Nissan Navara

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    Nissan Navara Outlaw or Aventura කැබ් එක කොහොමඩ් මචන්ලා.????? හොදද වාහනේ.? diesal එහෙම කොච්චර වැඩ කරනවද මේ model එකේ :):):):)

    Oka lankawata galapenne na. diesel line eke ehema leda enna gannwa lankawe diesel nisa
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    වාහනේ නම් ගොඩක් හොදයි.
    මේන්ටේනින් වෙලාවටම තියෙන්න ඕන හැබැයි.
    එහෙම නොවුනොත් කේස් අපේ රටේදි.

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    ලංකාවේ උන් විතරයි නාවරා අවුල් කියන්නේ. akilar25 කියනවා වගේ වෙලාවට මෙන්ටෙනින් කරා නම් වාහනේ ගොඩක් හොදයි. හැබැයි මකබාස්ලට නම් හදන්න දෙන්න එපා. සුපර් ඩිසල් විතරක් ගහපන්. අනිත් වාහන වලට සපේශ්කව පාර්ට්ස් ගණන් වැඩි ඩිසල් කරනවත් අඩුයි. ලංකාවේ ගොඩක් තියෙන්නේ පට්ට ගහපු නවාරා හොදට පාවිච්චි කරපුවා නැතුවමත් නෙමෙයි. මාත් තාම නවාරා එකක් පාවිච්චි කරලා නැ මම හොයලා බැලුවම දැනගත්ත දේවල් තමයි කියන්නේ. ජනවාරි වල මාත් නවාරා Aventura එකක් ගන්න ඉන්නේ හොදම තත්වේ තියෙන නවාරා එකක් හොයාගත්තොත් ඔය කියන ප්‍රශ්න මොනවත් නැ :cool:
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලංකාවේ උන් විතරයි නාවරා අවුල් කියන්නේ. akilar25 කියනවා වගේ වෙලාවට මෙන්ටෙනින් කරා නම් වාහනේ ගොඩක් හොදයි. හැබැයි මකබාස්ලට නම් හදන්න දෙන්න එපා. සුපර් ඩිසල් විතරක් ගහපන්. අනිත් වාහන වලට සපේශ්කව පාර්ට්ස් ගණන් වැඩි ඩිසල් කරනවත් අඩුයි. ලංකාවේ ගොඩක් තියෙන්නේ පට්ට ගහපු නවාරා හොදට පාවිච්චි කරපුවා නැතුවමත් නෙමෙයි. මාත් තාම නවාරා එකක් පාවිච්චි කරලා නැ මම හොයලා බැලුවම දැනගත්ත දේවල් තමයි කියන්නේ. ජනවාරි වල මාත් නවාරා Aventura එකක් ගන්න ඉන්නේ හොදම තත්වේ තියෙන නවාරා එකක් හොයාගත්තොත් ඔය කියන ප්‍රශ්න මොනවත් නැ :cool:

    කන්ග්‍රැට්ස් මචන් වාහනේ ගන්න එකට.
    ගත්තාම රිවීව් එකක් දියන්.
    මාත් ආසම වාහනයක්.

    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    කන්ග්‍රැට්ස් මචන් වාහනේ ගන්න එකට.
    ගත්තාම රිවීව් එකක් දියන්.
    මාත් ආසම වාහනයක්.

    තැන්ක්ස් මචන් :). අනිවා රිවීව් එකක් දැන්නම්කෝ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තැන්ක්ස් මචන් :). අනිවා රිවීව් එකක් දැන්නම්කෝ.

    නවාරා එකත් එක්කම පොඩ්ඩක් ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එක ගැනත් ඔලුව දාලා බලපන් මචන්.
    නවාරා එකට වඩා දරුණු පෙනුමක් තියනවා ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එකේ.

    Ford Ranger Raptor

    rr-front-876-thf.jpg

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    නවාරා එකත් එක්කම පොඩ්ඩක් ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එක ගැනත් ඔලුව දාලා බලපන් මචන්.
    නවාරා එකට වඩා දරුණු පෙනුමක් තියනවා ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එකේ.

    Ford Ranger Raptor

    rr-front-876-thf.jpg

    ආසම දෙකක්.. ලුකු වෙලා ගන්ඩෝන
    :)
     
    janish05656

    Well-known member
  • නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..

    අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.

    හොද එක්කම නරකත් කියන්නන්,,

    1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)
    2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.
    3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)
    4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.
    5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,
    6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)

    උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..
    ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..

    උබට ජය...
     
    • Like
    Reactions: TwoTone and EvilEye

    ubuntuu

    Active member
  • Jan 3, 2009
    248
    39
    28
    ahala pahala
    L200 Spotero ekath balapan mm gawa thiyennawa awulak naa 11-12km/L outstation, 8-9 km/L in colombo, 13+km/L in highway. pickup nam supiri
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    navara හොද වාහනේ. පට්ට ලුක් එකක් තියෙන්නේ.ඒ වගේම හොදට අදිනවා.petrol car එකෙක් වගේ. හැබැයි පොඩ්ඩක් parts එහෙම ගණන්. super diesel ගැහුවේ නැත්තන් injectors 4 සුද්ද කරන්නම 50ක් විතර යනව එක පාරකට. ගන්නවා නම් auto එකෙක් ගනින්. දැන් manual market නැහැ. දැනට market එකේ තියෙන හොදම double cab එකක් තමයි navara කියන්නේ. හැබෙයි හොද වගේම ලෙඩත් නැත්තේම නැහැ. aventura හරි outlaw හරි ගනින්.
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    නවාරා එකත් එක්කම පොඩ්ඩක් ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එක ගැනත් ඔලුව දාලා බලපන් මචන්.
    නවාරා එකට වඩා දරුණු පෙනුමක් තියනවා ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එකේ.
    ෆෝර්ඩ් රේන්ජර් එකක් ගන්න තරම් අතේ සල්ලි නැ මචන් :sorry:
     
    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    නවාරා එකත් එක්කම පොඩ්ඩක් ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එක ගැනත් ඔලුව දාලා බලපන් මචන්.
    නවාරා එකට වඩා දරුණු පෙනුමක් තියනවා ෆෝර්ඩ් රේන්ජර් රැප්ටර් එකේ.

    Ford Ranger Raptor

    rr-front-876-thf.jpg

    :yes:
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    නවාරා එකක් තියනවා මචන් මගේ ලග දැන් අවුරුදු 5ක් විතර වෙන්වා. තාම කිසි අවුලක් නෑ මචන්. සුපර් ඩීසල් ගහන්නේ, 3000 සර්විස් එක කරනවා, ඩීසල් ෆිල්ටර්, ඔඉල් ෆිල්ටර්, එආර් ෆිල්ටර් ජෙනුයින් දානවා,,බබා වගේ..කිසිම අවුලක් නැති වාගනයක් මචන්..

    අපේ ලන්කාවේ වාහනයකට නැගලාවත් නැති ගොන් පුත්තු කියන බයිලා අහන්න එපා..හොදට තියාගත්තෝත් ඔක්කෝම කැබ් වලට වඩා හොදයි බන්..මගේ ලග හයිලක්ස් එකකුත් තිබුනා,,ඒක වික්කා නවාරා එක තියාගන. හයිලක්ස් 2014 එකේ ඔප්ශන් නවරා 2007 එකේ තියන්වා මචන්..ගැස්සෙන්නේ නෑ,,පට්ට ස්ටෙඩ්යි.

    හොද එක්කම නරකත් කියන්නන්,,

    1. තෙල් නන් කරන්නේ අඩුවෙන් අනිත් ඒවාට සාපේක්ශව..(හැබැයි කිලොමීටර් දෙක තුනට රජ වෙන්නේ නෑ නේ මචන්.)
    2. මැනුවල් නන් පට්ට ස්මූත් එකට ගියර් දාන්න ඕනි, නැත්නන් ක්ලච් ප්ලේට් දාන්න ලැස්ති වෙයන්.
    3. යුකේ මොඩල් එකේ පර්ට්ස් ගනන්..( හැබැයි මචන් ඩියුරබල්)
    4. යුකේ වලින් ආව මොඩල් වල චැසිය, සයිලන්සර් ගෙඩිය, සස්පෙන්ශන් නට් අහෙම ටහීකෙන්න මලකඩ කාලා එන්නේ..තෝරා බේරා ගන්න එක උබට අදාලයි..රෑම්ප් එකකට දාලා බලපන්.
    5. ල0කාවි අයියලා දුවන එකක් ගන්නවානන් මචන් බලපන් මචන්..අනිවා කාලා තියේන්නේ..ටොයියට හෝදලා, වැක්ස් කරාට ඇතුල බලපන්, මයිලේජ් එකට වාහනේ වෙයාර් ඇන්ඩ් ටෙරාර් එක බලපන්,,
    6. ල0කවේ මාර්කට් එක අඩුයි,,( මූලික හේතුව අපේ ගොන්නුන්ගේ රෙකමෙන්ඩශන්)

    උබට කියන්න තියෙනේ,,මුලින් බලපන් අතේ තියන ගාන,,පස්සේ බලපන් මෙන්ටෙන් කරන්න යනවියදම,,පස්සෙ බලපන් කෙල උනොත් දෙන්න පුලුවන් වෙන එක..අහෙම බලලා එකක් ගනින් මචන්..
    ල0කාවේ විසි කරන්න සල්ලි නැත්නන් අපිට කැමත්හි වාහනය ගන්න ටිකක් අමරුයි මචන්. මොකද අපි බාහිර දේවල් ගොඩාක් බලන්න ඕනි..

    උබට ජය...
    මචන් මාත් ජනවාරි වල නවාරා එකක් ගන්න ඉන්නේ :cool:. මෙන්න මේ දේවල් ටිකට උත්තර දීපන්කො :)

    මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?
    පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?
    සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?
    LSD ඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?
     
    janish05656

    Well-known member
  • මචන් මාත් ජනවාරි වල නවාරා එකක් ගන්න ඉන්නේ :cool:. මෙන්න මේ දේවල් ටිකට උත්තර දීපන්කො :)

    මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?
    පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?
    සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?
    LSD ඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?

    උබ මගේ මේ කයියට වාහන ගන්න එපා..හොදට බලපන් හොයලා..උබ හොද වැඩ්ඩෙක් හොයාගන, ඉස්සරහා ගැනත් කල්පනා කරලා වාහනයක් ගනින්.. ඉබ්බා කාර් එකක් හරි, තල්ලුකරන විල්බැරැක්කේ හරි හරියට තියාගන්නවානන් එච්චරයි බන්. උබේ සැලකිල්ල අනුව ඔක්කෝම වෙනස් වෙනවා..

    මේන්ටේන් සහ සර්විස් කරන්නේ ඒජන්ට් ගෙන්ද? නැත්නම් වෙන තැනකින්ද?
    නෑ මචන්.මුල්න් ගත්ත ගමන් අවුරුදක් විතර කලා..දැන් මම කරන්නේ අවුරුදු 15ක් විතර කටාර් නිසාන් කොම්පැනි එකේ වැඩ කරපු සුපිරි බුවෙක්. ඇනේ ඉදලා දන්නවා මචන්..

    පාවිච්චි කරන එන්ජින් ඔයිල් එක මොකක්ද?
    මොබිල් මචන්.

    සාමානයෙන් සර්විස් එකකට කීයක් විතර යනවද?
    මචන් ඔයිල් ලීටර් 6.9ක් යනවා ෆිල්ටරේ එක්ක දැම්මාම,,මම හැම 3000 හෙන්ම දෙකම මාරු කරනවා,,තෙල් වලට නන් 8-9 ක් විතර යනවා, ෆිල්ටෙර් එක එක එක ගනන්.මම ගන්නේ ප0චිකාවත්තේ මගේ බුදු පිට් එකෙක්ගෙන්,,බුවා ඔයිල් වලටත් මට ලොකු මර්ජින් එකක් දෙනවා.

    LCDඔයිල් මාරු කරන්න කීයක් විතර යනවද?
    2007 වෙනකන් එන්නේ නෑ මචන්, මගේ මොඩල් එක ඩිෆරෙන්සර් බෙසික් මකැනිසම්. ඒක නිසා ඩිෆරෙන්සර් ඔයිල් එක අඩුයි..මම ඒකටනන් කම්පැනි දානවා මචන්,,(හැමදාම මාරු කරන්න ඕනි නෑ)

    *** රේඩීයේටර් එකට කූලන්ට්, ගියර් බොක්ස් ඔයිල්, ( Matic J (මැටික් ජේ) කියන ඔරිගිනල් ඔයිල් තමයි දාන්නම ඕනි ) අපිට වැඩ්ඩෙක්ට දීලා කරගන්න පුලුවන්.(හැමදාම මාරු කරන්න ඕනි නෑ)
     
    Last edited:
    • Like
    Reactions: Sesky_Buwa