Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
NISSAN FB15 Club
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කිරියේම පරණ ත්රෙඩ් එකක් මේකට දාන්නම්..මේකට අදාළ නිසා

Buying NISSAN FB15 – නිසාන් එෆ් බී 15 එකක් ගමු

මම කියන්න යන්නෙ ඔයගොල්ලන්ට දැන ගන්න එක්ක දැනට ලන්කාවේ හොද කාර් එකක් සහ ඒක ගන්නවානම් බලන්න ඕන දේවල් ටිකක්. මම මේකෙන් පින්තූරත් ඩීටේල් දානව. මේ කියන්න යන්නේ NISSAN FB15 කාර් එක ගැන. මට මේ ත්රෙඩ් එක දාන්න හිතුනෙ විශේශ හේතු කීපයක් හින්දා.

පලවෙනි එක මම 1997 ඉදන් NISSAN FB14 and NISSAN FB15 රේන්ජ් එක පදිනව. FB14 1997, 1998 රේන්ජ් එක මම 2009 වෙනකම් පැද්දා. 2009 ඉදලා අද වෙනකන් පදින්නෙ FB15 SuperSaloon 2000 එකක්.

දෙවෙනි හේතුව තමා ගෙවන ගානට වටින සහ හොද ගානකට ආපහු දෙන්න පුලුවන් එක.

තුන්වෙනි එක තමා Spare Parts වල මිල අඩු වීම.

හතර වෙනි එක තමා Maintenance Cost එක අඩු වීම.

පස් වෙනි එක තමා ඕන තරම් NISSAN Engineers ලා ඉන්නවා. මක බාස් ලා නෙමේ . ඕන වෙලාවක හොද parts දාලා වාහනෙ හදා ගන්න පුලුවන් .

දැන් මම මගෙ අත්දැකීම් කියන්නම්. ඉස්සෙල්ලාම බලන්න ඕනෙ අපේ බජට් එක අපිට තියෙන ගාන. මම මේ ත්රෙඩ් එක ලියන්නෙ ගොඩක් සල්ලි දාලා වාහන ගන්න අයට නෙමේ. කාර් ලෝන් දාලා සහ අතේ ඉතුරු කරගත්ත සල්ලි වලින් ගොඩක් කල්පනා කරලා වාහනේකට ඉන්වෙස්ට් කරන අයට. එතකොට අපි හම්බු කරපු හැම සතේකටම වටිනාකම තියෙන්න ඕනෙ. එතකොට තමන්ගෙ අතේ තියෙන ගානට වැදගත් කමට යන්න පුලුවන් කාර් එකක් තමා මේ FB15 එක.

මම දැන් මේ කාර් යන රේන්ජ් එක දානව. මීට වඩා සතයක්වත් දෙන්න එපා. මම මේ කියන්නේ අවුරුදු 16 ක් Nissan ගැන දන්න හන්දා. මේවා සුපර් කන්ඩිශන් වෙන්න ඕනෙ. සුපර් කන්ඩිශන් කියන්නෙ මොකක්ද කියල මම පහලින් කියනවා.

[ATTACH]64005[/ATTACH]

මේ ගනන් ඔක්කොම ඔටෝ වලට. මැනුවල් වලට මම ගනන් කියන්නෙ නැහැ. මොකද මම දැන් මැනුවල් වාහන රෙකමන්ඩ් කරන්නෙ නැහැ. මේ වාහනෙ ගන්නවනම් ඔටෝ විතරක් ගන්න. මොකද ආපහු විකුනන්න අමාරු නැහැ.

මගෙ වාහනෙ දැන් මන් ගාව අවුරුදු 4 ක් විතර තියෙනවා. මම ගත්තෙ 2.2 mil වලට. ඒක 2000 Super Saloon. GY- xxxx එකක්.

බලන්න ඕන දේවල් ටික ප්රින්ට් කර ගත්තත් කමක් නැහැ

1. අනිවාර්යයෙන්ම පොත බලන්න. ඒකෙ ඕනර් බලන්න ලිපිනය බලන්න ඊට පස්සෙ ඕනර්ස්ලා කීයද බලන්න පොතේ original කියල තියෙනවද බලන්න

2. එන්ජින් කැපෑසිටි එක 1500 ( 1480 ) වෙන්නම ඕනෙ 1300 ගන්නම එපා. ඒවා හොද ෆ්ලැට් ලෑන්ඩ් වලට

3. SUNNY – EX-Saloon – Super Saloon ද ගන්නෙ කියල බලන්න ඒක පොතේ තියෙනවද කියල බලන්න

4. දැන් වාහනෙ බලමු EX-Saloon, Sunny Super Saloon Badge එක කාර් එකේ තියෙනවද බලන්න අපි හිතුවෙ නැති උනාට එක RS 15,000 විතර වෙනවා.

5. ඉන්ටීරියර් තමා ඊලගට ඒක නම් සුපිරියටම තියෙන්න ඕනෙ.

6. පේන්ට් එක නම් දන්න පේන්ට් බාස් කෙනෙක් එක්ක යන්න පොඩි ඩෙන්ට් තිබ්බට කමක් නැහැ. මේ පින්තූර වල තියෙන තැන් ටික අනිවාර්යයෙන් බලන්න. ඇක්සිඩෙන්ට් වෙලා නම් මේවා ඔක්කොම නීට් එකට නැහැ .

7. දැන් සීට් බෙල්ට් එක චෙක් කරන්න කාර් එක හදලා තියෙන අවුරුද්ද බලන්න.

8. එන්ජින් එක ස්ටාර්ට් කරල පොඩි වැඩක් බලන්න ඕනෙ . මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ හරියටම හරි. ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ සොයා ගැනීමක් . ටියුන් කරල බැරිම තැන වාහනෙ විකුනනවා ඒ වාහනේට ඔයාලා අහු වෙන්න එපා.

9. ෆුල් ඔප්ශන් වාහනයක් නම් ඔක්කොම වැඩ කරනවද බලන්න රේඩියො එක, පවර් ශටර්, පවර් මිරර්, ABS, Meter Panel එකෙ ඔක්කොම ඉන්ඩිකේටර් ලයිට් ඔක්කොම.

10. ශොක්ස් බලන්න ඕනෙ හැබැයි ඉස්සරහ රැකෙන්ඩ් නම් බලලා වැඩක් නැහැ ඒකෙ ලෙඩක් තිබුනත් හදා ගන්න පුලුවන්. ඒක තමයි නිසාන් වාහන වල තියෙන එකම ලෙඩේ.

11. වාහනෙ දුවලා බලන්න මන් දන්නවා ඔයාලා නිකන් තමයි දුවලා බලන්නෙ මම මගෙ වහනෙ ගන්න කොට දිව්වෙ නැහැ මොකද ඒක දැක්ක ගමන් මට දුවන්න ඕන උනේ නැහැ ඒක නිසාන් වහනයක් බලපු ගමන් තේරෙනවා. වාහනේ දුවලා එකපාරට නවත්තන්න ඊට පස්සෙ එන්ජින් එකේ සද්දෙ නොටිස් කරන්න එන්ජින් එක එකපාරටම ස්ලොව් වෙනවා සහ මිස් කරනවනම් හෝ නවතිනවානම් කාර් එක ගන්න එපා.

[QUOTE="Chaauwa, post: 19862543, member: 502135"] [COLOR="Red"][SIZE="5"]කිරියේම පරණ ත්රෙඩ් එකක් මේකට දාන්නම්..මේකට අදාළ නිසා [/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]Buying NISSAN FB15 – නිසාන් එෆ් බී 15 එකක් ගමු[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Blue"]මම කියන්න යන්නෙ ඔයගොල්ලන්ට දැන ගන්න එක්ක දැනට ලන්කාවේ හොද කාර් එකක් සහ ඒක ගන්නවානම් බලන්න ඕන දේවල් ටිකක්. මම මේකෙන් පින්තූරත් ඩීටේල් දානව. මේ කියන්න යන්නේ NISSAN FB15 කාර් එක ගැන. මට මේ ත්රෙඩ් එක දාන්න හිතුනෙ විශේශ හේතු කීපයක් හින්දා. පලවෙනි එක මම 1997 ඉදන් NISSAN FB14 and NISSAN FB15 රේන්ජ් එක පදිනව. FB14 1997, 1998 රේන්ජ් එක මම 2009 වෙනකම් පැද්දා. 2009 ඉදලා අද වෙනකන් පදින්නෙ FB15 SuperSaloon 2000 එකක්. දෙවෙනි හේතුව තමා ගෙවන ගානට වටින සහ හොද ගානකට ආපහු දෙන්න පුලුවන් එක. තුන්වෙනි එක තමා Spare Parts වල මිල අඩු වීම. හතර වෙනි එක තමා Maintenance Cost එක අඩු වීම. පස් වෙනි එක තමා ඕන තරම් NISSAN Engineers ලා ඉන්නවා. මක බාස් ලා නෙමේ . ඕන වෙලාවක හොද parts දාලා වාහනෙ හදා ගන්න පුලුවන් . දැන් මම මගෙ අත්දැකීම් කියන්නම්. ඉස්සෙල්ලාම බලන්න ඕනෙ අපේ බජට් එක අපිට තියෙන ගාන. මම මේ ත්රෙඩ් එක ලියන්නෙ ගොඩක් සල්ලි දාලා වාහන ගන්න අයට නෙමේ. කාර් ලෝන් දාලා සහ අතේ ඉතුරු කරගත්ත සල්ලි වලින් ගොඩක් කල්පනා කරලා වාහනේකට ඉන්වෙස්ට් කරන අයට. එතකොට අපි හම්බු කරපු හැම සතේකටම වටිනාකම තියෙන්න ඕනෙ. එතකොට තමන්ගෙ අතේ තියෙන ගානට වැදගත් කමට යන්න පුලුවන් කාර් එකක් තමා මේ FB15 එක. මම දැන් මේ කාර් යන රේන්ජ් එක දානව. මීට වඩා සතයක්වත් දෙන්න එපා. මම මේ කියන්නේ අවුරුදු 16 ක් Nissan ගැන දන්න හන්දා. මේවා සුපර් කන්ඩිශන් වෙන්න ඕනෙ. සුපර් කන්ඩිශන් කියන්නෙ මොකක්ද කියල මම පහලින් කියනවා. [ATTACH]64005._xfImport[/ATTACH] මේ ගනන් ඔක්කොම ඔටෝ වලට. මැනුවල් වලට මම ගනන් කියන්නෙ නැහැ. මොකද මම දැන් මැනුවල් වාහන රෙකමන්ඩ් කරන්නෙ නැහැ. මේ වාහනෙ ගන්නවනම් ඔටෝ විතරක් ගන්න. මොකද ආපහු විකුනන්න අමාරු නැහැ. මගෙ වාහනෙ දැන් මන් ගාව අවුරුදු 4 ක් විතර තියෙනවා. මම ගත්තෙ 2.2 mil වලට. ඒක 2000 Super Saloon. GY- xxxx එකක්. බලන්න ඕන දේවල් ටික ප්රින්ට් කර ගත්තත් කමක් නැහැ 1. අනිවාර්යයෙන්ම පොත බලන්න. ඒකෙ ඕනර් බලන්න ලිපිනය බලන්න ඊට පස්සෙ ඕනර්ස්ලා කීයද බලන්න පොතේ original කියල තියෙනවද බලන්න 2. එන්ජින් කැපෑසිටි එක 1500 ( 1480 ) වෙන්නම ඕනෙ 1300 ගන්නම එපා. ඒවා හොද ෆ්ලැට් ලෑන්ඩ් වලට 3. SUNNY – EX-Saloon – Super Saloon ද ගන්නෙ කියල බලන්න ඒක පොතේ තියෙනවද කියල බලන්න 4. දැන් වාහනෙ බලමු EX-Saloon, Sunny Super Saloon Badge එක කාර් එකේ තියෙනවද බලන්න අපි හිතුවෙ නැති උනාට එක RS 15,000 විතර වෙනවා. 5. ඉන්ටීරියර් තමා ඊලගට ඒක නම් සුපිරියටම තියෙන්න ඕනෙ. 6. පේන්ට් එක නම් දන්න පේන්ට් බාස් කෙනෙක් එක්ක යන්න පොඩි ඩෙන්ට් තිබ්බට කමක් නැහැ. මේ පින්තූර වල තියෙන තැන් ටික අනිවාර්යයෙන් බලන්න. ඇක්සිඩෙන්ට් වෙලා නම් මේවා ඔක්කොම නීට් එකට නැහැ . 7. දැන් සීට් බෙල්ට් එක චෙක් කරන්න කාර් එක හදලා තියෙන අවුරුද්ද බලන්න. 8. එන්ජින් එක ස්ටාර්ට් කරල පොඩි වැඩක් බලන්න ඕනෙ . මේක මගෙ අත්දැකීමෙන් කියන්නෙ හරියටම හරි. ස්ටාර්ට් කරලා ඉතා හෙමින් ඇක්සලරේට් කරන්න ඕනෙ. ඉතා හෙමින් කියන්නෙ ඉතා හෙමින් එතකොට එන්ජින් එක එක වෙලාවක රේස් කර කර අතහරිනව වගෙ දුවන්න ගත්තොත් ඒ කියන්නෙ සෙන්සර් අප්සෙට් එතකොට පෙට්රොල් වැඩ කරන්නේ නැහැ මේක මගේ සොයා ගැනීමක් . ටියුන් කරල බැරිම තැන වාහනෙ විකුනනවා ඒ වාහනේට ඔයාලා අහු වෙන්න එපා. 9. ෆුල් ඔප්ශන් වාහනයක් නම් ඔක්කොම වැඩ කරනවද බලන්න රේඩියො එක, පවර් ශටර්, පවර් මිරර්, ABS, Meter Panel එකෙ ඔක්කොම ඉන්ඩිකේටර් ලයිට් ඔක්කොම. 10. ශොක්ස් බලන්න ඕනෙ හැබැයි ඉස්සරහ රැකෙන්ඩ් නම් බලලා වැඩක් නැහැ ඒකෙ ලෙඩක් තිබුනත් හදා ගන්න පුලුවන්. ඒක තමයි නිසාන් වාහන වල තියෙන එකම ලෙඩේ. 11. වාහනෙ දුවලා බලන්න මන් දන්නවා ඔයාලා නිකන් තමයි දුවලා බලන්නෙ මම මගෙ වහනෙ ගන්න කොට දිව්වෙ නැහැ මොකද ඒක දැක්ක ගමන් මට දුවන්න ඕන උනේ නැහැ ඒක නිසාන් වහනයක් බලපු ගමන් තේරෙනවා. වාහනේ දුවලා එකපාරට නවත්තන්න ඊට පස්සෙ එන්ජින් එකේ සද්දෙ නොටිස් කරන්න එන්ජින් එක එකපාරටම ස්ලොව් වෙනවා සහ මිස් කරනවනම් හෝ නවතිනවානම් කාර් එක ගන්න එපා.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom