අදහස්
ඩීසල්, පැට්‍රල් දෙකම තියනවා. හැබැයි පැට්‍රල් එක ගන්න. මොකද පැට්‍රල් එකේ පාට්ස් හොදට තියනවා. 1300 සීසී සහ 1500 සීසී කියන මෝල් දෙකෙන්ම කාර් එක එනවා. 1500 සීසී තමයි පැට්‍රල් හොදට කරන්නෙ සහ මාකට්. Carburetor එන්ජින් එකක් එන්නේත නමුත් Twin cam එකක්. ඒ නිසා එන්ජින් එකේ පවර්එක සහ ඔප්ෂන් හොදයි. පිට පෙනුමත් හොදයි. Driving impression, සැප පහසුව සෑහෙන්න හොදයි.
ඕකේ ex saloon, super saloon සහ anniversary modal කියලා තුනක් තියනවා. දැන් නම් මොඩ්ල් හොය හොය ඉන්න එපා. හොදට කන්ඩිෂන් තියනව නම් ගන්න. නමුත් ෆුල් ඔප්ෂන් කාර් එක තමයි මාකට්. ඒ කියන්නේ පවර් ශටර්ස්, පවර් මිරර් වගේ ඔප්ෂන්ස් තියන එක.
ඕක පරණ උනාට ලෙඩ අඩු කාර් එකක්. ගනිද්දි රනිං බොඩි කන්ඩිෂන් බලලා ගන්න. අරං සර්විස් එකක් කරලා පාවිච්චි කරන්න. කාර් එක එහෙම වදයක් දෙන්නෙ නෑ.
1500 cc
Fuel Working
City - 12-13 KM/L
Out - 14-18 KM/L

machan oke electric sensor carb ekak da enne? normal carb ekak newei neda?
බොහොම ස්තුතියි සහෝ, ඔකේ EFI නෙමෙයිද තියෙන්නේ?
FB 13 dan market eke keeyak venavada bn?? anika oka dan parana vadi nathda?