Nissan Navara එපාවෙන්න හොඳ කෑමක් කියන්න

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    මමම මේකෙ උන්ට නිසාන් නවාර ගන්න එපා කියල හත්පොලේ ගැහුවට, අඩුවකට සෙට් උන එකකට හිත ගියා සිංහලු :(

    1718766933414.png

    (Photo from Internet)

    2007 මැනුවල් 44.50 කියන්නෙ, :( ජියර්බොක්ස් රෙපෙයාර් කරල. මරණයක් කියල තේරෙනව, සර්විස් රෙකෝඩ් තියේ 110ක් පැදල, නිකම් පාඩුවකුත් නෑ වගේ හිතක් ආවනෙ, ඕනර් අපෙ කස්ටමර් කෙනෙක්, මයිග්‍රේශන්

    හිත හදාගන්න කන්න හොඳ කෑමක් කියන් යන්න
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401
    113
    මමම මේකෙ උන්ට නිසාන් නවාර ගන්න එපා කියල හත්පොලේ ගැහුවට, අඩුවකට සෙට් උන එකකට හිත ගියා සිංහලු :(

    View attachment 231607
    (Photo from Internet)

    2007 මැනුවල් 44.50 කියන්නෙ, :( ජියර්බොක්ස් රෙපෙයාර් කරල. මරණයක් කියල තේරෙනව, සර්විස් රෙකෝඩ් තියේ 110ක් පැදල, නිකම් පාඩුවකුත් නෑ වගේ හිතක් ආවනෙ, ඕනර් අපෙ කස්ටමර් කෙනෙක්, මයිග්‍රේශන්

    හිත හදාගන්න කන්න හොඳ කෑමක් කියන් යන්න

    Tawa hoyapan, oka gana wadiya hitanna yanna epa. oka gana hitanna ona kiyala hitena welawata tawa mokakhari wadak karapan. Mamath meeta maasa 2kta witara kalin aapu PC kahillak ohoma karala maga ariya. naththan tawa laksha 2k witara wathure.
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    parts nane, sahenna adui.
    xrtrail eke ena gearbox awula oketh tynwa mn hithanne, autolanka forum wala dakka wage matakayak tynwa
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    mama una nam decide karanne mehemei,

    44 + (engine repair and/or gearbox replacement cost) gattama labai da?
    ehenam gannawa.

    toyota wala price ekka baluwama nam oka gearbox + engine dekama replace karalat oya year eke toyota ekaka ganata wada adu wei
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Tawa hoyapan, oka gana wadiya hitanna yanna epa. oka gana hitanna ona kiyala hitena welawata tawa mokakhari wadak karapan. Mamath meeta maasa 2kta witara kalin aapu PC kahillak ohoma karala maga ariya. naththan tawa laksha 2k witara wathure.
    ඔව් මගුළ වෙන වාහනයක් ඕන උනෙත් නෑ, හැබැයි පහු ගිය ටිකේ වයිපරේ පොඩි පොඩි සිග්නල් දිදී හිටියෙ SUV එකකට. පොඩි එකත් එක්ක දැන් තියෙන වාහනේ ඉඩ මදි ඉස්සරහ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ඕකෙයි නිසානේ පෙට්‍රල් එකේ එකම එන්ජිම ගියර් බොක්ස් නේ එන්නේ
     
    • Like
    Reactions: NEMISIS

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    mama una nam decide karanne mehemei,

    44 + (engine repair and/or gearbox replacement cost) gattama labai da?
    ehenam gannawa.

    toyota wala price ekka baluwama nam oka gearbox + engine dekama replace karalat oya year eke toyota ekaka ganata wada adu wei
    12ක් යනව ෆුල් සෙට් විත් ලේබර්, ජපන් මාට් බඩු. මාත් බලන්නෙ ඔහොම තමයි

    ඕකෙයි නිසානේ පෙට්‍රල් එකේ එකම එන්ජිම ගියර් බොක්ස් නේ එන්නේ
    නෑ නේද? මගෙ ලඟ Y61 එකක් තිබ්බ, ඒකට නම් තෙල් ගැහුව දිව්ව විතරයි (දුවනවට වඩා තෙල් ගැහුව)
    ------ Post added on Jun 19, 2024 at 9:07 AM
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    12ක් යනව ෆුල් සෙට් විත් ලේබර්, ජපන් මාට් බඩු. මාත් බලන්නෙ ඔහොම තමයි

    නෑ නේද? මගෙ ලඟ Y61 එකක් තිබ්බ, ඒකට නම් තෙල් ගැහුව දිව්ව විතරයි (දුවනවට වඩා තෙල් ගැහුව)
    ------ Post added on Jun 19, 2024 at 9:07 AM

    මම හිතුවේ එකමයි කියලා.

    මම බැලුවේ පැජරෝ එකක්‌ ගන්න කියලා.
    එකක් set උනා එන්ජිම තියලා අංක හොරට කොටලා තියෙන්නේ අහු වෙයි ද බන්?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    I had one and never had much problems

    Most of my issues was with "mechanics" rather than the actual vehicle. godak ewun danne na new models troubleshoot karanna

    Mage eke passenger side eke water leak ekak awa. Mechanic ewun kiwe heater core eka leak kiyala

    Mama eka haduwa 5 mins walin - condensation drain hose eka galawala batayak gahuwa

    Thawa podden radiator ekath galawan sahena chatarayak denawa mata :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    මම හිතුවේ එකමයි කියලා.

    මම බැලුවේ පැජරෝ එකක්‌ ගන්න කියලා.
    එකක් set උනා එන්ජිම තියලා අංක හොරට කොටලා තියෙන්නේ අහු වෙයි ද බන්?
    නඩු නේහ්, දැන් අවුරුදු 10කට විතර කලින් යූකේ යාඩ්වලින් අපි කොල්ලො ටිකක් එකතු වෙලා 407 6ක් ගෙනත් මැච් එකක් ගැහුව. ඒව නම් තාම හෙණ නැතුව දුවනව. හැබැයි ඇක්සිඩන්ට් වෙලා එක්සැමිනර් දැම්මොත් නඩු නෙහ්. දන්නෙ නෑ කියල බෑ. ඇටස් ඉන්ද ඩ්‍රෝවර්. හැබැයි එන්ජිම මැච් වෙන්නැති කේස් ජෙනුයින් කරන්න පුළුවන් RMV දාලා. චැසි තමයි හොඳම නඩු. අඩුවට අරන් ජෙනුයින් කරගන්න

    මේකම උනා සොරෙන්ටෝ එකක, කියා එකෙනුත් ගලවන්නමයි හැදුවෙ. ඩ්‍රේන් එකේ කේස් එක තිබ්බෙ
    I had one and never had much problems

    Most of my issues was mechanics. godak ewun danne na new models troubleshoot karanna

    Mage eke passenger side eke water leak ekak awa. Mechanic ewun kiwe heater core eka leak kiyala

    Mama eka haduwa 5 mins walin - condensation drain hose eka galawala batayak gahuwa

    Thawa podden radiator ekath galawan sahena chatarayak denawa mata :lol:
    ------ Post added on Jun 19, 2024 at 9:22 AM

    @Gingy Oya budget eke monawada honda vehicle thiyenne,
    Danata thiyenne KSP 90, deela ekak ganna balanne.:yes:
    මේකනම් දැන් ගාණකට දීගන්න පුළුවන් නෙහ්. රශ් එහෙම යනව හොඳ ඒව 50 කිට්ටුවෙන්
    ------ Post added on Jun 19, 2024 at 9:24 AM
     
    • Like
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Manual eka awulak nane

    Case enne diesel pump ekay auto gear box ekey
    රෙපෙයාර් කරල ජියර් බොක්ස් එක. ඩීසල් පම්ප් එක අනිව තියල ඇති. මෙච්චර කල් දුවන්න බෑ ඕකට. ඉන්ටීරියර් නම් ටොයියා
     
    • Like
    Reactions: Solo Rider

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    Wena ekak ganna aththena nattn thw salli ekthu krl ganinko
    නෑ මචන් වාහනයක් ඕන උනේ නෑ. ඒත් කස්ට ඇවිත් නිකන් ට්‍රයල් එකක් අරන් ගියාම නිකං අර කැසිල්ලක් වගේ ආවා. ඒක හොඳ කරගන්න ත්‍රෙඩ් එක දැම්මෙ.

    ලාවුලු හොඳි
    ඉදලෝලු හතු හරියන එකක් නැද්ද
    ------ Post added on Jun 19, 2024 at 9:32 AM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    Manual eka awulak nane

    Case enne diesel pump ekay auto gear box ekey

    Using shit diesel on a common rail can create problems from pump to injectors and then the engine itself

    If the injectors are not working correctly it's not easy to detect and can cause pistons to melt eventually. Such as injector spray patterns.

    Bests to get a injector flow test done once you buy it

    Also check the intake pipes for oil residue and clean them and install a catch can. This will make it run great for a while