Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan N16 or FB14
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු

මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට. පරණ Honda Civic වගේ තෙල් බොනවා

පුළුවන් නම් FB 15 එකකට ට්රයි එකක් දෙන්න බැරි FB 14 එකට යන්න

එහෙමත් නැත්තනම් Nissan B15 එක බලන්න FB15 එකයි B15 එකයි අතර එකම වෙනස එංජින් කැපෑසිටි එක (පිටින් වාහන දෙකම එකයි චැසි නම්බර් එකෙන් හරි පොතෙන් හරි තමයි අදුරගන්න පුළුවන් වෙන්නේ)

FB15 - 1500cc

B15 - 1300cc

මේ නිසා FB15 එකට වඩා B15 මාකට් එක ටිකක් අඩුයි හැබැයි වාහන දෙකේම තෙල් කරන එක ලොකු වෙනසක් නෑ

Long Distance 13-16kmpl

City Area 12-14kmpl (Both depend on vehicle condition)

තව FB15 New Shell & Old Shell අනුවත් මාකට් ප්රයිස් වෙනස් වෙනවා

මේ මොන වාහනේ අරගත්තත් හොදට බලලා අරගනින් මේවා ආසන්න වශයෙන් අවුරුදු 20ක්වත් පරණ වාහන ඒ කියන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා බලලා ඒක පාරටම තිරණය කරන්න බෑ, අනික ගොඩක් වාහන 150k-200k අතර පැදපු වාහන ඒ නිසා වාහනේ ගත්තත් අතේ වැඩිපුර කීයක් හරි තියාගනින් රෙපයොර් වලට අනිවා මොනවා මොනවා හරි වැඩ එනවා පදිද්දි

හොදකම තමයි ඔන තරම් Spare parts තියෙනවා තව අවුරුදු 10කට උනත්, තව ගානත් අඩුයි අළුත් වෙන්න තියෙන වාහන වලට සාපේකෂව, නඩත්තුවත් ලේසී

[QUOTE="sudumalli2009, post: 29436885, member: 294444"] [COLOR=rgb(226, 80, 65)][SIZE=5]N16 සේරම හොදයි තෙල් කිරිල්ල පට්ටම අවුල් ඒකයි FB 15 එකට වඩා මාකට් අඩු :sorry: මං නම් කියන්නේ N16 එක ගන්න එපා කියලයි, ගත්ත ගොඩක් උන් අනාතවෙලා ඉන්නවා තෙල් කරන එක ගොඩක් අඩු නිසා 9-10ක් වගේ කරන්නේ ගොඩක් වෙලාවට.:baffled: පරණ Honda Civic වගේ තෙල් බොනවා පුළුවන් නම් FB 15 එකකට ට්රයි එකක් දෙන්න බැරි FB 14 එකට යන්න එහෙමත් නැත්තනම් Nissan B15 එක බලන්න FB15 එකයි B15 එකයි අතර එකම වෙනස එංජින් කැපෑසිටි එක (පිටින් වාහන දෙකම එකයි චැසි නම්බර් එකෙන් හරි පොතෙන් හරි තමයි අදුරගන්න පුළුවන් වෙන්නේ) FB15 - 1500cc B15 - 1300cc මේ නිසා FB15 එකට වඩා B15 මාකට් එක ටිකක් අඩුයි හැබැයි වාහන දෙකේම තෙල් කරන එක ලොකු වෙනසක් නෑ Long Distance 13-16kmpl City Area 12-14kmpl (Both depend on vehicle condition) [COLOR=rgb(226, 80, 65)][SIZE=5]තව FB15 New Shell & Old Shell අනුවත් මාකට් ප්රයිස් වෙනස් වෙනවා[/SIZE][/COLOR] මේ මොන වාහනේ අරගත්තත් හොදට බලලා අරගනින් මේවා ආසන්න වශයෙන් අවුරුදු 20ක්වත් පරණ වාහන ඒ කියන්නේ මොන තත්ත්වයේ තියෙනවද කියලා බලලා ඒක පාරටම තිරණය කරන්න බෑ, අනික ගොඩක් වාහන 150k-200k අතර පැදපු වාහන ඒ නිසා වාහනේ ගත්තත් අතේ වැඩිපුර කීයක් හරි තියාගනින් රෙපයොර් වලට අනිවා මොනවා මොනවා හරි වැඩ එනවා පදිද්දි හොදකම තමයි ඔන තරම් Spare parts තියෙනවා තව අවුරුදු 10කට උනත්, තව ගානත් අඩුයි අළුත් වෙන්න තියෙන වාහන වලට සාපේකෂව, නඩත්තුවත් ලේසී[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom