Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan FB13
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අදහස්

ඩීසල්, පැට්රල් දෙකම තියනවා. හැබැයි පැට්රල් එක ගන්න. මොකද පැට්රල් එකේ පාට්ස් හොදට තියනවා. 1300 සීසී සහ 1500 සීසී කියන මෝල් දෙකෙන්ම කාර් එක එනවා. 1500 සීසී තමයි පැට්රල් හොදට කරන්නෙ සහ මාකට්. Carburetor එන්ජින් එකක් එන්නේත නමුත් Twin cam එකක්. ඒ නිසා එන්ජින් එකේ පවර්එක සහ ඔප්ෂන් හොදයි. පිට පෙනුමත් හොදයි. Driving impression, සැප පහසුව සෑහෙන්න හොදයි.

ඕකේ ex saloon, super saloon සහ anniversary modal කියලා තුනක් තියනවා. දැන් නම් මොඩ්ල් හොය හොය ඉන්න එපා. හොදට කන්ඩිෂන් තියනව නම් ගන්න. නමුත් ෆුල් ඔප්ෂන් කාර් එක තමයි මාකට්. ඒ කියන්නේ පවර් ශටර්ස්, පවර් මිරර් වගේ ඔප්ෂන්ස් තියන එක.

ඕක පරණ උනාට ලෙඩ අඩු කාර් එකක්. ගනිද්දි රනිං බොඩි කන්ඩිෂන් බලලා ගන්න. අරං සර්විස් එකක් කරලා පාවිච්චි කරන්න. කාර් එක එහෙම වදයක් දෙන්නෙ නෑ.

1500 cc

Fuel Working

City - 12-13 KM/L

Out - 14-18 KM/L

[QUOTE="Mr.Tom, post: 23707385, member: 462987"] [SIZE="4"]අදහස් ඩීසල්, පැට්රල් දෙකම තියනවා. හැබැයි පැට්රල් එක ගන්න. මොකද පැට්රල් එකේ පාට්ස් හොදට තියනවා. 1300 සීසී සහ 1500 සීසී කියන මෝල් දෙකෙන්ම කාර් එක එනවා. 1500 සීසී තමයි පැට්රල් හොදට කරන්නෙ සහ මාකට්. Carburetor එන්ජින් එකක් එන්නේත නමුත් Twin cam එකක්. ඒ නිසා එන්ජින් එකේ පවර්එක සහ ඔප්ෂන් හොදයි. පිට පෙනුමත් හොදයි. Driving impression, සැප පහසුව සෑහෙන්න හොදයි. ඕකේ ex saloon, super saloon සහ anniversary modal කියලා තුනක් තියනවා. දැන් නම් මොඩ්ල් හොය හොය ඉන්න එපා. හොදට කන්ඩිෂන් තියනව නම් ගන්න. නමුත් ෆුල් ඔප්ෂන් කාර් එක තමයි මාකට්. ඒ කියන්නේ පවර් ශටර්ස්, පවර් මිරර් වගේ ඔප්ෂන්ස් තියන එක. ඕක පරණ උනාට ලෙඩ අඩු කාර් එකක්. ගනිද්දි රනිං බොඩි කන්ඩිෂන් බලලා ගන්න. අරං සර්විස් එකක් කරලා පාවිච්චි කරන්න. කාර් එක එහෙම වදයක් දෙන්නෙ නෑ. 1500 cc Fuel Working City - 12-13 KM/L Out - 14-18 KM/L [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom