Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Magnite Acenta AMT - Clutch plates failed at 11,000 km?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා.

බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. "ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"

එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, "මේකට scan එක ගහලා error clear කරලා දීපන්" කියලා ෂේප් එකේ මාරු වුණා.

ඔහොම ම දවසක් 2018 වගේ වෙන්න ඕන මගේ යාලුවෙක්ගේ Baleno එකේ Gear box එකේ අවුලක් ඇවිත් ඌත් AMW ගිහින් තිබ්බා. ඌට එතනින් ලැබුණු උත්තරේ ඇහුවාම මට මගේ සිද්ධියත් ආයේ මතක් වුණා. "මේවා Turbo Super Power එන්ජින්! මේවා city traffic වල පාගන්න හදපුවා නෙමෙයි, නගර අතර දුර දුවන්න හදපුවා. අනික ඉන්දියාවේ මේවා පාවිච්චි කරන්නේ බලි තොවිල් , කොඩි වින, යාග හෝම, ගුරුකන් කරන කට්ටඩි වගේ අය. ඔය ආත්ම බන්දනය කරලා කොහේ හරි දුර ගහක , ගලක , දේවාලේ ක තනි කරලා 200ට විතර පාගලා, උන්ටත් මගඇරලා යන්න එන්න තමයි මේවා හදලා තියෙන්නේ!. ලංකාවේ මෝඩ මිනිස්සු මේවා අරන් කොළබ traffic එකේ පදිනවා ලු. එකලු බලිනෝ කියලා නම දාලා තියෙන්නේ "

එහෙම බලද්දී AMW මට සෙට් වෙච්ච එකා උට සෙට් වෙච්ච එකාට වැඩිය හොඳයි.

මට තේරුණා දෙයක් තමයි උන්ට ඕවා හෙනම normal, මන් හිතන්නේ දවස ගානේ ඔය වගේ ඒවා එනවා. උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර උන් ඇවිත් බනිනවා. උන්ට ගානක් වත් නැහැ.

[QUOTE="-333-, post: 31549154, member: 512541"] 2015 දි මම Celerio එකක් ගත්තේ සෑහෙන්න ආසාවෙන්. හැබැයි අරන් මාස තුනක් ගියේ නෑ, 1500km වගේ දුවද්දී මෙන්න එන්ජින් බල්බ් එක පත්තු වෙන්න ගත්තා. බොක්කෙන්ම බය වෙලා මම වාහනේ කිතුල්වත්ත AMW එකට දාගත්තා. එතන හිටපු 'Chief Engineer' කෙනෙක් ඇවිත් වාහනෙත් බලලා, මගේ මූණත් බලලා කිව්වේ මාර කතාවක්. [I]"ඕවා ඉන්දියන් වාහනනේ ... ඕවගේ Dashboard lights පත්තු වෙන්නෙම ලෙඩකටම නෙමෙයි!"[/I] එහෙම කියලා ඌ එතන හිටපු technician කෙනෙක්ට, [I]"මේකට scan එක ගහලා error clear කරලා දීපන්"[/I] කියලා ෂේප් එකේ මාරු වුණා. ඔහොම ම දවසක් 2018 වගේ වෙන්න ඕන මගේ යාලුවෙක්ගේ Baleno එකේ Gear box එකේ අවුලක් ඇවිත් ඌත් AMW ගිහින් තිබ්බා. ඌට එතනින් ලැබුණු උත්තරේ ඇහුවාම මට මගේ සිද්ධියත් ආයේ මතක් වුණා. [I]"මේවා Turbo Super Power එන්ජින්! මේවා city traffic වල පාගන්න හදපුවා නෙමෙයි, නගර අතර දුර දුවන්න හදපුවා. අනික ඉන්දියාවේ මේවා පාවිච්චි කරන්නේ බලි තොවිල් , කොඩි වින, යාග හෝම, ගුරුකන් කරන කට්ටඩි වගේ අය. ඔය ආත්ම බන්දනය කරලා කොහේ හරි දුර ගහක , ගලක , දේවාලේ ක තනි කරලා 200ට විතර පාගලා, උන්ටත් මගඇරලා [I]යන්න [/I]එන්න තමයි මේවා [I]හදලා [/I]තියෙන්නේ!. ලංකාවේ මෝඩ මිනිස්සු මේවා අරන් කොළබ traffic එකේ පදිනවා ලු. එකලු බලිනෝ කියලා නම දාලා තියෙන්නේ " එහෙම බලද්දී AMW මට සෙට් වෙච්ච එකා උට සෙට් වෙච්ච එකාට වැඩිය හොඳයි[/I]. මට තේරුණා දෙයක් තමයි උන්ට ඕවා හෙනම normal, මන් හිතන්නේ දවස ගානේ ඔය වගේ ඒවා එනවා. උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. මන් දැකලා තියෙනවා සමහර උන් ඇවිත් බනිනවා. උන්ට ගානක් වත් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom