Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Nissan Navara
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ මගේ මේ කයියට වාහන ගන්න එපා..හොදට බලපන් හොයලා..උබ හොද වැඩ්ඩෙක් හොයාගන, ඉස්සරහා ගැනත් කල්පනා කරලා වාහනයක් ගනින්.. ඉබ්බා කාර් එකක් හරි, තල්ලුකරන විල්බැරැක්කේ හරි හරියට තියාගන්නවානන් එච්චරයි බන්. උබේ සැලකිල්ල අනුව ඔක්කෝම වෙනස් වෙනවා..

මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?

නෑ මචන්.මුල්න් ගත්ත ගමන් අවුරුදක් විතර කලා..දැන් මම කරන්නේ අවුරුදු 15ක් විතර කටාර් නිසාන් කොම්පැනි එකේ වැඩ කරපු සුපිරි බුවෙක්. ඇනේ ඉදලා දන්නවා මචන්..

පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?

මොබිල් මචන්.

සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?

මචන් ඔයිල් ලීටර් 6.9ක් යනවා ෆිල්ටරේ එක්ක දැම්මාම,,මම හැම 3000 හෙන්ම දෙකම මාරු කරනවා,,තෙල් වලට නන් 8-9 ක් විතර යනවා, ෆිල්ටෙර් එක එක එක ගනන්.මම ගන්නේ ප0චිකාවත්තේ මගේ බුදු පිට් එකෙක්ගෙන්,,බුවා ඔයිල් වලටත් මට ලොකු මර්ජින් එකක් දෙනවා.

LCDඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?

2007 වෙනකන් එන්නේ නෑ මචන්, මගේ මොඩල් එක ඩිෆරෙන්සර් බෙසික් මකැනිසම්. ඒක නිසා ඩිෆරෙන්සර් ඔයිල් එක අඩුයි..මම ඒකටනන් කම්පැනි දානවා මචන්,,(හැමදාම මාරු කරන්න ඕනි නෑ)

*** රේඩීයේටර් එකට කූලන්ට්, ගියර් බොක්ස් ඔයිල්, ( Matic J (මැටික් ජේ) කියන ඔරිගිනල් ඔයිල් තමයි දාන්නම ඕනි ) අපිට වැඩ්ඩෙක්ට දීලා කරගන්න පුලුවන්.(හැමදාම මාරු කරන්න ඕනි නෑ)

[QUOTE="janish05656, post: 20994181, member: 350136"] [SIZE="5"]උබ මගේ මේ කයියට වාහන ගන්න එපා..හොදට බලපන් හොයලා..උබ හොද වැඩ්ඩෙක් හොයාගන, ඉස්සරහා ගැනත් කල්පනා කරලා වාහනයක් ගනින්.. ඉබ්බා කාර් එකක් හරි, තල්ලුකරන විල්බැරැක්කේ හරි හරියට තියාගන්නවානන් එච්චරයි බන්. උබේ සැලකිල්ල අනුව ඔක්කෝම වෙනස් වෙනවා..[/SIZE] [SIZE="4"] [COLOR="Teal"]මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?[/COLOR] නෑ මචන්.මුල්න් ගත්ත ගමන් අවුරුදක් විතර කලා..දැන් මම කරන්නේ අවුරුදු 15ක් විතර කටාර් නිසාන් කොම්පැනි එකේ වැඩ කරපු සුපිරි බුවෙක්. ඇනේ ඉදලා දන්නවා මචන්.. [COLOR="teal"]පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?[/COLOR] මොබිල් මචන්. [COLOR="teal"]සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?[/COLOR] මචන් ඔයිල් ලීටර් 6.9ක් යනවා ෆිල්ටරේ එක්ක දැම්මාම,,මම හැම 3000 හෙන්ම දෙකම මාරු කරනවා,,තෙල් වලට නන් 8-9 ක් විතර යනවා, ෆිල්ටෙර් එක එක එක ගනන්.මම ගන්නේ ප0චිකාවත්තේ මගේ බුදු පිට් එකෙක්ගෙන්,,බුවා ඔයිල් වලටත් මට ලොකු මර්ජින් එකක් දෙනවා. [COLOR="teal"]LCDඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?[/COLOR] 2007 වෙනකන් එන්නේ නෑ මචන්, මගේ මොඩල් එක ඩිෆරෙන්සර් බෙසික් මකැනිසම්. ඒක නිසා ඩිෆරෙන්සර් ඔයිල් එක අඩුයි..මම ඒකටනන් කම්පැනි දානවා මචන්,,[COLOR="Red"][SIZE="4"](හැමදාම මාරු කරන්න ඕනි නෑ)[/SIZE][/COLOR] [COLOR="red"]***[/COLOR] රේඩීයේටර් එකට කූලන්ට්, ගියර් බොක්ස් ඔයිල්, ([COLOR="red"] Matic J (මැටික් ජේ) කියන ඔරිගිනල් ඔයිල් තමයි දාන්නම ඕනි [/COLOR]) අපිට වැඩ්ඩෙක්ට දීලා කරගන්න පුලුවන්.[COLOR="Red"][SIZE="4"](හැමදාම මාරු කරන්න ඕනි නෑ)[/SIZE][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom