

    ECU eka damage wela kivve eka waduna nisa kadila da?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    මගෙ නිසාන් Cefiro A32 එකක් තියෙන්නෙ ඔය දාල තියෙන එකට කලින් ජෙනරේෂන් එක ඕකA33.වාහනේ පට්ට සැපයි දුර නම් තෙල් දොලහක් වගේ වැඩ නැත්තම් අටක් දහයක් ඒත් කන්ට්‍රෝල් එක ,පිකප් එක ,ඩ්‍රයිව් ෆීලින්ග් නම් මම වෙන එකකින් වත් මේකෙ වගේ ලැබිල නෑ .වාහනේ ලොකුයි ඕන තැනක්ට කැත නැතුව බස්සන්න පුලුවන් .ඒත් අවුරුදු විස්සක් පරන නිසා හොඳට බලල ගන්න.තෙල් ගැන හිතනව නම් ඉතින් ඕක අත ඇරල දාන්න.
    පෙනුම ආරක්ෂාව සැප පහසුව හිතුවොත් ඔය ගානට වටිනව මචන් ,FB 14 තෙල් කරාට පොඩියි ලස්සනත් නෑ මටනම් කොරොල්ල එකත් එච්චර තමයි.
     
    Last edited:

    HP100

    Junior member
  • Jan 29, 2017
    37
    5
    8
    2018 Wagon R/ Alto/Panda/Viva පැදලා 2000/2001 2000 CC Cefiro එකක් පැදලා බලපන්.

    Fuel නන් එතින් 7/8 කරනනේ. Fuel අඩුවෙන් කරන නිසා තමා ලංකාවේ මර්කෙට් නැත්තේ.