Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Nissan FB15 Engine Fault
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ගියා AMW එකට. අපරාදේ ගියේ කියලත් හිතෙනවා දැන් නම්. වාහනේ කොහේ හරි නවතින්නම හිටිනකන් හදන්න දාන් නෑ කියල හිතා ගත්ත.

ස්කෑන් කරන්න 2800ක් විතර ඕනි කිව්වා. ඒ ස්කෑන් කලත් ලෙඩේ අහු වෙන එකක් නෑ කිව්වා බොහෝ දුරට. අහු උනත් නැතත් pay කරන්න ඕනි කිව්වා. අනික ස්කෑන් කරනවා නම් හදන්න බලාගෙන කරන්න කිව්වා. හදනවා නම් engine tune up එකෙන් පටන් ගන්නේ කිව්වා. ඒකට 15000ක් යනවා කිව්වා. ඒ කියන්නෙ සම්පුර්ණයෙන් හදල ඉවර වෙනකොට 15000න් උඩ ගානක් අනිවා යනවලු. ලෙඩේ අල්ලගන්න සතියක් දෙකක් වාහනේ එහෙ දාල එන්න ඕනි කිව්වා. ඉතින් ඒක කොහොමත් කරන්න බෑ. වාහනේ කොයි වෙලාවක හරි නැවතුනාම විතරලු හරියටම ලෙඩේ බලන්න පුළුවන්. මිට සති දෙකකට විතර උඩදී මේ ජාතියේ එකක් මේ ලේඩේටම ගෙනත් හදන්න තිබිල ගෙනිච්චලු. ඒකෙ ලෙඩේ අල්ලන්නත් දවස් ගානක් ගියාලු. එකේ තිබිල තියෙන්නේ control circuit ද මොකක්ද කියල එකක අවුලක් කිව්වා. එකෙන් හිටපු ගමන් වැරදි signal එකක් දුන්නම වාහනේ නවතිනවලු. ඔන්න ඕකයි උනේ අන්තිමේ. අපි වාහනේ ගෙදර ගෙනාව.

[QUOTE=".::J@S::., post: 18064478, member: 383326"] [SIZE="5"][COLOR="Blue"]අද ගියා AMW එකට. අපරාදේ ගියේ කියලත් හිතෙනවා දැන් නම්. වාහනේ කොහේ හරි නවතින්නම හිටිනකන් හදන්න දාන් නෑ කියල හිතා ගත්ත.[/COLOR] [CENTER][COLOR="Sienna"]ස්කෑන් කරන්න 2800ක් විතර ඕනි කිව්වා. ඒ ස්කෑන් කලත් ලෙඩේ අහු වෙන එකක් නෑ කිව්වා බොහෝ දුරට. අහු උනත් නැතත් pay කරන්න ඕනි කිව්වා. අනික ස්කෑන් කරනවා නම් හදන්න බලාගෙන කරන්න කිව්වා. හදනවා නම් engine tune up එකෙන් පටන් ගන්නේ කිව්වා. ඒකට 15000ක් යනවා කිව්වා. ඒ කියන්නෙ සම්පුර්ණයෙන් හදල ඉවර වෙනකොට 15000න් උඩ ගානක් අනිවා යනවලු. ලෙඩේ අල්ලගන්න සතියක් දෙකක් වාහනේ එහෙ දාල එන්න ඕනි කිව්වා. ඉතින් ඒක කොහොමත් කරන්න බෑ. වාහනේ කොයි වෙලාවක හරි නැවතුනාම විතරලු හරියටම ලෙඩේ බලන්න පුළුවන්. මිට සති දෙකකට විතර උඩදී මේ ජාතියේ එකක් මේ ලේඩේටම ගෙනත් හදන්න තිබිල ගෙනිච්චලු. ඒකෙ ලෙඩේ අල්ලන්නත් දවස් ගානක් ගියාලු. එකේ තිබිල තියෙන්නේ control circuit ද මොකක්ද කියල එකක අවුලක් කිව්වා. එකෙන් හිටපු ගමන් වැරදි signal එකක් දුන්නම වාහනේ නවතිනවලු. ඔන්න ඕකයි උනේ අන්තිමේ. අපි වාහනේ ගෙදර ගෙනාව. [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom