
පරණ Honda Civic වගේ තෙල් බොනවාGood car, I had N16 super saloon, very comfortable, fuel consumption is not so economical, for me it was very good car. පරණ වැඩි නැද්ද?Hi there,
mn mage palaweni wahane ganna balagena inne danata N16 ekak wage hri fb14 ekak hri tmi baluwe N16 eka tikk aduwata tiyena ekak. Dekama manual.
samanyen hodai da, maintain krnna, leda gana poddk advice ekak denna puluwnnm watinava
Ah Thank you, 300k duwala tiyenne blpu eke nmn16 thama,
Dekama ekama car eka bodya witharai wenas.
car eke year eka anuwa aniwa 200 000k duwala tiyenna one. ita aduwen tiynwa kiyanne meter karakopuwa thama.
manual ganna wa nm fuel echcahra awlk wena ekak na.
Gear box eka tiyapu ekak nam hodai. oke gear box leda awilla tibba, nathhtam ubatama set wei ekath. parts nam awlk na fb 15 ewath set wenwa.
Dura yanna ehema hodai agata amaru na.
mona dana ganna on nam ahapan man lagath tibba awrudu 5k withara
24kta wage hoda ekak balanneGood car, I had N16 super saloon, very comfortable, fuel consumption is not so economical, for me it was very good car. පරණ වැඩි නැද්ද?
මගේ යාලුවෙක් ලඟ N16 1.3 Manual එකක් තිබ්බා, ඒකෙ තෙලුත් කරා බන් කවුරුත් තෙල් කරන්නෙ නැහැ තෙල් කරන්නෙ නැහැ කිවුවට මට මතක විදියට 12-13කරා ඒකෙ තෙල්.FB15 new shell eka thama bande...
Nattam N16, oke 1.3 ekakuth awa eka issara tikak market adui thel karana eka tikak aul hinda...
You can't trust Mileage, bro; both of the cars you mentioned are 20 years old. These may have clocked at least one million kilometers.Ah Thank you, 300k duwala tiyenne blpu eke nm
24kta wage hoda ekak balanne
------ Post added on Dec 14, 2023 at 3:44 PM
n16 thel nam adui thama city eke 10 thama, ita wadi nam na. Noramal widihata padinawanm thel karanwa bn. Dura yaddi nam awlk na. Mn lagath tibba. muu manul ekak ganna hinda awlk naaa.N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු
මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට.පරණ Honda Civic වගේ තෙල් බොනවා
පුළුවන් නම් FB 15 එකකට ට්‍රයි එකක් දෙන්න බැරි FB 14 එකට යන්න
එහෙමත් නැත්තනම් Nissan B15 එක බලන්න FB15 එකයි B15 එකයි අතර එකම වෙනස එංජින් කැපෑසිටි එක (පිටින් වාහන දෙකම එකයි චැසි නම්බර් එකෙන් හරි පොතෙන් හරි තමයි අදුරගන්න පුළුවන් වෙන්නේ)
FB15 - 1500cc
B15 - 1300cc
මේ නිසා FB15 එකට වඩා B15 මාකට් එක ටිකක් අඩුයි හැබැයි වාහන දෙකේම තෙල් කරන එක ලොකු වෙනසක් නෑ
Long Distance 13-16kmpl
City Area 12-14kmpl (Both depend on vehicle condition)
තව FB15 New Shell & Old Shell අනුවත් මාකට් ප්‍රයිස් වෙනස් වෙනවා
මේ මොන වාහනේ අරගත්තත් හොදට බලලා අරගනින් මේවා ආසන්න වශයෙන් අවුරුදු 20ක්වත් පරණ වාහන ඒ කියන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා බලලා ඒක පාරටම තිරණය කරන්න බෑ, අනික ගොඩක් වාහන 150k-200k අතර පැදපු වාහන ඒ නිසා වාහනේ ගත්තත් අතේ වැඩිපුර කීයක් හරි තියාගනින් රෙපයොර් වලට අනිවා මොනවා මොනවා හරි වැඩ එනවා පදිද්දි
හොදකම තමයි ඔන තරම් Spare parts තියෙනවා තව අවුරුදු 10කට උනත්, තව ගානත් අඩුයි අළුත් වෙන්න තියෙන වාහන වලට සාපේකෂව, නඩත්තුවත් ලේසී
anith ewa hodai nam 300 awlk na, Oil pichchenawa nm engine eka hadaganna tiynne. 150 000k withara athe tiya ganna weiAh Thank you, 300k duwala tiyenne blpu eke nm
24kta wage hoda ekak balanne
------ Post added on Dec 14, 2023 at 3:44 PM