Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Nissan FB15 Engine Fault
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.

FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව.

Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා.

Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ.

මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...

[QUOTE=".::J@S::., post: 18059993, member: 383326"] [INDENT][SIZE="6"][COLOR="Blue"]Nissan FB15 කාර් එක ගැන දන්න අය පුළුවන් නම් reply එකක් දාන්න.[/COLOR] [CENTER]FB 15 කාර් එකක දැන් ටික කාලෙක ඉදන් ලෙඩක් එනවා engine එක හිටපු ගමන් නවතින. සමහරක් වෙලාවට යද්දී නවතිනවා. තවත් සමහරක් වෙලාවට parking එකේ තියෙද්දිත් නවතිනවා. නැවතුනාට ආයිත් start කරන්න පුළුවන්. පෙළක් වෙලාවට එක ලග දෙතුන් පාරක් නවතින වෙලාවලුත් තියනව. Garage එකෙන් මේක sensor වල අවුලක් වෙන්න ඇති කියල කියපු නිසා අද යක්කල glitz park එකෙන් චෙක් කරන්න ගියා. එත් system එකේ history එකේ fault එක වැටිලා නැහැ කිව්වා. පුළුවන් නම් AMW එකට ගිහින් බලන්න කිව්වා. නැත්නම් ආයිත් නැවතුන වෙලාවක කතා කරන්න කිව්වා. Traffic එකක හරි දුර ගමනක් හරි ගියපු වෙලාවක නැවතුනොත් කරදර නිසා හෙට AMW යන්න කියල බැලුවේ. මේ fault එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාල යන්ඩෝ...[/CENTER] [/SIZE][/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom