Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Nissan Primera 2001
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පවිච්ච්චි කරනවා ඕකාක් ,

petral කරනවා නම් අඩුයි තමයි,

colombo අවට 7 ක් 8 ක් වාගේ

a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්

දුර නම් 12ක් 13ක් වගී කරනවා ,

අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ

but සැප වාහනේ

2000 cc

speed එකත් හොදටම තියනවා

original setup එකත් හොදැයි සෑහෙන

gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,

අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,

තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,

ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,

වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,

ටිකක් පාතායි වාහනේ, so

ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,

විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,

16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,

මම ගත්තෙත් 17 යි

නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි

ඉතිරිය උබට බාරයි,

[QUOTE="colombo3d, post: 18937941, member: 315353"] [SIZE="4"]මම පවිච්ච්චි කරනවා ඕකාක් , petral කරනවා නම් අඩුයි තමයි, colombo අවට 7 ක් 8 ක් වාගේ a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන් දුර නම් 12ක් 13ක් වගී කරනවා , අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ but සැප වාහනේ 2000 cc speed එකත් හොදටම තියනවා original setup එකත් හොදැයි සෑහෙන gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා , අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ , තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් , ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව , වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ , ටිකක් පාතායි වාහනේ, so ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන , විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් , 16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි , මම ගත්තෙත් 17 යි නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි ඉතිරිය උබට බාරයි,[/SIZE] :D:D:D:yes::yes::cool: [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom