Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Magnite vs OLD Japanese vehicles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මම suzuki fornx එක ගැන ලිව්වා. වාහනේ දිග පලල සහ වාහනේ විස්තර නිසාන් magnite එක හා සමයි. ආයෙ මුල ඉදන් ඒ ටික කියල වැඩක් නෑ. මේ වෙලාවෙ ලංකාවෙ ගෙවන මුදලට ගන්න තියෙන හොදම වාහන දෙක fronx සහ magnite "cvt නොවන" මොඩල දෙක..

සරලවම ඒ නිසා කියන්න තියෙන්නෙ ලක්ශ 80 වකට අවට වාහනයක් හොයන කෙනෙක්ට ලක්ශ ගනන් කියන පරන පට්ට ගහපු සුන්බුන් ගොඩවල් නොගෙන මේකේ සීවීටී නොවන මොඩල් ගන්න එකෙන්ම. පරන තැරි අරන් සාප ගෙවන්න ඕන නෑ. කලින් fornx ගැන ලිපියේ කිව්ව හැම කරුනක්ම වගේ මේකට පොදුයි. හැබැයි suzuki fronx එකක් මොනවා හරි කරලා ගන්න සල්ලි මදිනම්ම විතරක්ම මේ මේකක් ගන්න. ඒ ඇයි කියලා මම කලින් පෝස්ට් එකේ කියල තියෙනවා. මේකට වඩා foenx එකේ බිල්ඩ් කොලිටිය කැබින් කොලිටිය සෑහෙන්න හොදයි.

මේකේ සීවීටී මොඩලය සහ AMT අතර පොඩි පවර් වෙනසක් තියෙනවා. ඒ කියලා සීවීටී මරනෙට කර නොගහා සීවීටී නොවන එක ගන්න..සීවීටී මොඩලය කීයටවත් ගන්න එපා. මම දැක්කා තැන් තැන් වල කීපදෙනෙක් කියනවා ඔච්චර අවුල්නම් නිසාන් සීවීටී තාම හදයිද කියලා. ඇත්ත කතාව නිසාන්ලට සීවීටී සාපෙන් ගැලවෙන්න බෑ. නිසාන් කම්පැනිය වැටිලා නන්නත්තාර උනාම ඒක ගොඩ දැම්මේ රෙනෝල්ට් සහ ජැට්කෝ ෆන්ඩ් කරලා. ඒ ඇග්රිමන්ට් නිසා නිසාන්ලට ටොයොට වගේ අයිසින් වගේ බ්රෑන්ඩ් එකක සීවීටී ගන්න බෑ ජැට්කොම ගන්න වෙනවා.

මම පහලින් දානවා නිසාන් සීවීටී ගැන මම ලිව්ව ලිපියක කොටසක්

CVTකුනු ගොඩවල් හදලා විහින් නැහෙන නිසාන්..

නිසාන් CVT...

නිසාන් කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති වාහන බ්රෑන්ඩ් එකක්. ඉස්සර ටොයොට නිසාන් කියන නම් දෙක එකට මිනිස්සුන්ට හුරුව තිබුනා රිලයබිලිටිය ගැන කියනකොට

මේ වෙනකොට ෆයිනෑංශල් ටයිම්ස් වාර්තා කරන හැටියට නිසාන් මිලියන 900ක පාඩුවක් දරාගන්න යනවා සේල්ස් අඩු වීම නිසා.. මොකක්ද මේ නිසාන් බල්ලෙක්වත් නොගන්න තැනට ඇද දමූ කතාව

මම දකින විදිහට නිසාන් රෙනෝල්ට් එක්ක ජොයින් වීම දෙවෙනි වෙන්නේ ෆියට් ක්රයිස්ලර් ජොයින් වෙලා ගල් මරන හදන්න පටන් ගත්ත එකට විතරයි. ඒ නොගැලපෙන මංගල්ලෙට තව මනමාලිට ගොනෝරියාත් දැවැද්දට හම්බ උනා JATCO ට්රාන්ස්මිශන් එක්ක ජොයින් වෙලා.

මොකක්ද මෙ ජැට්කො? ජැට්කො කියන්නේ මග කඩන් වැඩෙන cvt ජරාවල් අටව අටව උන්න කම්පැනියක්. අදටත් 99/2000ට කලින් හදපු fb15, N16, පාරවල් වල දිව්වට අලුත් එක්ස්ට්රේල් සිල්ෆි එහෙම වේගෙන් මිල පහතට වැටෙනවා. අලුත් නිසාන් එක්ස්ට්රේල් එක තරම් ලංකාවේ මාකට් එකේ වැටුනු වෙනත් ජපන් වාහනයක් නැතිම තරම්. මොකක්ද මේ 1999/2000න් පස්සේ නිසාන් වලට උනේ.. 2000 වෙනකන් වගේ නිසාන් ට්රාන්ස්මිශන් දියුනු කලේ ට්රාන්ස්ටෙක්නොලොජි ලිමිටඩ් නමින්. 1999/2000දී නිසාන් ගිහින් කර ගැහුවා ජැට්කො එකට. අන්තිමට 2000දී ජැට්කො ට්රාන්ස්ටෙක්නොලොජි කියල එකක් අටවගත්තා. අන්තිමට 2001 දී මිට්සුබිශිත් ගිහින් පැත්තකින් කර ගැහුවා මේ සාපෙට. අන්තිමට නිසාන් පෙට්රල් එක සහ සනිය හැර සියලුම වගේ වාහනත් මිට්සුබිශි වාහන කිහිපයකුත් රෙනෝල්ට් වාහන විශාල ප්රමානෙකුත් මේ අන්රිලයබල් නිසාන් ජැට්කො සාපෙට අහු උනා. අද වාහන එකින් එක එකපිට කඩන් වැටෙද්දි ලෝකේ වටේ වාහන වෙලදපොලේ නිසාන් වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විනාස වෙද්දිත් අදටත් නිසාන් සීවීටීම හද හදා වැටුනු වලේ වලකටින්ම ගොඩ එන්න බලනවා

අද ජැට්කො එකේ අයිතිය 75% නිසාන්, 15% මිට්සුබිශි , 10% සුශුකි

අද නිසාන් සීවීටී කාර් එකක් කියන්නේ ගන්න එකාගේ වාසනාව මත කඩන් වැටෙන දවස පරක්කු වෙන වාහනයක් වෙලා. සමහර සීවීටී කිලෝමීටර් 20000ට කාලෙන් කඩන් වැටෙනකොට අනික්වා ලක්ශ එකහමාරෙන් විතර කඩන් වැටෙනවා

ඇමරිකාවේ මිනිස්සු නිසාන් සමාගට විරුද්දව අවසානයේ නඩු මගට පවා බැස්සා

අදටත් නිසාන් cvt ගැටලුවට විසදුමක් නෑ. අලුත්වැඩියා කලත් නැවත නැවත කඩන් වැටෙනවා. කොයිවෙලේද කියන්න බෑ. අනික නඩත්තු කලා, පරිස්සමෙන් පැද්දා කියලත් මේකෙන් ගැලවෙන්න බෑ

ලංකාවේ දැකිය හැකි දෝශ සහිත cvt වාහන ඒවගේ රිලයබිලිටිය අඩුම තැන සිට මම මෙහෙම පිලිවෙලට දානවා -

ලොකුම මරනේ නිසාන් සිල්ෆි 2013න් පසු මාදිලි

නිසාන් එක්ස්ට්රේල් 2015න් පසු මාදිලි

නිසාන් ටියානා 2013 සිට 2020 මාදිලි

ඊලගට පොඩ්ඩක් උඩ වාහන තුනට වඩා පොඩ්ඩක් අල්ලලයන මොඩල්.. ඒවත් පෙරසේම තමා ඒත් පොඩ්ඩක් හොදයි

නිසාන් dulais

නිසාන් ටීඩා 2013න් පසු මාදිලි

අනිකුත් සියලු 2000න් පසු cvt වාහන

මේ රටවල නාගත්ත නිසාන් මොඩල්

සෙන්ට්රා (ලංකාවේ සිල්ෆි)

අල්ටිමා (ලංකාවේ ටියානා)

කැශ්කායි (ලංකාවේ ඩුලායිස්)

ටීඩා

පාත්ෆයින්ඩර්

නිසාන් ජූක් (ජූක් නෙමේ මේක තනි ජෝක් එකක්)

මැක්සිමා

මුරානෝ

යන්තම් නිසාන් පෙට්රෝල් එක මේ නිසාන් cvt සාපෙන් තාම බේරිලා ඉන්නවා

ඕගොල්ලොත් නිසාන් සීවීටී වාහන මිලදීගැනීමෙන් හැකිතාක් වලකින්න

ඉතින් cvt නරකද? නැහැ.. කවදා හරි වාහන වල ට්රාන්ස්මිශන් වල අනාගතය ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්රාන්ස්මිශන් නෙමේ.. Cvt තමා ඒ තැන ගන්නේ. හොන්ඩා මෝටර් කෝපරේශන් එයාලගෙම සීවීටී හදනවා. ටොයොටා කම්පැනිය cvt ට්රාන්ස්මිශන් ගන්නේ Aisin Seiki කෝපරේශන් එකෙන් (පාර්ශිකව ටොයොටා සතු සමාගමකි). ටොයොටා සහ හොන්ඩා cvt නිසාන් සීවීටී වලට වඩා හුගාක් රිලයබල්.. ඒකයි ඔය ඇලියොන් ප්රෙමියෝ ඇක්සියෝ උනත් හරි හරියට දුවන්නේ..

ඔය මිට්සුබිශි අවුට්ලෑන්ඩර් ගත්ත අයියලා ටිකත් පරිස්සමෙන් ඈ.. එක්ස්ට්රේල් එකට උන ටික ඔයාලටත් වෙනවමයි පොඩ්ඩක් පරක්කු වෙයි වැඩිම උනොත්... ඒවත් ජැට්කොම තමා හැබැයි මිට්සුබිශි වලදී ජැට්කෝ සීවීටී නිසාන් වලට වඩා පවතිනවා. ඒකට හේතුව මිට්සුබිෂි වාහන නිසාන් තරම් එන්ජින් කර මුලට පෆෝමන්ස් ටියුන් කරන්නෑ වගේම වේට් ටු පවර් රේශියෝ එක ගැන නිසාන්ලට වඩා සැලකිලිමත් වෙනවා

CVT continuesly variable transmission..

(මෙතන සිට මම ගියර පෙට්ටිය කියන්නේ cvt assembly එකට.. නිකන් සෙරප්පු වලට බාටා කියනවා වගේ)

වචනේ තේරුමෙන්ම කතාව තියෙනවා එකදිගට වෙනස්වන ට්රාන්ස්මිශන්. මේකෙ 1,2,3,4 කියල ගියර් නෑ. කාලය සමග ඕනෑම අගයක (පරාසය තුල) ගියර් අනුපාතයක් හදාගන්න ගියර පෙට්ටියට පුලුවන්. මේකෙදි තියෙන්නේ අරයය වෙනස් කරන්න පුලුවන් පුලි දෙකක් අතර තියෙන බෙල්ට් එකක් (හරියට නිකන් පරාසය ඇතුලේ ගියර් වීල් අනන්තයක් තියෙන මවුන්ටන් බයිසිකලේ වගේ කියල හිතන්නකෝ). පුලි දෙක තමා drive pulley එකයි driven pulley. සරලවම සරලවම ඉතින් එක පුලියක් ඇන්ජිමෙන් කරකවනවා,ඒ පුලිය බෙල්ට් එකෙන් අනික් පුලියට සම්බන්ද වෙනවා ඒ පුලියේ ඇක්සලය රෝද කරක්වනවා කියලා හිතන්න. දැන් බලන්න මේකේ වාසි ගොඩයි. පුලි දෙකයි බෙල්ට් එකෙන් වැඩේ ක්ලෝස්.. හෙන පොඩී.. කොටස් ප්රමානේ අඩුයි. කෑලි අඩුයි. හරි ශෝක් නේ?

සෝක් නෑ මේ සීවීටී තාක්ශනය සොයාගත්තේ 1879 මිල්ටන් රීවෙස් විසින්.. සුද්ද කෝපි වවන කාලේ..හැබැයි මනුශ්ය වර්ගයාට මේ සෙල්ලම දාන්න පුලුවන් බෙල්ට් එකක් හදාගන්න මේ මෑතක් වනතෙක්ම ඉන්න උනා. ඉදල ඉදල අන්තිමට හදලා මේවා වාහන වලට යොදන්න ගත්තා. ඉතින් මේ "සංකීර්නව ෆැබ්රිකේට් කරන සරල තාක්ශනය" තාම පෘතිවිය මත රිලයබලියියේ සම්මානය අරන් නෑ.. තාමත් මේ සීවීටී තියෙන්නේ කලුසුදු ටීවී යුගයේ. තව කාලයක් යනකොට මනුශ්ය වර්ගයා හොද සීවීටී කාර් හදයි. එහෙනම් ඇයි සීවීටී හදන්නේ..වර්තමානේ හදන සීවීටී වල වාසි තමා වාහනේ හරියට ඉලෙක්ට්රික් මෝටරේකින් යනවා වගේ ස්මූත්. මොකද ගියර මාරු වෙනවා දැනෙනෑ. හොද ඉන්දන කාර්යක්ශමතාවක් දෙනවා. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ සේරම සතෙන් සතේ ඉතුරු කරපුවා එක පාර හොස් ගාලා කෙලවෙලා යනවා සීවීටී රෙපෙයාර් එක ආවහම. කතා දෙකක් නෑ වාහන වල අනාගතය cvt, හැබැයි මුහුද හත් ගව්වක් තියලා දැන්ම cvt අමුඩ ගහපුවා ගන්න එපා. හැකිතාක් cvt නොවන ඔප්ශන් ඇති අවස්තාවල ඒවට යන්න

එතකොට cvt ට්රිප්ට්රොනික් කරලා තියෙන්නේ කෝමද? ඒක වෙන්නෙ කම්පියුටර් එක හරහා ඩිෆයින් කරනවා මෙන්න මේ ගියර් රේශියෝ එක මේ ගියර් එක කියලා. එහෙම කරලා ඒ පොසිශන් ඒකෙම අල්ලන් ඉන්නවා

අවසානෙට මට කියන්න තියෙන්නෙ ලක්ශ 70-80 අතර වාහනයක් ගන්නවනම් බේසික් හෝ මිඩ් ලෙවල් AMT magnite එක බය නැතුව ගන්න.. පරන මරන වගේ නෙමේ කාලයක් ලෙඩක් නැතුව දිව්වහැකි. CVT මොඩල් එකට අතගහන්න එපා...

එහෙනම් හැමෝටම ජය සහ සතුට

- කෝසල එදිරිසිංහ

Senior engineer

Mitsubishi corporation

[QUOTE="SHEHAN_GIWANTHA, post: 30906644, member: 496236"] ඊයේ මම suzuki fornx එක ගැන ලිව්වා. වාහනේ දිග පලල සහ වාහනේ විස්තර නිසාන් magnite එක හා සමයි. ආයෙ මුල ඉදන් ඒ ටික කියල වැඩක් නෑ. මේ වෙලාවෙ ලංකාවෙ ගෙවන මුදලට ගන්න තියෙන හොදම වාහන දෙක fronx සහ magnite "cvt නොවන" මොඩල දෙක.. සරලවම ඒ නිසා කියන්න තියෙන්නෙ ලක්ශ 80 වකට අවට වාහනයක් හොයන කෙනෙක්ට ලක්ශ ගනන් කියන පරන පට්ට ගහපු සුන්බුන් ගොඩවල් නොගෙන මේකේ සීවීටී නොවන මොඩල් ගන්න එකෙන්ම. පරන තැරි අරන් සාප ගෙවන්න ඕන නෑ. කලින් fornx ගැන ලිපියේ කිව්ව හැම කරුනක්ම වගේ මේකට පොදුයි. හැබැයි suzuki fronx එකක් මොනවා හරි කරලා ගන්න සල්ලි මදිනම්ම විතරක්ම මේ මේකක් ගන්න. ඒ ඇයි කියලා මම කලින් පෝස්ට් එකේ කියල තියෙනවා. මේකට වඩා foenx එකේ බිල්ඩ් කොලිටිය කැබින් කොලිටිය සෑහෙන්න හොදයි. මේකේ සීවීටී මොඩලය සහ AMT අතර පොඩි පවර් වෙනසක් තියෙනවා. ඒ කියලා සීවීටී මරනෙට කර නොගහා සීවීටී නොවන එක ගන්න..සීවීටී මොඩලය කීයටවත් ගන්න එපා. මම දැක්කා තැන් තැන් වල කීපදෙනෙක් කියනවා ඔච්චර අවුල්නම් නිසාන් සීවීටී තාම හදයිද කියලා. ඇත්ත කතාව නිසාන්ලට සීවීටී සාපෙන් ගැලවෙන්න බෑ. නිසාන් කම්පැනිය වැටිලා නන්නත්තාර උනාම ඒක ගොඩ දැම්මේ රෙනෝල්ට් සහ ජැට්කෝ ෆන්ඩ් කරලා. ඒ ඇග්රිමන්ට් නිසා නිසාන්ලට ටොයොට වගේ අයිසින් වගේ බ්රෑන්ඩ් එකක සීවීටී ගන්න බෑ ජැට්කොම ගන්න වෙනවා. මම පහලින් දානවා නිසාන් සීවීටී ගැන මම ලිව්ව ලිපියක කොටසක් CVTකුනු ගොඩවල් හදලා විහින් නැහෙන නිසාන්.. නිසාන් CVT... නිසාන් කියන්නේ කීර්තිමත් ඉතිහාසයක් ඇති වාහන බ්රෑන්ඩ් එකක්. ඉස්සර ටොයොට නිසාන් කියන නම් දෙක එකට මිනිස්සුන්ට හුරුව තිබුනා රිලයබිලිටිය ගැන කියනකොට මේ වෙනකොට ෆයිනෑංශල් ටයිම්ස් වාර්තා කරන හැටියට නිසාන් මිලියන 900ක පාඩුවක් දරාගන්න යනවා සේල්ස් අඩු වීම නිසා.. මොකක්ද මේ නිසාන් බල්ලෙක්වත් නොගන්න තැනට ඇද දමූ කතාව මම දකින විදිහට නිසාන් රෙනෝල්ට් එක්ක ජොයින් වීම දෙවෙනි වෙන්නේ ෆියට් ක්රයිස්ලර් ජොයින් වෙලා ගල් මරන හදන්න පටන් ගත්ත එකට විතරයි. ඒ නොගැලපෙන මංගල්ලෙට තව මනමාලිට ගොනෝරියාත් දැවැද්දට හම්බ උනා JATCO ට්රාන්ස්මිශන් එක්ක ජොයින් වෙලා. මොකක්ද මෙ ජැට්කො? ජැට්කො කියන්නේ මග කඩන් වැඩෙන cvt ජරාවල් අටව අටව උන්න කම්පැනියක්. අදටත් 99/2000ට කලින් හදපු fb15, N16, පාරවල් වල දිව්වට අලුත් එක්ස්ට්රේල් සිල්ෆි එහෙම වේගෙන් මිල පහතට වැටෙනවා. අලුත් නිසාන් එක්ස්ට්රේල් එක තරම් ලංකාවේ මාකට් එකේ වැටුනු වෙනත් ජපන් වාහනයක් නැතිම තරම්. මොකක්ද මේ 1999/2000න් පස්සේ නිසාන් වලට උනේ.. 2000 වෙනකන් වගේ නිසාන් ට්රාන්ස්මිශන් දියුනු කලේ ට්රාන්ස්ටෙක්නොලොජි ලිමිටඩ් නමින්. 1999/2000දී නිසාන් ගිහින් කර ගැහුවා ජැට්කො එකට. අන්තිමට 2000දී ජැට්කො ට්රාන්ස්ටෙක්නොලොජි කියල එකක් අටවගත්තා. අන්තිමට 2001 දී මිට්සුබිශිත් ගිහින් පැත්තකින් කර ගැහුවා මේ සාපෙට. අන්තිමට නිසාන් පෙට්රල් එක සහ සනිය හැර සියලුම වගේ වාහනත් මිට්සුබිශි වාහන කිහිපයකුත් රෙනෝල්ට් වාහන විශාල ප්රමානෙකුත් මේ අන්රිලයබල් නිසාන් ජැට්කො සාපෙට අහු උනා. අද වාහන එකින් එක එකපිට කඩන් වැටෙද්දි ලෝකේ වටේ වාහන වෙලදපොලේ නිසාන් වාහන වල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක විනාස වෙද්දිත් අදටත් නිසාන් සීවීටීම හද හදා වැටුනු වලේ වලකටින්ම ගොඩ එන්න බලනවා අද ජැට්කො එකේ අයිතිය 75% නිසාන්, 15% මිට්සුබිශි , 10% සුශුකි අද නිසාන් සීවීටී කාර් එකක් කියන්නේ ගන්න එකාගේ වාසනාව මත කඩන් වැටෙන දවස පරක්කු වෙන වාහනයක් වෙලා. සමහර සීවීටී කිලෝමීටර් 20000ට කාලෙන් කඩන් වැටෙනකොට අනික්වා ලක්ශ එකහමාරෙන් විතර කඩන් වැටෙනවා ඇමරිකාවේ මිනිස්සු නිසාන් සමාගට විරුද්දව අවසානයේ නඩු මගට පවා බැස්සා අදටත් නිසාන් cvt ගැටලුවට විසදුමක් නෑ. අලුත්වැඩියා කලත් නැවත නැවත කඩන් වැටෙනවා. කොයිවෙලේද කියන්න බෑ. අනික නඩත්තු කලා, පරිස්සමෙන් පැද්දා කියලත් මේකෙන් ගැලවෙන්න බෑ ලංකාවේ දැකිය හැකි දෝශ සහිත cvt වාහන ඒවගේ රිලයබිලිටිය අඩුම තැන සිට මම මෙහෙම පිලිවෙලට දානවා - ලොකුම මරනේ නිසාන් සිල්ෆි 2013න් පසු මාදිලි නිසාන් එක්ස්ට්රේල් 2015න් පසු මාදිලි නිසාන් ටියානා 2013 සිට 2020 මාදිලි ඊලගට පොඩ්ඩක් උඩ වාහන තුනට වඩා පොඩ්ඩක් අල්ලලයන මොඩල්.. ඒවත් පෙරසේම තමා ඒත් පොඩ්ඩක් හොදයි නිසාන් dulais නිසාන් ටීඩා 2013න් පසු මාදිලි අනිකුත් සියලු 2000න් පසු cvt වාහන මේ රටවල නාගත්ත නිසාන් මොඩල් සෙන්ට්රා (ලංකාවේ සිල්ෆි) අල්ටිමා (ලංකාවේ ටියානා) කැශ්කායි (ලංකාවේ ඩුලායිස්) ටීඩා පාත්ෆයින්ඩර් නිසාන් ජූක් (ජූක් නෙමේ මේක තනි ජෝක් එකක්😅) මැක්සිමා මුරානෝ යන්තම් නිසාන් පෙට්රෝල් එක මේ නිසාන් cvt සාපෙන් තාම බේරිලා ඉන්නවා ඕගොල්ලොත් නිසාන් සීවීටී වාහන මිලදීගැනීමෙන් හැකිතාක් වලකින්න ඉතින් cvt නරකද? නැහැ.. කවදා හරි වාහන වල ට්රාන්ස්මිශන් වල අනාගතය ස්ටෑන්ඩර්ඩ් ඔටෝමැටික් ට්රාන්ස්මිශන් නෙමේ.. Cvt තමා ඒ තැන ගන්නේ. හොන්ඩා මෝටර් කෝපරේශන් එයාලගෙම සීවීටී හදනවා. ටොයොටා කම්පැනිය cvt ට්රාන්ස්මිශන් ගන්නේ Aisin Seiki කෝපරේශන් එකෙන් (පාර්ශිකව ටොයොටා සතු සමාගමකි). ටොයොටා සහ හොන්ඩා cvt නිසාන් සීවීටී වලට වඩා හුගාක් රිලයබල්.. ඒකයි ඔය ඇලියොන් ප්රෙමියෝ ඇක්සියෝ උනත් හරි හරියට දුවන්නේ.. ඔය මිට්සුබිශි අවුට්ලෑන්ඩර් ගත්ත අයියලා ටිකත් පරිස්සමෙන් ඈ.. එක්ස්ට්රේල් එකට උන ටික ඔයාලටත් වෙනවමයි පොඩ්ඩක් පරක්කු වෙයි වැඩිම උනොත්... ඒවත් ජැට්කොම තමා😜 හැබැයි මිට්සුබිශි වලදී ජැට්කෝ සීවීටී නිසාන් වලට වඩා පවතිනවා. ඒකට හේතුව මිට්සුබිෂි වාහන නිසාන් තරම් එන්ජින් කර මුලට පෆෝමන්ස් ටියුන් කරන්නෑ වගේම වේට් ටු පවර් රේශියෝ එක ගැන නිසාන්ලට වඩා සැලකිලිමත් වෙනවා CVT continuesly variable transmission.. (මෙතන සිට මම ගියර පෙට්ටිය කියන්නේ cvt assembly එකට.. නිකන් සෙරප්පු වලට බාටා කියනවා වගේ) වචනේ තේරුමෙන්ම කතාව තියෙනවා එකදිගට වෙනස්වන ට්රාන්ස්මිශන්. මේකෙ 1,2,3,4 කියල ගියර් නෑ. කාලය සමග ඕනෑම අගයක (පරාසය තුල) ගියර් අනුපාතයක් හදාගන්න ගියර පෙට්ටියට පුලුවන්. මේකෙදි තියෙන්නේ අරයය වෙනස් කරන්න පුලුවන් පුලි දෙකක් අතර තියෙන බෙල්ට් එකක් (හරියට නිකන් පරාසය ඇතුලේ ගියර් වීල් අනන්තයක් තියෙන මවුන්ටන් බයිසිකලේ වගේ කියල හිතන්නකෝ). පුලි දෙක තමා drive pulley එකයි driven pulley. සරලවම සරලවම ඉතින් එක පුලියක් ඇන්ජිමෙන් කරකවනවා,ඒ පුලිය බෙල්ට් එකෙන් අනික් පුලියට සම්බන්ද වෙනවා ඒ පුලියේ ඇක්සලය රෝද කරක්වනවා කියලා හිතන්න. දැන් බලන්න මේකේ වාසි ගොඩයි. පුලි දෙකයි බෙල්ට් එකෙන් වැඩේ ක්ලෝස්.. හෙන පොඩී.. කොටස් ප්රමානේ අඩුයි. කෑලි අඩුයි. හරි ශෝක් නේ? සෝක් නෑ😂😅 මේ සීවීටී තාක්ශනය සොයාගත්තේ 1879 මිල්ටන් රීවෙස් විසින්.. සුද්ද කෝපි වවන කාලේ..හැබැයි මනුශ්ය වර්ගයාට මේ සෙල්ලම දාන්න පුලුවන් බෙල්ට් එකක් හදාගන්න මේ මෑතක් වනතෙක්ම ඉන්න උනා. ඉදල ඉදල අන්තිමට හදලා මේවා වාහන වලට යොදන්න ගත්තා. ඉතින් මේ "සංකීර්නව ෆැබ්රිකේට් කරන සරල තාක්ශනය" තාම පෘතිවිය මත රිලයබලියියේ සම්මානය අරන් නෑ.. තාමත් මේ සීවීටී තියෙන්නේ කලුසුදු ටීවී යුගයේ. තව කාලයක් යනකොට මනුශ්ය වර්ගයා හොද සීවීටී කාර් හදයි. එහෙනම් ඇයි සීවීටී හදන්නේ..වර්තමානේ හදන සීවීටී වල වාසි තමා වාහනේ හරියට ඉලෙක්ට්රික් මෝටරේකින් යනවා වගේ ස්මූත්. මොකද ගියර මාරු වෙනවා දැනෙනෑ. හොද ඉන්දන කාර්යක්ශමතාවක් දෙනවා. ඒ එක්කම අනික් පැත්තෙන් ඒ සේරම සතෙන් සතේ ඉතුරු කරපුවා එක පාර හොස් ගාලා කෙලවෙලා යනවා සීවීටී රෙපෙයාර් එක ආවහම. කතා දෙකක් නෑ වාහන වල අනාගතය cvt, හැබැයි මුහුද හත් ගව්වක් තියලා දැන්ම cvt අමුඩ ගහපුවා ගන්න එපා. හැකිතාක් cvt නොවන ඔප්ශන් ඇති අවස්තාවල ඒවට යන්න එතකොට cvt ට්රිප්ට්රොනික් කරලා තියෙන්නේ කෝමද? ඒක වෙන්නෙ කම්පියුටර් එක හරහා ඩිෆයින් කරනවා මෙන්න මේ ගියර් රේශියෝ එක මේ ගියර් එක කියලා. එහෙම කරලා ඒ පොසිශන් ඒකෙම අල්ලන් ඉන්නවා අවසානෙට මට කියන්න තියෙන්නෙ ලක්ශ 70-80 අතර වාහනයක් ගන්නවනම් බේසික් හෝ මිඩ් ලෙවල් AMT magnite එක බය නැතුව ගන්න.. පරන මරන වගේ නෙමේ කාලයක් ලෙඩක් නැතුව දිව්වහැකි. CVT මොඩල් එකට අතගහන්න එපා... එහෙනම් හැමෝටම ජය සහ සතුට - කෝසල එදිරිසිංහ Senior engineer Mitsubishi corporation [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom