Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
Nissan FB15 Engine Fault
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AMW එකේදී උඹට සෙට් වෙලා තියෙන ෆෝමන් ටිකක් අවුල් වගේ මචන්. ඔය සීන් එක කාලෙකට කලින් මගේ එකෙත් ආවා. යන ගමන් නිකම්ම එන්ජින් එක නවතිනවා. ආයේ ස්ටාර්ට් කලාම ස්ටාර්ට් වෙනවා. වෙලාවකට වෙන්නේ නෑ. ඒ වෙනකොට මගේ තිබුණු සිකියුරිටි සිස්ටම් එකත් පරණයි. මුලින් ඒකත් මාරු කරලා බැලුවා. බැටරි එකත් අලුත් කළා. ඒත් ලෙඩේ එහෙම්මමයි. සමහරු කිව්වා එන්ජින් එක යට සෙන්සර් දෙකක් තියෙනවය ඒවා නරක් වෙලා වෙන්න ඇති කියලා. කොහොමහරි අන්තිමට AMW අරන් ගියා. ලෙඩේ කිව්වම ෆෝමන් ඉස්සෙල්ලම අත ගැහුවේ air filter එක ළඟ තියෙන air flow sensor එකට. බලනකොට එකේ loose connection එකක්. අන්තිමට කළේ ඊයම් දාල solder කරපු එක විතරයි. වැඩේට ගත්තේ 1500 ද කොහෙද මතක විදියට.

එයා තමා කිව්වේ FB15 වල ගොඩක් වෙලාවට ඔතන අවුල් යනවා මොකද service කරද්දී service station වල උන් සෙන්සර් එකත් එක්කම air filter cover එක උස්සලා අයින් කරන නිසා කියල. ඒ නිසා මචන් එතන පොඩ්ඩක් චෙක් කරලා බලපන්. නැත්නම් ඕක හොඳ ඉලෙක්ට්‍රික් රෙපෙයාර් කරන පොරකට පෙන්නන්න.

[QUOTE="L KNG, post: 18064883, member: 100687"] [SIZE="3"][COLOR="Blue"]AMW එකේදී උඹට සෙට් වෙලා තියෙන ෆෝමන් ටිකක් අවුල් වගේ මචන්. ඔය සීන් එක කාලෙකට කලින් මගේ එකෙත් ආවා. යන ගමන් නිකම්ම එන්ජින් එක නවතිනවා. ආයේ ස්ටාර්ට් කලාම ස්ටාර්ට් වෙනවා. වෙලාවකට වෙන්නේ නෑ. ඒ වෙනකොට මගේ තිබුණු සිකියුරිටි සිස්ටම් එකත් පරණයි. මුලින් ඒකත් මාරු කරලා බැලුවා. බැටරි එකත් අලුත් කළා. ඒත් ලෙඩේ එහෙම්මමයි. සමහරු කිව්වා එන්ජින් එක යට සෙන්සර් දෙකක් තියෙනවය ඒවා නරක් වෙලා වෙන්න ඇති කියලා. කොහොමහරි අන්තිමට AMW අරන් ගියා. ලෙඩේ කිව්වම ෆෝමන් ඉස්සෙල්ලම අත ගැහුවේ air filter එක ළඟ තියෙන air flow sensor එකට. බලනකොට එකේ loose connection එකක්. අන්තිමට කළේ ඊයම් දාල solder කරපු එක විතරයි. වැඩේට ගත්තේ 1500 ද කොහෙද මතක විදියට. එයා තමා කිව්වේ FB15 වල ගොඩක් වෙලාවට ඔතන අවුල් යනවා මොකද service කරද්දී service station වල උන් සෙන්සර් එකත් එක්කම air filter cover එක උස්සලා අයින් කරන නිසා කියල. ඒ නිසා මචන් එතන පොඩ්ඩක් චෙක් කරලා බලපන්. නැත්නම් ඕක හොඳ ඉලෙක්ට්‍රික් රෙපෙයාර් කරන පොරකට පෙන්නන්න.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom