Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
NISSAN FB13 (Doc Sunny) Help..?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ගෙදරත් තින්නේ මචං 64 Diesel එකක්. මන් engine ගැන නම් දන්නේ න. එත් මචං අපෙ කාර් එක අවුරුද්ද දවස්වල radiator fans circuits වල ෂෝර්ට් එකක් වෙලා fans වැඩ නැතුව overheat උන. boil කරලා නවතෙනකම්ම අපි heat එක දැක්කේ න. අපේ නොසැලකිල්ල. temperature එක උපරිමේටම ම නැගල තිවිල තිබුනේ.

ගාලු පාරේ නිකන් නොර්මල් ස්පීඩ් යනකොට car එකේ engine එක off වෙන්නම ට්රය් කරනවා. කොහොමහරි අතුරු පාරකට දාන්න slow කරනකොට පාර මැද්දේ නැවතුන. ඒ ස්පීඩ් එකටම ආයේ ස්ටාර්ට් කර ගෙන අව. ස්ටාර්ට් වෙන්නෙත් නෑ හරියට battery බැහැල වගේ. මොටෝර් එක වදින්නෙත් නෑ. අපි හිතුවේ battery එකේ case එකක් කියල. ඊට පස්සේ තමයි දන්නේ overheat වෙලා හින්ද කියල.

ඉතින් මන් කියනනේ මෙකයි . ඕවයේ මචං circuit එකක් තිනවලු overheat උනාම engine එක auto off වෙනවලු ස්ටාර්ට් කරන්න දෙන්නෙත් නැහැලු car එක. ඉතින් උබලගේ කාර් එකේ heat sensors වල අවුලක් හින්ද වෙන්න බැරිද හිටි ගමන් ඔෆ්ෆ් වෙන්නම හදන්නේ?

[QUOTE="Black Rider, post: 15036947, member: 415811"] [SIZE=3]අපේ ගෙදරත් තින්නේ මචං 64 Diesel එකක්. මන් engine ගැන නම් දන්නේ න. එත් මචං අපෙ කාර් එක අවුරුද්ද දවස්වල radiator fans circuits වල ෂෝර්ට් එකක් වෙලා fans වැඩ නැතුව overheat උන. boil කරලා නවතෙනකම්ම අපි heat එක දැක්කේ න. අපේ නොසැලකිල්ල. temperature එක [/SIZE][SIZE=3]උපරිමේටම ම නැගල තිවිල තිබුනේ. ගාලු පාරේ නිකන් නොර්මල් ස්පීඩ් යනකොට car එකේ engine එක off වෙන්නම ට්රය් කරනවා. කොහොමහරි අතුරු පාරකට දාන්න slow කරනකොට පාර මැද්දේ නැවතුන. ඒ ස්පීඩ් එකටම ආයේ ස්ටාර්ට් කර ගෙන අව. ස්ටාර්ට් වෙන්නෙත් නෑ හරියට battery බැහැල වගේ. මොටෝර් එක වදින්නෙත් නෑ. අපි හිතුවේ battery එකේ case එකක් කියල. ඊට පස්සේ තමයි දන්නේ overheat වෙලා හින්ද කියල. ඉතින් මන් කියනනේ මෙකයි . ඕවයේ මචං circuit එකක් තිනවලු overheat උනාම engine එක auto off වෙනවලු ස්ටාර්ට් කරන්න දෙන්නෙත් නැහැලු car එක. ඉතින් උබලගේ කාර් එකේ heat sensors වල අවුලක් හින්ද වෙන්න බැරිද හිටි ගමන් ඔෆ්ෆ් වෙන්නම හදන්නේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom